මගේ අදහස නම් මෙය ළමා අපචාරයක් බවය. ළමයෙකු අකමැති පරිදි ළමයෙකුගේ ලිංගික අවයව අතපත ගෑම වරදකි. එය ළමා අපචාරයක් වෙයි. එමෙන්ම මෙය මූලික මිනිස් අයිතිවාසිකමක් උදුරා ගැනිමකි. මෙය කරන්නේ ළමා අපචාර කරුවෙකු වූ කෙනෙකුගේ නාමයෙන් වීමද ඉතාමත් පැහැදිලිය.
මට කීමට ඇත්තේ ළමා අපචාර වහා නැවැත්විය යුතු බවයි. මෙය නොතේරෙන මීගොනුන් බහුල සමාජයක අප ජීවත් වන බැව් සැබෑමුත්, අපද එම ගොනුන් පසුපස යාම කල යුතු නැත.
මට කීමට ඇත්තේ ළමා අපචාර වහා නැවැත්විය යුතු බවයි. මෙය නොතේරෙන මීගොනුන් බහුල සමාජයක අප ජීවත් වන බැව් සැබෑමුත්, අපද එම ගොනුන් පසුපස යාම කල යුතු නැත.
මාගේ අවසාන තීරනය නම් තම ලිංගික අවයව පිලිබද තමන් වැඩිහිටියෙක් වූ විට තම තමන්ටම තීරන ගන්නට හරිනවා,හැර ලමා කාලයේදී මල් වගේ කියන ලමයින්ගේ ලිංග කැපීමට දෙමාපියන්ටද අයිතියක් නැති බවය .තවද මම විශවාස කරන අන්දමට තම දරුවන්ට යම් අම්මෙක් තාත්තෙක් හදවතින්ම ආදරය කරයි ද මෙවැනි හිරිකිත ක්රියාවක් තම දරුවාට නොකරනු ඇත .යමෙක් තම දරුවන්ව තම හිතුමනාපයට මෙවැනි දෙයකට යොමු කරයි නම් දෙමාපියන් වුවද ඔවුන් ලිංගික අපරාදකරුවන්ය .තවද බුද්ධාගම අදහන (අවබෝදයෙන් අදහන) කෙනෙක් වශයෙන් මම මෙය හෙලා දකිමි ,තමන්ගේ හිතුමනාපයට තම දරුවන්ගේ ලිංග කපා සතුටුවන දෙමාපියන්ද ඒ වා කරන දොස්තර වරුද තිරිසනුන්ටද වඩා පහත්ය.
මෙය තමන්ටද වූ නිසා එය හොදා හොදා කියමින් එය සාදාරනීකරන කරන්න යන එවුන් නිසා මෙය තවත් ඉදිරියට යනු ඇත .එසේ නොවිය යුතුය මෙය නැවැත් විය හැක නොහැකිය කියන්නේ මෝඩයින්ය...
මෙය කවුරු කොහොම සාදාරනීකරනය කරන්න හැදුවද සියලුම ආගම් පසෙකින්තබා මාගේ හදවතට එකගව බුද්දිමත් කෙනෙක් වශයෙන් සිතා බැලූවිට මට කිව හැක්කේ එය මහා ලිංගික අපරාදයක් හා අතවරයක් බවයි එය මේ ලිංගික අපරාඅදය නැවැත් විය යුතුය ...යුතුමය...එයට අප එක්විය යුතුය ...මෙය සාදාරනීකරනය කරන වුන් එය කරපුවාදෙන් කමක් නැත මොකද මෝඩකමට අනුවන කමට බෙහෙතක් නති බැවිනි ලිංගයේ උඩුහම කපා සුද්ද්ද කරනවාක් මෙන් මොලය සුද්ද කල නොහැක එය කල හැක්කේ තම තමන්ටමය
මම මෙයට විරුද්දය මම ලිංගික අපරාදකාරයෙකු වීමට කැමති නොවෙමි
මෙය නැවැත්විය යුතුමය



ahala balanna


