~ Kaviyen Kaviya ~.........Kamathida???

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
http://www.desiupload.com/show.php/309353_Rep.JPG.html

Menna......

Konda Mal Pipunaata Sanda Yata..
Nishaawata Koida Neth Yuga....
Konda Mal Suwanda Nathi Kota......
Kelesada Makanu Thanikama....!!!

නිමා කර තනි කම
රැදෙනු නොහැකිව මල් සුවද මැද
බැන නොබැන මගතොට
එන්න අප හා කවි ගෙතුමට
 

thanujaka

Well-known member
  • ළැබැදි හදවත් හදුනන
    එකම දෙය මිතු දම මිස වෙන
    වටා අප හැම රොක් උන
    තැනයි එළකිරි අපේ ලොව
    කල්ගත කලත් අපි මිතුරන් ලෙසින් මෙහී
    කවදා හෝ දමා යන්නට වේ එළකිරි
    ඉන්පසු අපට කුමක් වේවි දෝ මිතුරි
    අපේ මිතුරුදම් එතනින් නතර වෙතී
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    කල්ගත කලත් අපි මිතුරන් ලෙසින් මෙහී
    කවදා හෝ දමා යන්නට වේ එළකිරි
    ඉන්පසු අපට කුමක් වේවි දෝ මිතුරි
    අපේ මිතුරුදම් එතනින් නතර වෙතී


    සිතිවිලි එක් කල පසුවත්
    වෙන්වේවි දිනයක පසුකර මාවත්
    මතක සැමරුම් සවිමත් නම්
    කෙළෙස වෙන්වේවිද බැදුන හදවත්

    :yes:

     

    thanujaka

    Well-known member
  • සිතිවිලි එක් කල පසුවත්
    වෙන්වේවි දිනයක පසුකර මාවත්
    මතක සැමරුම් සවිමත් නම්
    කෙළෙස වෙන්වේවිද බැදුන හදවත්

    :yes:

    එයනම් සැබෑවක්ම තමයි මා මිතුරී
    හදවත තමයි මුල්වන්නේ සැමට නිතී
    වෙන්ව ගියත් කවදා හෝ මෙයින් අපි
    සැමදා වේවි මිතුරන් අපි හදින් නිතී
     
    • Like
    Reactions: Amalka101

    Dileepa_J

    Active member
  • නිමා කර තනි කම
    රැදෙනු නොහැකිව මල් සුවද මැද
    බැන නොබැන මගතොට
    එන්න අප හා කවි ගෙතුමට


    Lowama Pora Kaa Diuwada.......
    Hanika Oba Vetha Ennata..
    Nimaa Karanata Thanikama.........
    Nomatha Kisiweku Maa Misa..
     
    Last edited:

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සිතිවිලි එක් කල පසුවත්
    වෙන්වේවි දිනයක පසුකර මාවත්
    මතක සැමරුම් සවිමත් නම්
    කෙළෙස වෙන්වේවිද බැදුන හදවත්
    :yes:

    එයනම් සැබෑවක්ම තමයි මා මිතුරී
    හදවත තමයි මුල්වන්නේ සැමට නිතී
    වෙන්ව ගියත් කවදා හෝ මෙයින් අපි
    සැමදා වේවි මිතුරන් අපි හදින් නිතී
    එක්වී ගෙවන මේ කාලය මිතුරුදමින්
    මතක පොතේ පිටු පුරවයි මිහිරි ලෙසින්
    වෙන්ව ගියත් මතු දවසක එළකිරියෙන්
    රැගෙන යන්න ඇත මතකය දිවි හිමියෙන්
     
    • Like
    Reactions: ela_eluwa120

    thanujaka

    Well-known member
  • එක්වී ගෙවන මේ කාලය මිතුරුදමින්
    මතක පොතේ පිටු පුරවයි මිහිරි ලෙසින්
    වෙන්ව ගියත් මතු දවසක එළකිරියෙන්
    රැගෙන යන්න ඇත මතකය දිවි හිමියෙන්
    සිතුවද අපිත් මේ මොහොතේ ලෙසින් එසේ
    දිනයක් ඒවි අප අමතක වන්න ලොවේ
    හමුවන විටදි නව මිතුරන් සැබෑ ලොවේ
    එලකිරි එකේ මිතුරු නාම මැකෙයි හදේ
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    සිතුවද අපිත් මේ මොහොතේ ලෙසින් එසේ
    දිනයක් ඒවි අප අමතක වන්න ලොවේ
    හමුවන විටදි නව මිතුරන් සැබෑ ලොවේ
    එලකිරි එකේ මිතුරු නාම මැකෙයි හදේ


