ඉතාමත් ලස්සන කාව්‍යය නිර්මානයක්....ආදරය කල හිතින් කෙසේ නම් පලි ගන්නද.....
සිනමාවක රූප රාමුවක ප්‍රබල බව හා එහි උච්චත්වය උද්දීපනය කරන්නට යොදාගන්නා උප සංකල්ප රූප වගේ ඔබේ කවිය තුල දක්වා තිබෙන ධම්ම පදයේ බණ කොටස ගෙන හැර පෑමෙන් ඔබ නිර්මානශීලී කිවිඳියකගේ භුමිකාව ඉතා හොඳින් එහි නිරූපනය කර තිබෙනවා කීවොත් එය අතිශයෝක්තියක් නොවේ.
අපි සොයනා කුසලතා හා ශ්‍රි ලාංකික ජීවිත මේ වනවිට බොහෝ දුරට මෙම හූය තුල මතුවෙමින්..උඩට එමින්..දිදුලමින් තිබෙන මොහොතක්..
ඔබත් එහි විශාල කොටස්කරුවෙක් හා පංගුකාරියක් බව නොකියාම බැහැ..
ඔබට ජය!!