ඔගොල්ලෝ ඔකකොටම ජය වේවා
මම මේ ලිපිය කියෙව්වේ අපේ අමල්කා කියපු විදියට දිවයිනේ තිබ්බ ලිපි අනුව
ඔගොල්ලන්ට පුලුවන් වේයි මේ ලියුමේ තියෙන එවා බොරැ කියලා ඔප්පුකරන්න
මටනම් හිතෙන්නේ මු සල්ලි වලට මේක ලියලා තින්නේ කියලා මු එක දෙයක් ඔප්පු
කරන්න හදනවා මේකේන් එකයි මෙක බොරැ බව ඔප්පු කරනන ඔනේ
මට එත් කරැණු මදි මු කියන එවා බොරැ බව ඔප්පු කරන්න
මෙන්න ලින්ක් එක
http://www.divaina.com/2009/07/15/feature02.html
වැඩක් නෑ බං . මොලේ තියෙන උන් දාහක් එක්ක තර්ක කරන්න පුලුවන්.
ඔය වගේ එක පොල් බූරුවෙක් එක්ක කෙස් පැලෙන්න තර්ක කරත් වැඩක් නෑ.

සල්ලි වලට ඕව සුලු දේවල්.


අපේ රටේ ඉන්න අල බැහැපු ඉතිහාසඥයො කියන්නෙ ඔන්න ඔය සෙට් එකට තමයි.

විජය තමයි පොර. ඊට එහායින් එකෙක් නෑ. අනේ ඉතින් අපේ ඉස්කෝල ගුරුවරු ඒ විෂය
නිර්දේශයම මැරෙන තුරු උගන්වනව ඒ මිනිස්සුන්ට ඉහළින් කියන විදියට.
මේව හොදට ප්ලෑන් කරල වෙන කුමන්ත්‍රණ සන්තුෂ්.

ලංකාපුරය කියන්නෙ මනකල්පිත භූමියක් නම්, ලංකාවෙ අපි මෙච්චර කල් සාකච්ඡා
කරපු නගර හැදුනෙ කොහොමද?
ඒ නගර වල මිනිස්සු වාල්මිකීගෙ රාමායනය කියවල හිතෙන නම් දාගෙනද? විකාර
ඔය ආටිකල් එක ලියපු එකාට ඉන්දියාවට බණිනවට හරි අමාරු බවක් පේනව.
වාල්මිකී තමයි වීරය. එයා කියපුව සේරම ඇත්ත.
මුන්ට අලුතෙන් දෙයක් හිතන්න බෑ. අනිත් අයට හිතන්න දෙන්නෙත් නෑ
මේ ඉතිහාස හොරු කියන එක තමා ඇත්ත කියල අපි පිලිගන්න ඕන.
කොහොම උණත් සූරිය ගුණසේකර සර්ට අපි දහස් වාරයක් ස්තුති කරන්න ඕන
මේ සටන තනියම අරගෙන යනවට. මේ ගැන බොහෝදෙනා (මම පුද්ගලිකව දන්න) පර්යේෂණ කළත් ප්‍රසිද්ධියෙ සංවාදයට විවෘත වෙන්නෙ නෑ.
නමුත් මෙතුමා තමයි මේ තරම් හරි සමාජය දැනුවත් කරන්නෙ මෙහි සැගවුනු සත්‍ය ගැන.
ලැජ්ජාවෙ පණ යනව. 




