නුඹ මට සඳකි

Jan 15, 2009
9,238
368
0
z35w8.jpg
 
  • Like
Reactions: GOMI and m3pium

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
Hugaaaaaaak sanweedi nirmanayak.
vidina duk kandarawa wadi weddi jeevithe apassata yana eka kellakage kathawak.
mama me wagema poem ekak liyala thiyenawa. ekenuth kiyanne duk karadara nisama niyama wayasata viwaha wenna bari una eka gahaniyakage sithum

Apuru nirmanayak brother
 
Jan 15, 2009
9,238
368
0
Hugaaaaaaak sanweedi nirmanayak.
vidina duk kandarawa wadi weddi jeevithe apassata yana eka kellakage kathawak.
mama me wagema poem ekak liyala thiyenawa. ekenuth kiyanne duk karadara nisama niyama wayasata viwaha wenna bari una eka gahaniyakage sithum

Apuru nirmanayak brother

sthuthiy nangi..:D
oyage nirmanath harima apurui...
 

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    සමහර ගෙවල් වල මෙවැනි චරිත දකින්න පුලුවන්.මුලු ජීවිතේම කඹුර කඹුර ඉන්නවා... නැහැ කිසිත් සතුටක්.ඒ දේට ගොඩාක් සමාජීය හේතු බලපානවා........ ලස්සන නිර්මාණයක් මචන්.ඉදිරියටත් ලියන්න. ;)
     

    Suhai

    Member
    Jun 6, 2008
    1,380
    3
    0
    godak lassana sanwadi atha kathawak maliyo,oya godak lassanata nirmanaya karala thiyanawa poem aka.lassani.......:):):)
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සමහර ගෙවල් වල මෙවැනි චරිත දකින්න පුලුවන්.මුලු ජීවිතේම කඹුර කඹුර ඉන්නවා... නැහැ කිසිත් සතුටක්.ඒ දේට ගොඩාක් සමාජීය හේතු බලපානවා........ ලස්සන නිර්මාණයක් මචන්.ඉදිරියටත් ලියන්න. ;)

    ඔව් ඔයා කියනදේ හරි නිශාන් .. මෙවැනි සිදුවීම් අපි ජීවත් වෙන සමාජය තුල ඕනි තරම් ඇති...
    ස්තුතියි මචන් අදහස් වලට :ඩෝං :rofl:
    :P
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    තරුන රැල්ල නියෝජනය කරනා ඔබ වන් පිරිස් මෙවන් සමාජ අනුභුතීන් අත පත ගාමින් එහි ගැඹුරට මෙසේ කිමිදී කරනා නිර්මාන තුලින් අප රටේ අනාගතය..අපේ සාහිත්‍යය ගමන් කල යුත්තේ කුමන මගකද.... අප නිර්මාන තුලින් දුක් විඳින සමාජය දැනුවත් කල හැක්කේ කෙසේද යන්න මොනවට පසක් කර දෙනු ලබයි..

    ඉදිරි පරපුර නිවැරදි මාවතක යැයි මහත් වු බලාපොරොත්තු හිතේ මුල්ලක තබා ගැනීමට අපට ඉඟි කළ ප්‍රබල නිර්මානයක් මල්ලියෝ....

    ඔබෙන් මීට වඩා තව තවත් නිර්මාන මා සිත ඉල්ලා සිටී..

    මල්ලියට ජය!!
     

    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    Hithata wadina harima aapooru nirmanayk....
    ube me wachana peliyen mage hitheth podee atheetha mathaka satahanak newatha mathak una....
    Ela machan elamakiri Ithaamath Vishishta nirmanayak....
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    තමාගෙ සතුට තම සහෝදරයගෙ සතුට යන හැගීමෙන්......තම ජීවිතයේ වටිනාකාලය කැපකරන ධෛර්යයමත් වැඩිමල් සහෝදරියක් ගැන සංවේදිව අර්ථවත්ව ලියලා තියෙනවා අයියා.......ඒ වගේම මල්ලිගෙ පැත්තෙනුත්.....
    දිගටම වෙනස් පසුබිම්ය‍ටතේ නිර්මාණ කරන්න අයියට ධෛර්යයත්,නිදහසත් නිබද ලැබේවා!!!
    සුභ පැතුම් අයියේ....