woooow marai ne....godak lassanata liyana tiyanawa malliyo...![]()
![]()

premaya nisa hitha noridune kaageda machan....godak welawata ehemane wenne ,..ekai ehema liwwe....divya puthraya hithanne wena ayata wage meyatath ehema wela athi kiyala ..ekai ehema kiyanne....namuth meya wenas saamaanya ekkenekta wada.......eka thamai mulu nisadesinma kiya wenne......bohoma sthoothy machan.....a widihata vichaarayak karapu ekata....![]()
Mama mehema kawiyak kalin dekalawath ne machan..hena wenas..niyamai ban...Ettatama niyamai
බොහොම අගෙයි ඔයාගේ නිර්මාණය සහෝදරයා
තව ලියන්න මගේන් සුභ පැතුම්
ජයවේවා
wooow marai keeepa writing congratzz
හරිම ලස්සන නිර්මාණයක් ............ මගේ සුභ පැතුම්
ආදරය ගැන අද සමාජයේ මනුෂ්‍යයෙකුගෙන් මෙවැනි වටිනා සැබෑ අර්ථකථනයක් ලබා ගැනිමට ඉතා අපහසුයි.........
ලස්සනට අර්ථවත්ව නිර්මාණය කරලා තියෙනවා සහෝ.
සුභ පැතුම් ඔබට......