Kohomd kattiya? Thama innawa neda? Mama coffee ekak hadala dennada oyalata?
Kohomd kattiya? Thama innawa neda? Mama coffee ekak hadala dennada oyalata?



Ehema hari kiyala sitha sanasawanna kattiya inna ekath loku deyak
Owa lebenawa nam eli wenakan unath sindu dnnam
habai aththatama oni
Coffee thibahai![]()
ගඟකට දැම්මත් මරා
මා ජීවත් වෙනතුරා
නංගී ඌට නෑ දෙන්නේ
කීවලු ඇගේ සොහොයුරා .....
Onna mama aththatama coffee haduwa... Kohomada denne?
bohoma sthuthiy machan maath me sinduwa gaththa
Mallika Kahavita kiyala man dekka eka thenaka thiyenawa... e wage thamai voice nam ..eeth sure nam ne
Onna mama aththatama coffee haduwa... Kohomada denne?



හිත යට තියෙන දුක්ගිනි සඟවා
නුඹටත් සඟවා
අතමිට හිඟයි ඒ බව වත් නොකියා
මං නොකියා
හසරැලි මවා හිත සතුටින් බව අඟවා
මැණිකක් වගේ නුඹ හැදුවේ වයස ගෙවා
Le Kiri Powa Nuba Heduwe - Malani Bulathsinhala
Karadarayak nathnam kochchara dunnath kamak naha (Neth yuga ridenna)
Onna mama aththatama coffee haduwa... Kohomada denne?


සුරංඟ මල්ලී නියම ගති සින්දුවක්නෙ දීලා තියෙන්නේ..
මේක ගැන මං දන්න ඉතිහාසය කියන්න හිතුනා..
මේ මියුරු ගීතය ඇතුලත් චිත්රපටය තමයි "රෑන ගිරව්" රඟපෑවේ ගාමිනි පොන්සේකා...
මල්ලිට බොහොම පින් ..මමත් ගත්තා සිංදුව....




ශා.... අයියාගෙ මතකය නම් නියමයි
මට නම් හෝල් එකෙන් එලියට ආවට පස්සෙ චිත්රපටිය මොකක්ද කියලවත් මතක නෑ
![]()
dawasaka kattiyata gedarata enna kiyala oya hadapu coffee walata podi biscuit tin ekakuth kadala podi hitha honda sangrahayak dunna nam kattiya sathutu wei man hithanne...