නංගියා ඉතාමත් අපුර්ව ගනයේ නිර්මානයක්.
ඇත්ත ගැන ඇති සැටියෙන්ම අපේ මනසේ මවමින් ඒ හා බැඳුනු වටාපිටාව ඔබ කදිමට නිර්මානය තුල එහා මෙහා රිසි සේ හසුරුවා තිබෙනවා...
මායිම් ගම්මාන...වෙඩි හඬ.. විලාප.....
ජීවිතයක තවත් ඉවර නැති පරිජේදයක්...පිටු පෙරල පෙරල බැලිය හැකි අතීතයක්...
ඔබට ජය!!
niyamai akki harima apuru nirmanayak
hithata godak denuna...
mewage nirmana idireyedith karanna akke..
suba pathum...!!!
මායිම් ගම්මාන වලින් ජීවිත බේරගෙන ආපු ගොඩාක් දරුවන් ජීවත් වෙන යථාර්තය ඕකයි... ඒ හැම දුකක්ම තියාගෙනත් ඒ ළමයි අපිව දැක්කහම හිනාවෙලා කතාකරන හැටි දැක්කම, අපිට කෑ ගහල අඩන්න හිතුණු අවස්ථා තියෙනවා...... මට එවන් අවස්ථාවක් මතක් උනා මේක කියවද්දි..... ලස්සනයි අක්කෙ.
lassana nirmaanayak sis , good luck
mama hithanne oya matath wada sarthakai
niyamai
Harima Sanwedi Nirmanayak Dul akkiyo..
monade mona vidiyata unath me ape minissu. ape..
pahadiliwama aththa athi satiyen liyala thiyenawa
oyage effort eka sarthakai
