ආදරය සහ ගණිතය A/L(Maths) වලදී Love කරලා Boot කාපු අයටත් Love කරන අනිත් සැමටත්.....
Dj IcE_A Member Sep 12, 2009 1,593 48 0 36 ෆුල් fun තැනක Sep 14, 2009 #1 ආදරය සහ ගණිතය A/L(Maths) වලදී Love කරලා Boot කාපු අයටත් Love කරන අනිත් සැමටත්..... Reactions: unLich
nwnbs Member Dec 12, 2006 5,418 101 0 ගෙදරින් ගොඩක් ඈත Sep 14, 2009 #2 හප්පා...ගණිතය...මට හරියන්නෙම නැති විෂය..ආදරය...අනේ මංදා...හොඳට පාඩම් කරල ලියපු නිසාද මංද ෆේල් උනේ... හොඳ නිර්මාණයක් සහෝ...
හප්පා...ගණිතය...මට හරියන්නෙම නැති විෂය..ආදරය...අනේ මංදා...හොඳට පාඩම් කරල ලියපු නිසාද මංද ෆේල් උනේ... හොඳ නිර්මාණයක් සහෝ...
aravindalj Member Aug 26, 2008 5,756 48 0 In ur heart Sep 14, 2009 #3 echcharama sankeerannada Premaya.... kohoma wunath maru wedak
Doly Member Aug 12, 2008 15,668 100 0 Kandy Sep 14, 2009 #4 Shaaaaaaaaaaaaaaaaa A good Creation Enjoyed
coolkasun Well-known member Sep 1, 2008 21,250 2,447 113 37 Sep 14, 2009 #6 Nice Creation MAchan , But I Dont Like Maths
Dj IcE_A Member Sep 12, 2009 1,593 48 0 36 ෆුල් fun තැනක Sep 14, 2009 #7 coolkasun said: Nice Creation MAchan , But I Dont Like Maths Click to expand... Math maths walata kamathi ne thamai machoooo....eth mona karnnada???
coolkasun said: Nice Creation MAchan , But I Dont Like Maths Click to expand... Math maths walata kamathi ne thamai machoooo....eth mona karnnada???
Kasmadumala Member Feb 1, 2008 9,270 145 0 40 *~අපේ ගෙදර පොඩි room1~* Sep 14, 2009 #8 ganithaya thula adraya nothibunoth........awakalanayamai...... adaraya thula ganithaya athath neathath........anukalanayai.... hebei.man hithanne adarayata ganithaya sambandai......eth sama kerumatanam bea...... any way.....nice creation..machan....post more.
ganithaya thula adraya nothibunoth........awakalanayamai...... adaraya thula ganithaya athath neathath........anukalanayai.... hebei.man hithanne adarayata ganithaya sambandai......eth sama kerumatanam bea...... any way.....nice creation..machan....post more.
Asoka Hemantha Member Jul 24, 2008 1,633 33 0 Sep 14, 2009 #9 onema gannan karayakutah waradina thank thiyenawa kiyala kiyamanak thiyenawa..adarayath a wagey deyak thamai....hoda nirmanayak saho..
onema gannan karayakutah waradina thank thiyenawa kiyala kiyamanak thiyenawa..adarayath a wagey deyak thamai....hoda nirmanayak saho..
m3pium Well-known member Apr 15, 2009 3,128 209 63 §කාලයේ§ Sep 14, 2009 #10 නිර්මාණාත්මක නිර්මාණයක් සහෝ. ආදරය නම් ගැටළුට සරල සහ ගැඹුරු විසදුමත් ආදරයයි සුභ පැතුම් ඔබට ඉදිරියටත් වෙනස් නිර්මාණ රැසක ඇරඹුමකට......
නිර්මාණාත්මක නිර්මාණයක් සහෝ. ආදරය නම් ගැටළුට සරල සහ ගැඹුරු විසදුමත් ආදරයයි සුභ පැතුම් ඔබට ඉදිරියටත් වෙනස් නිර්මාණ රැසක ඇරඹුමකට......
Dreams001 Member Dec 6, 2008 15,966 939 0 - ElaKiri Radio - Sep 14, 2009 #11 මමනමි ගණන් වලට කෑමතයි !! ලස්සනයි
R ronsilva Member Jan 19, 2009 6,160 294 0 Canada Sep 15, 2009 #12 ආදරය තුල ඇති සරල හා ගැඹුරු බව ගණිතය හා එහි උපමේය යොදා ගනිමින් ඔබ මනාව පැහැදිලි කොට තිබෙනවා... ඔබට නිර්මානකරනයේ දිගු ගමනක් යන්න පුළුවන් ශක්‍යතා මෙම නිර්මානය තුලින් ඔබ ඔප්පු කර තිබෙනවා.. හෙට දිනයේ අපට ඇවැසි වන්නේ නැවුම්ව හා අලුත් ආරකින් සිතා සමාජයට පනිවිඩයක් ගෙනෙන්නට හැකි ඔබ වැන්නවුන්ය..... දිගටම ලියන්න..ඔබට ජය!!
ආදරය තුල ඇති සරල හා ගැඹුරු බව ගණිතය හා එහි උපමේය යොදා ගනිමින් ඔබ මනාව පැහැදිලි කොට තිබෙනවා... ඔබට නිර්මානකරනයේ දිගු ගමනක් යන්න පුළුවන් ශක්‍යතා මෙම නිර්මානය තුලින් ඔබ ඔප්පු කර තිබෙනවා.. හෙට දිනයේ අපට ඇවැසි වන්නේ නැවුම්ව හා අලුත් ආරකින් සිතා සමාජයට පනිවිඩයක් ගෙනෙන්නට හැකි ඔබ වැන්නවුන්ය..... දිගටම ලියන්න..ඔබට ජය!!
Dj IcE_A Member Sep 12, 2009 1,593 48 0 36 ෆුල් fun තැනක Sep 15, 2009 #13 Comments karapu Hamotama thanx machooo.
thilzz Well-known member Jun 1, 2008 14,138 1,088 113 පොළොවෙ පස් යට Sep 15, 2009 #14 aww, this is nice, i like!
kitty*** Member Feb 9, 2008 4,828 111 0 Negombo Sep 15, 2009 #16 mmmm 100% Creative very good poem bro....
Dj IcE_A Member Sep 12, 2009 1,593 48 0 36 ෆුල් fun තැනක Sep 15, 2009 #18 Albert Einstein and his LOVE
The_CN Member May 2, 2009 1,614 7 0 34 Anuradapura Sep 15, 2009 #19 නිර්මානය ගැන කියන්න වචන නෑ........... පද ට්කයි පින්තුරෙයි නියමෙට ගැලපෙනවා...........
Dj IcE_A Member Sep 12, 2009 1,593 48 0 36 ෆුල් fun තැනක Sep 15, 2009 #20 The_CN said: නිර්මානය ගැන කියන්න වචන නෑ........... පද ට්කයි පින්තුරෙයි නියමෙට ගැලපෙනවා........... Click to expand... Tanx machan...
The_CN said: නිර්මානය ගැන කියන්න වචන නෑ........... පද ට්කයි පින්තුරෙයි නියමෙට ගැලපෙනවා........... Click to expand... Tanx machan...