    දුර හිද නමුත් සිත තුල තනි මකන්නේ
    දුකකදී අත් නොහැර ළගමයි රැදෙන්නේ
    වරුවක් උනත් කියනා දේ අසන්නේ
    මිතුරන් විනා කවුරුද මට කියන්නේ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    දුර හිද නමුත් සිත තුල තනි මකන්නේ
    දුකකදී අත් නොහැර ළගමයි රැදෙන්නේ
    වරුවක් උනත් කියනා දේ අසන්නේ
    මිතුරන් විනා කවුරුද මට කියන්නේ
    නිරතුරු ලග ඉදන් ඔවදන් දෙමින්නේ
    දුක සැප දෙකේදිම එකලෙස සිටින්නේ
    මේ මිතුරන් සමග කාලය ගෙවෙන්නේ
    සත් මුහුදිනුත් පිට බව නෑ හැගෙන්නේ
     

    thanujaka

    Well-known member
  • නිරතුරු ලග ඉදන් ඔවදන් දෙමින්නේ
    දුක සැප දෙකේදිම එකලෙස සිටින්නේ
    මේ මිතුරන් සමග කාලය ගෙවෙන්නේ
    සත් මුහුදිනුත් පිට බව නෑ හැගෙන්නේ
    සිටියද රටේ අගනුවරට ලංව මම
    මට සිටිනුයේ මිතුරන් කිහිපයකි හොද
    ඇවිත් නැවතුනාම මෙතන මොහොතකට
    ලොවම අමතකයි පිස්සන් කොටුව මැද
    :P
     

    Ashawari

    Member
    May 8, 2009
    432
    13
    0
    සිටියද රටේ අගනුවරට ලංව මම
    මට සිටිනුයේ මිතුරන් කිහිපයකි හොද
    ඇවිත් නැවතුනාම මෙතන මොහොතකට
    ලොවම අමතකයි පිස්සන් කොටුව මැද
    :P

    pissan kotuwa mada lowa amataka karana oba
    pissan atara hoda pissek wanna athta
    pissu kawak galapannata hithuni mata
    ahithak sithin nosithuwa mana hithin hama:P

    [ only a poem hode]:D
    taraha nane:rolleyes:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සිටියද රටේ අගනුවරට ලංව මම
    මට සිටිනුයේ මිතුරන් කිහිපයකි හොද
    ඇවිත් නැවතුනාම මෙතන මොහොතකට
    ලොවම අමතකයි පිස්සන් කොටුව මැද :P
    :P:yes::P
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    pissan kotuwa mada lowa amataka karana oba
    pissan atara hoda pissek wanna athta
    pissu kawak galapannata hithuni mata
    ahithak sithin nosithuwa mana hithin hama:P

    [ only a poem hode]:D
    taraha nane:rolleyes:
    නැහැ කිසිවිටෙක අහිතක් අප හද රැදුනේ
    පිස්සු යකුන් ලෙසටයි අප සැලකෙන්නේ
    හොද හොද පිස්සු නටනට එලිවෙන ජාමේ
    අපි අපි නොවෙත් නම් වෙන කව්රුද ඉන්නේ
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    නැහැ කිසිවිටෙක අහිතක් අප හද රැදුනේ
    පිස්සු යකුන් ලෙසටයි අප සැලකෙන්නේ
    හොද හොද පිස්සු නටනට එලිවෙන ජාමේ
    අපි අපි නොවෙත් නම් වෙන කව්රුද ඉන්නේ

    තනිකම කාන්සිය පාළුව මකාලන
    පිස්සු යක්කු නටනවාලු උදෑසන
    දිවිගමනේ ගිමන් නිවන නවාතැන
    එළකිරි අඩවිය වැජ‍‍‍ඹේවා දිනෙන් දින
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    තනිකම කාන්සිය පාළුව මකාලන
    පිස්සු යක්කු නටනවාලු උදෑසන
    දිවිගමනේ ගිමන් නිවන නවාතැන
    එළකිරි අඩවිය වැජ‍‍‍ඹේවා දිනෙන් දින
    කළණ මිතුරු ඇසුරෙ පහස නිති දෙවන
    ලොවේ තතුද දැනුමට මුසු කොට බෙදන
    සොදුරු සිතැති මිතුරන් නිති රජ කරන
    මේ අඩවියත් මට මහගෙදරක් වැන්න