හිරු

Oct 2, 2008
1,458
24
0
Colombo
23muerd.jpg
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
වස්සානය වැටී මුලු ලොවම පීදුන මල් යායකින් වැසෙනවානම්...

මිනිස්සුන්ගෙ සිත් ඇතුලත් ඒ මල් වගේම පාටට පිබිදිල අවට ලෝකය සුවඳ කරනවනම්...

නංගිගේ නිර්මානය අපුරුයි..

චමත්කාර වටාපිටාවක් සිතේ මැවුනා..සුන්දර සොබාවක අසිරියක් මා එතුලින් වින්ඳා..

දිගටම ලියන්න..ඔබට ජය!!
 

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
සඳ ආදරෙන් වඩී නම් මළ හිරු ගැන කුමට තැවෙන්නද...ළස්සණයි වගේම පොඩි ඔවදනකුත් ගැබ් වෙලා. සුභ පැතුම් ඔයාට!