SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
මං වෙනුවෙන් ඔබ නාඬන බව මම දන්නෙමී..
ඔබ වෙනුවෙන් හැමදාමත් මං අඬන්නෙමී..
ඉර නාවත් සඳ නාවත් මම එන්නෙමී...
බිළිඳෙකුසේ සුලැඟිල්ලේ ඇවිත් එල්ලෙමී...

(ලස්සන ගීතයක්,අහලා බලන්න)

මං වෙනුවෙන් ඔබ- ප්‍රියා සූරියසේන
man wenuwen oba-priya sooriyasena

 
Jan 15, 2009
9,238
368
0


සඳ කිරණින් පැළට ඔබේ - මිල්ටන් පෙරේරා & ?????
Sanda Kiranin Pelata Obe – Milton Perera & ?????

bohoma sthuthiy machan maath me sinduwa gaththa :D
Mallika Kahavita kiyala man dekka eka thenaka thiyenawa... e wage thamai voice nam ..eeth sure nam ne
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada


ගඟකට දැම්මත් මරා
මා ජීවත් වෙනතුරා
නංගී ඌට නෑ දෙන්නේ
කීවලු ඇගේ සොහොයුරා .....




අයියලා සහ අක්කලා - නාරද දිසාසේකර
Ayyala Saha Akkala – Naradha Disasekara

සුරංඟ මල්ලී නියම ගති සින්දුවක්නෙ දීලා තියෙන්නේ..

මේක ගැන මං දන්න ඉතිහාසය කියන්න හිතුනා..


මේ මියුරු ගීතය ඇතුලත් චිත්‍රපටය තමයි "රෑන ගිරව්" රඟපෑවේ ගාමිනි පොන්සේකා...

මල්ලිට බොහොම පින් ..මමත් ගත්තා සිංදුව....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මං වෙනුවෙන් ඔබ නාඬන බව මම දන්නෙමී..
ඔබ වෙනුවෙන් හැමදාමත් මං අඬන්නෙමී..
ඉර නාවත් සඳ නාවත් මම එන්නෙමී...
බිළිඳෙකුසේ සුලැඟිල්ලේ ඇවිත් එල්ලෙමී...

(ලස්සන ගීතයක්,අහලා බලන්න)

මං වෙනුවෙන් ඔබ- ප්‍රියා සූරියසේන
man wenuwen oba-priya sooriyasena


lassanama geethayak. eka kalayak thibuna lanakawe janapriyama handa priya suriyasenage wunu...

mathakada "andura andura mage".."bingu walapeela"..."heta dawase"....."ratakin eha igilee" wage sada nomiyana geetha...

nanagi math me sinduwa gaththa..oyata bohoma pin...
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
හිත යට තියෙන දුක්ගිනි සඟවා
නුඹටත් සඟවා
අතමිට හිඟයි ඒ බව වත් නොකියා
මං නොකියා
හසරැලි මවා හිත සතුටින් බව අඟවා
මැණිකක් වගේ නුඹ හැදුවේ වයස ගෙවා



Le Kiri Powa Nuba Heduwe - Malani Bulathsinhala


harima sanwedi hithata wadina geethayak..mamath gaththa...mallita bohoma pin...

samahara wita malini bulathsinghala oka kiyanna aththe aththatama eyage putha kasun kalharata wenna athi kiyala welawaka mata hithenawa....

ohu ada ape sinhala sangeethayata dakwana sevaya diha baluwama...
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Karadarayak nathnam kochchara dunnath kamak naha (Neth yuga ridenna)

malli ape sahodara sahodariyo oyage watina illeema itu karawi. mallith ekata prathi upakarayak wasayen hamadama ape me maha gedarata goda wela apith ekka duka sapa beda ganna one honde....

mallita jaya!!
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    සුරංඟ මල්ලී නියම ගති සින්දුවක්නෙ දීලා තියෙන්නේ..

    මේක ගැන මං දන්න ඉතිහාසය කියන්න හිතුනා..


    මේ මියුරු ගීතය ඇතුලත් චිත්‍රපටය තමයි "රෑන ගිරව්" රඟපෑවේ ගාමිනි පොන්සේකා...

    මල්ලිට බොහොම පින් ..මමත් ගත්තා සිංදුව....


    ශා.... අයියාගෙ මතකය නම් නියමයි
    මට නම් හෝල් එකෙන් එලියට ආවට පස්සෙ චිත්‍රපටිය මොකක්ද කියලවත් මතක නෑ
    :lol::lol::rofl::eek:
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මේ තරම් සුසුම් වැල් කොහේ තිබුණිදෝ
    හැංගිලා නෙතේ
    මේ තරම් සුසුම් වැල් කොහේ තිබුනිදෝ
    හැංගිලා සිතේ

    Me Tharam Kadulu Wal-Karunarathna Diwlgane



    sundara handakin gayuna sundara hansa geethayak .mamath gaththa..nangiyata bohoma pin
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ශා.... අයියාගෙ මතකය නම් නියමයි
    මට නම් හෝල් එකෙන් එලියට ආවට පස්සෙ චිත්‍රපටිය මොකක්ද කියලවත් මතක නෑ
    :lol::lol::rofl::eek:

    owa ithin mathaka hitinne oya pictures baluwe thaniyama newena hinda.

    a mathakayan mathak wenakota picture eka ibema sihiyata enawa...hehehee
     
    Status
    Not open for further replies.