~ Kaviyen Kaviya ~.........Kamathida???

sudunone

Member
May 23, 2009
3,781
121
0
පෙම ගැන ලියුණු කවි නම් අප්‍රමාණයි
තවමත් නොලියැවුණු පදවැල් බොහෝමයි
ප්‍රේමය අර්ථ ගන්වන්නට අමාරුයි
සැබැවින් ප්‍රේම කල හදවත් එ බව දනියි

ඔන්න පැන්න ඔබගේ මල්ලෙන් බළලා
බූට් කාපු අය ඇත මෙහි වැහි වැහැලා
ඉවර කළ නොහැක ඒ ගැන කවි කියලා
කවුරුත් නැත්ද මෙහි පෙමකින් ජය ලබලා?
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
පෙම ගැන ලියුණු කවි නම් අප්‍රමාණයි
තවමත් නොලියැවුණු පදවැල් බොහෝමයි
ප්‍රේමය අර්ථ ගන්වන්නට අමාරුයි
සැබැවින් ප්‍රේම කල හදවත් එ බව දනියි


soyuriya oba kiwwe athhai
pemagana kawi apamanai
liyannata thawath hitha kiyay
eeth hadai sitha wiraha kadhula mata danei:(
 

Dj IcE_A

Member
Sep 12, 2009
1,593
48
0
36
ෆුල් fun තැනක
සුන්දර නොවේ ප්‍රේමය හැමවිටම....:(:(
සුන්දර වුනොත් සතුටින් හැමදාම....:):)
දුකක් උනොත් වැලපෙනවා සදහටම...:(:(
අමතක නොවෙයි කුළුඳුල් පෙම කිසිදාක...
:no::no:
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
ඔන්න පැන්න ඔබගේ මල්ලෙන් බළලා
බූට් කාපු අය ඇත මෙහි වැහි වැහැලා
ඉවර කළ නොහැක ඒ ගැන කවි කියලා
කවුරුත් නැත්ද මෙහි පෙමකින් ජය ලබලා?


Pemakin jaya kiyanne mokakda?
pemkara saranapaawa gannekadha?
matanam threnne eya wardhiy neydha?
awankawa pem kireema jayak neydha?:)
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
sthhithi sudunone mathakai maawa
aadhara gana kawi liyami thanhaawa
liyannta bari unath nisadhasak langadima
ennam nisadhasak ragena hitha niwnaama:)

නැතුවද ලැබුණෙ කවි ලීමට වෙලාවක්
ඊටත් වුවමනයි ගත සිත විවේකයක්

නිවුණු තැනක උපදින්නේ කලා සිතක්
අරන් එන්න ලඟදිම හොඳ රස කවියක්
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
සුන්දර නොවේ ප්‍රේමය හැමවිටම....:(:(
සුන්දර වුනොත් සතුටින් හැමදාම....:):)
දුකක් උනොත් වැලපෙනවා සදහටම...:(:(
අමතක නොවෙයි කුළුඳුල් පෙම කිසිදාක...:no::no:

kuludhul pema amaraneeyay sith sathutinna
ahimi unoth eyama wei nirayak walapenna
hamawita sithei eeyagana sitha lathawenna
aney aadhraye eey pattha adhurui epa hadawanna
:(
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
නැතුවද ලැබුණෙ කවි ලීමට වෙලාවක්
ඊටත් වුවමනයි ගත සිත විවේකයක්
නිවුණු තැනක උපදින්නේ කලා සිතක්
අරන් එන්න ලඟදිම හොඳ රස කවියක්


sithtiye maa perakala sith thawulen
sidhuwoowa karanna wada wadi wadiyen:no:
sithannata athath liyanna bari kaalen
sitiya mama sansuwena sitha maa risiyen:)
 

Dj IcE_A

Member
Sep 12, 2009
1,593
48
0
36
ෆුල් fun තැනක
ඔන්න පැන්න ඔබගේ මල්ලෙන් බළලා
බූට් කාපු අය ඇත මෙහි වැහි වැහැලා
ඉවර කළ නොහැක ඒ ගැන කවි කියලා
කවුරුත් නැත්ද මෙහි පෙමකින් ජය ලබලා?
ඊ.කේ. එකේ ඉන්නේ බූට් රජාලා..:baffled::baffled:
දෙනවට වැඩිය කනවා මේ පුතාලා..:(:(
මොනවා කරන්නද මේ ගැන සිතාලා..:no::no:
මේක ලියන මාත් ඇත මෙය වළඳාලා...
:yes::yes:
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
Pemakin jaya kiyanne mokakda?
pemkara saranapaawa gannekadha?
matanam threnne eya wardhiy neydha?
awankawa pem kireema jayak neydha?:)

මසිතේ ඇති නිර්වචනය කියමි මම
ජයක් නොවේ ඔය පොත්වල කටු ගෑම
මගෙ හදවත මා හැර දා ගිය තැනම
තිබු හදවත ලද්දෙම්නම් ජයයි පෙම
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
මසිතේ ඇති නිර්වචනය කියමි මම
ජයක් නොවේ ඔය පොත්වල කටු ගෑම
මගෙ හදවත මා හැර දා ගිය තැනම
තිබු හදවත ලද්දෙම්නම් ජයයි පෙම

obage nirwachanya pahadhilya
pema kiyanne samaharunata joliyakya
eheth pema kiyanne ek mayawakya
dhuka sathuta dekama mithuranya
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
sithtiye maa perakala sith thawulen
sidhuwoowa karanna wada wadi wadiyen:no:
sithannata athath liyanna bari kaalen
sitiya mama sansuwena sitha maa risiyen:)

