SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere

    නිතර අහන්ඩ ලැබෙන්නේ නැති ලස්සනම ලස්සන සින්දුවක්

    සරසවියෙදී හෙට විතරයි හමුවන්නේ
    කිමද කුමරි නෙතු කඳුළැලි පුරවන්නේ

    මොරසූරන මහ වැස්සේ තනි කුඩයේ
    අපි තනිවී දොඩමළු වූ හැටි දෙනියේ
    කොමල පපා මුකුළු හිනා පෑ දෙතොලේ
    මතකද මහ වැලි දෑලේ සපු සෙවනේ

    කළා ශිල්ප රාජ ඉසුරු මල්යහනේ
    එදා ලපළු හෙවනේ සරතැස නිවුනේ
    අපේ මියුරු සිහින පිරුණු රජ දහනේ
    මෙදා සුවඳ පමනි ඉතිරි හන්තානේ

    කෝළ බැළුම් හෙලා බලන පරවියනේ
    මාල බැඳුණු ගෙල කුමරිගේ හඳපානේ
    හීනෙන් දැකුමට විතරයි උරුම උනේ
    හන්තානේ කුමරියේ නාඩන් ලස‍දේ


    සරසවියෙදී හෙට විතරයි හමුවන්නේ
    කිමද කුමරි නෙතු කඳුළැලි පුරවන්නේ


    Sarasaviye Heta Vitharai
    (දයාරත්න රණතුංග / Dayarathna Ranathunga)


    හරිම ලස්සන සින්දුවක්
    මේ වගේ සින්දු නම් එක දිගට දහ පාරක් උනත් අහන්න පුළුවන්
    බොහොම පින් මචං
     
    සිතුම් පැතුම් සඳ ආදරේ...උදා වේදෝ මහදේ සොඳුරු අහසේ අනාගතේ


    sithum pethu sanda-jothi/anjalin


    හැම දෙනාටම සුබ රාත්‍රියක්!
    යළි හමුවෙන්නයි
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    යළිත් හෙට හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නම්

    සුබරාත්‍රියක් සඳුන්, නූන්, ශම්මි ඇතුළු සියළුම දෙනාටම

    තෙරුවන් සරණයි!
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    සිතුම් පැතුම් සඳ ආදරේ...උදා වේදෝ මහදේ සොඳුරු අහසේ අනාගතේ


    sithum pethu sanda-jothi/anjalin


    හැම දෙනාටම සුබ රාත්‍රියක්!
    යළි හමුවෙන්නයි

    යළිත් හෙට හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නම්

    සුබරාත්‍රියක් සඳුන්, නූන්, ශම්මි ඇතුළු සියළුම දෙනාටම

    තෙරුවන් සරණයි!


    දෙදෙනාටම සුභ රාත්‍රියක්
    දළදා සමිදු පිහිටයි
     

    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    SUBA UDESANAK WEWA SIYALU DENATAMA!

    Dear ELAKIRI Team,

    Mama thawath RARE sindu dekak hoyanawa :-)
    Kattiya banieda danne nehe .....

    Mulu INTERNET ekama SEARCH kalath hoya ganna beri una. Ahana ahana hema kena langama me geetha nehe.

    1) Muhudu There Hendewe - Benthota Bees (One of the best Calipso songs ever)
    2) Heta Upadina Punchi Puthe - T M & Neela (A vey beautiful, Rare song)


    Me sindu deka thiyena kenek upload karanawada PLEEEESSSSEEE .....
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    Welcome................

    Mata Nimal Gunasekara kiyana Mata nowe oba adare kale....... sinduwa denna puluwanda?
     
    Status
    Not open for further replies.