SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

LDS

Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    Request a song

    සුභ දවසක් වෙවා සැමදෙනාටම

    අමරදේව මහතා ගයන ලස්සන ගීතයක් මතක්වුනා.

    'නිවහල් සිතිවිලි අගනා රටක් උදාරයි...'

    අනේ තියෙනවනම් අපි හැමොම වෙනුවෙන් දෙන්න please.

    >>LDS<<
     

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    සුභ දවසක් වෙවා සැමදෙනාටම

    අමරදේව මහතා ගයන ලස්සන ගීතයක් මතක්වුනා.

    'නිවහල් සිතිවිලි අගනා රටක් උදාරයි...'

    අනේ තියෙනවනම් අපි හැමොම වෙනුවෙන් දෙන්න please.

    >>LDS<<


     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර

    nuwant

    Member
    Jun 25, 2009
    311
    7
    0
    kadawatha
    සුබ උදැසනක් දයාබර සහෝදර සහෝදරියනි...

    රණවිරු වැඩසටහනේ අලුත්ම තත්ත්වය:

    සැප්තැම්බර් 03: ගිහාන් හා චන්දන මල්ලිලා කොළඹ යුද හමුදා මුලස්ථානයේදී ඛ්‍රිගේඩියර් වරයෙකු මුන ගැසී නැවත ආබාධිත සෙබල තොරතුරු සවිස්තරාත්මකව සාකච්ජා කිරීම...

    ඛ්‍රිගේඩියර්වරයා අපේ මල්ලිලාට ආබාධිත සෙබළුන් සත් දෙනෙක්ගේ තොරතුරු ලබා දීම..

    එම තොරතුරුවලට අයත් වන්නේ ඔහුන් සිටිනා ප්‍රදේශ..ලිපිනයන්...ක්‍රියාන්විතයේ යෙදී සිටිද්දී බිම් බෝම්බ හෝ වෙඩි වැදීම් ඇති වු තැන් හා එයින් ශරීරයේ ආබාධිත වු ස්ථානයන් යනාදී ඒවායි....

    මෙම සෙබලුන් සත් දෙනා දැනට බදුල්ල...නුවර...කළුතර. හා රත්නපුර යන ප්‍රදේශයන්හී පදිංචි වී සිටී..

    මෙහිදී මා ඔබ සැම වෙත කිව යුතුම දෙයක් මෙහි ලා විශේෂයෙන් සඳහන් කරනු කැමැත්තෙමි...

    මෙතෙක් රනවිරුවන් සොයා ගම් දනව් කීපයක කල සොයා බැලීම් සඳහාත්... කීපවරක් කොළඹ යුද හමුදා මුලස්ථානයට සාකච්ජා සඳහා යාම්.. ඊම්.. ගමන් ගාස්තු කෑම්..බීම් සඳහා සෑහෙන මුදලක් අප හතර දෙනාගෙන් මේ වන විට වැය වී ඇත...ඒ සියල්ලක් අප දැරුවේ අපේම මුදල් පසුම්බිවලිනි...ශතයක මුදලක් රනවිරු අරමුදලෙන් මේ තාක් අප වියදම් කර නැත...

    තව ඉදිරියටත් දැනට ලැබී ඇති සෙබලුන් සොයා එම ප්‍රදේශ වලට යාම සඳහා තව විශාල මුදලක් වැය කරන්නට අනිවාර්යෙන් සිදුවෙනවා ඇත..

    එලෙස මුදල් වැයවීම අවම කරගැනීම සඳහා මා ඉල්ලීමක් කරනු කැමැත්තෙමි..

    මා ඉතා කරුනාවෙන් ඉල්ලා සිටින්නේ මෙය අප සැමගේම සාමුහික ප්‍රයත්නයක් වශයෙන් සලකා මෙම කාර්ය තව දුරටත් කිසිවෙකුටත් බරක් නොවී කර ගෙන යාමට ඔබ සැමගේ උපරිම සහයෝගය අපට ලබා දෙන මෙනි..

    එහි මුල් අදියර ලෙස මා හැමෝගෙන්ම ඉල්ලා සිටින්නේ අප හූයේ(SL OLD HIT SONGS) කිසිවෙක් හෝ ඉහත සඳහන් කල ප්‍රදේශවල වාසය කරන්නේ නම් (බදුල්ල, කළුතර, නුවර හා රත්නපුර)අපට එම සෙබලුන් කොළඹ සිට ගොස් හමුවෙනවාට වඩා එම ප්‍රදේශවලම වෙසෙනා ඔහුනට ඉතා පහසුවෙන් ගොස් එම සෙබලුන්ගේ වත ගොත විමසා අපට දන්වන්නට හැකියාවක් ඇත්නම් එය මේ අවස්ථාවේ අපට දක්වන ඉතා විශාල සහයෝගයක් බව ආදරයෙන් මතක් කර සිටිමි....

    එසේ යම් කෙනෙක් හැකි ඉක්මනින් ඉදිරිපත් වන්නේ නම් කරුනාකර මට PM එකක් එවන්න. එවිට සෙබලාගේ ලිපිනය හා අදාල සියලු විස්තර මම ඔබට සපයන්නම්...

    මා මෙතෙක් ලියන ලද රනවිරු වැඩසටහනේ තොරතුරු ගැන ඉතාමත් සුළු සහෝදර සහෝදරියන් කීප දෙනෙක් හැරුනු කොට අනෙක් කිසිවෙක් මා ලිවු දේ කියෙව්වායැයි වත් වචන කීපයකින් සඳහන් නොකිරීම ගැන මා තුල ඇත්තේ බලවත් සිත් වේදනාවකි..

    ඔබ සැමට තෙරුවන් සරනයි!!

    ron aiya

    oya kisi dayakin hitha ridawa ganna eapa.api karanna hoda wadak.eakadi kauru monawa kiwwath,monawa hituwatha api baya nomi issarata yamau.

    oyaga kapa wimata maga hadawathaima suba patahanawa aiya
     
    Status
    Not open for further replies.