ඊ.කේ. එකේ ඉන්නේ බූට් රජාලා..:baffled::baffled:
දෙනවට වැඩිය කනවා මේ පුතාලා..:(:(
මොනවා කරන්නද මේ ගැන සිතාලා..:no::no:
මේක ලියන මාත් ඇත මෙය වළඳාලා...
:yes::yes:

හැඬුවෙමි මමත් අවුරුදු ගාණක් දිගට
දැන්නම් ඇත්තෙ එක ප්‍රශ්නයයි මට
මෙච්චර බූට් අප හැම දෙන ලබන්නට
ලෙදර් කොහෙන්දෝ අපගේ බොදු රටට
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ඔන්න පැන්න ඔබගේ මල්ලෙන් බළලා
බූට් කාපු අය ඇත මෙහි වැහි වැහැලා
ඉවර කළ නොහැක ඒ ගැන කවි කියලා
කවුරුත් නැත්ද මෙහි පෙමකින් ජය ලබලා?
ප්‍රේමය පිළිබදව පදවැල් ගොතන්නට
ආදරයෙන් ඕනෑමද පරදින්ට
ජයගත් පෙමක ගුණ කවියෙන් වනන්නට
කවි දහසක් මදිය පෙම් කල හදවතට
 

Dj IcE_A

Member
Sep 12, 2009
1,593
48
0
36
ෆුල් fun තැනක
kuludhul pema amaraneeyay sith sathutinna
ahimi unoth eyama wei nirayak walapenna
hamawita sithei eeyagana sitha lathawenna
aney aadhraye eey pattha adhurui epa hadawanna
:(
මසුරන් දාන්න වටිනවා අයියගේ කටට..:):)
ආදරෙයි අපි කවදත් කුළුඳුල් පෙමට..:yes::yes:
නිරයක් උනත් කුළුඳුල් පෙම මගෙ හිතට..:(:(
අමතක වෙන්නේ නැහැනේ මගේ හදවතට.....
:no::no:
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
obage nirwachanya pahadhilya
pema kiyanne samaharunata joliyakya
eheth pema kiyanne ek mayawakya
dhuka sathuta dekama mithuranya

මා හදවතින් ගලන ප්‍රේමය
යළිදු මා වෙත ගලයිනම්
කියනු මැන සබද මෙය
වරදක්ද, ජොලි සිතුම් :eek:
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
හැඬුවෙමි මමත් අවුරුදු ගාණක් දිගට
දැන්නම් ඇත්තෙ එක ප්‍රශ්නයයි මට
මෙච්චර බූට් අප හැම දෙන ලබන්නට
ලෙදර් කොහෙන්දෝ අපගේ බොදු රටට

aayo oyakath loku prshnayakahda
apey deshapalyakyonta oyakath kajjakda
kadaa meyy boot kamema iwara weida
aadharaya thibenathura boot kaema thiyewidha?:eek:
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
මා හදවතින් ගලන ප්‍රේමය
යළිදු මා වෙත ගලයිනම්
කියනු මැන සබද මෙය
වරදක්ද, ජොලි සිතුම් :eek:

Oba hadha galana premaya
yalidhu oba wetha galaynam
waradhak nowei oba sathitin nam
sithanna eya oba wasanaawanthaya:)
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
මසුරන් දාන්න වටිනවා අයියගේ කටට..:):)
ආදරෙයි අපි කවදත් කුළුඳුල් පෙමට..:yes::yes:
නිරයක් උනත් කුළුඳුල් පෙම මගෙ හිතට..:(:(
අමතක වෙන්නේ නැහැනේ මගේ හදවතට.....
:no::no:

සහතික ඇත්ත ඔබ ඒ කිව් කතාව
මට තවමත් මතකයි ඒ සිනාව
ඉන්නාවිටදි සමහරවිට මා තනිව
ඒ නම කියමි අසනට එහි ලතාව:sorry:
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
soyuriya oba kiwwe athhai
pemagana kawi apamanai
liyannata thawath hitha kiyay
eeth hadai sitha wiraha kadhula mata danei:(
කෙතරම් සොදුරු වූවත් මේ ආදරය
විටෙක ගෙනෙයි කදුලු විරහ දුක සමග
එනමුදු එයයි ජීවිතයක නිමාව
කියා සිතූ කාටත් වැරදුනාය
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
මසුරන් දාන්න වටිනවා අයියගේ කටට..:):)
ආදරෙයි අපි කවදත් කුළුඳුල් පෙමට..:yes::yes:
නිරයක් උනත් කුළුඳුල් පෙම මගෙ හිතට..:(:(
අමතක වෙන්නේ නැහැනේ මගේ හදවතට.....:no::no:

mage aadharayata una sathwasarak
naha wenaswune apa ek dawasak
wee atha namuth eya adha katu gamanak
eeth sithana wita danei ehi suwadha thawamath...:(
 

Java00

Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    sha marune.me yanne nagala.
    mama punchi kawi kallak kiyala ain wenawa.
    senehe bidunu sitha suwapath karanata...
    lowe nomatha kisi thanaka osu...
    obe namin netha pura handanu misa....
    pem nokarami mama meyin mathu...