Circumcision හෙවත් සුන්නත් කිරිම

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මගේ අදහස නම් මෙය ළමා අපචාරයක් බවය. ළමයෙකු අකමැති පරිදි ළමයෙකුගේ ලිංගික අවයව අතපත ගෑම වරදකි. එය ළමා අපචාරයක් වෙයි. එමෙන්ම මෙය මූලික මිනිස් අයිතිවාසිකමක් උදුරා ගැනිමකි. මෙය කරන්නේ ළමා අපචාර කරුවෙකු වූ කෙනෙකුගේ නාමයෙන් වීමද ඉතාමත් පැහැදිලිය.

    මට කීමට ඇත්තේ ළමා අපචාර වහා නැවැත්විය යුතු බවයි.
    මෙය නොතේරෙන මීගොනුන් බහුල සමාජයක අප ජීවත් වන බැව් සැබෑමුත්, අපද එම ගොනුන් පසුපස යාම කල යුතු නැත.



    මාගේ අවසාන තීරනය නම් තම ලිංගික අවයව පිලිබද තමන් වැඩිහිටියෙක් වූ විට තම තමන්ටම තීරන ගන්නට හරිනවා,හැර ලමා කාලයේදී මල් වගේ කියන ලමයින්ගේ ලිංග කැපීමට දෙමාපියන්ටද අයිතියක් නැති බවය .තවද මම විශවාස කරන අන්දමට තම දරුවන්ට යම් අම්මෙක් තාත්තෙක් හදවතින්ම ආදරය කරයි ද මෙවැනි හිරිකිත ක්‍රියාවක් තම දරුවාට නොකරනු ඇත .යමෙක් තම දරුවන්ව තම හිතුමනාපයට මෙවැනි දෙයකට යොමු කරයි නම් දෙමාපියන් වුවද ඔවුන් ලිංගික අපරාදකරුවන්ය .තවද බුද්ධාගම අදහන (අවබෝදයෙන් අදහන) කෙනෙක් වශයෙන් මම මෙය හෙලා දකිමි ,තමන්ගේ හිතුමනාපයට තම දරුවන්ගේ ලිංග කපා සතු‍ටුවන දෙමාපියන්ද ඒ වා කරන දොස්තර වරුද තිරිසනුන්ටද වඩා පහත්ය.

    මෙය තමන්ටද වූ නිසා එය හොදා හොදා කියමින් එය සාදාරනීකරන කරන්න යන එවුන් නිසා මෙය තවත් ඉදිරියට යනු ඇත .එසේ නොවිය යුතුය මෙය නැවැත් විය හැක නොහැකිය කියන්නේ මෝඩයින්ය...

    මෙය කවුරු කොහොම සාදාරනීකරනය කරන්න හැදුවද සියලුම ආගම් පසෙකින්තබා මාගේ හදවතට එකගව බුද්දිමත් කෙනෙක් වශයෙන් සිතා බැලූවිට මට කිව හැක්කේ එය මහා ලිංගික අපරාදයක් හා අතවරයක් බවයි එය මේ ලිංගික අපරාඅදය නැවැත් විය යුතුය ...යුතුමය...එයට අප එක්විය යුතුය ...මෙය සාදාරනීකරනය කරන වුන් එය කරපුවාදෙන් කමක් නැත මොකද මෝඩකමට අනුවන කමට බෙහෙතක් නති බැවිනි ලිංගයේ උඩුහම කපා සුද්ද්ද කරනවාක් මෙන් මොලය සුද්ද කල නොහැක එය කල හැක්කේ තම තමන්ටමය

    මම මෙයට විරුද්දය මම ලිංගික අපරාදකාරයෙකු වීමට කැමති නොවෙමි
    මෙය නැවැත්විය යුතුමය


     
    • Like
    Reactions: movi

    ranndeera

    Member
    Dec 26, 2007
    1,051
    8
    0
    maharagama
    සියල්ලම දෙවියන්ගේ කැමැත්තට සිදුවී හා සිදුවන්නේ යැයි කියන හා කියමින් යන අයගෙන් මම අහන්නේ දෙවියන් මවනකොට පොරට ඕක ඕනේ නැකියලා හිතුනේ නැද්ද දන්නේ නෑ නේද?ඒක ඕනේ නැත්නම් ඇයි ඒකත් එක්ක මැවුවේ අපරාදේනේ ඕක කපන්න තව ගානක් යනවනේ.......හික් හික්
     

    ranndeera

    Member
    Dec 26, 2007
    1,051
    8
    0
    maharagama
    මගේනම් කපලා නෑ මටනම් ඒක සතුටක් මොකද සමෙන් වැසී තිබීමෙන් මගේ එක ලස්සනට රෝසපාටට තියනවා ඔය ලෙලි ගහපු එවුන්ගේ වගේ එක එක ඒවගේ ගෑ වෙන්නෙත් නෑ කලු ගැහෙන්නේත් නෑ ඕක කාපා ගත්තු එවුන් ලැජ්ජ වෙන්න ඕන තමන් ගැන ඇත්තටම කියනවනම් උන් ලිංගික අපරාදයකට ගොදුරු වූවන් ...ලෙලි ගහපු කෙහෙල් ගෙඩියක් ටික දවසක් තියලා බලපන් උබලගේ ඒවා වගේ නේද කියලා ..අනික ඇත්තම කියනවානම් ලිංගික ක්‍රියාවක යෙදෙන විට ඒ සම තිබීමෙන් තවත් සතුට වැඩිකරනවා ...ඒක තම සහකාරියගේ සතුටට හේතු වෙනවා නැත්නම් අර ලෙලි ගහපු කෙසෙල් ගෙඩියක් කනවා වගේ තමා අපි එහෙම කන්න කැමති නැනේ නේද එහෙනම් ඒකත් මේ වගේ තමා....

    ඔන්න මම කෙලින්ම බය නැතුව මගේ අදහස කිවුවා..
     
    • Like
    Reactions: movi

    pavithrap

    Member
    Apr 8, 2009
    125
    6
    0
    "The surface of the glans becomes dry if not protected by the foreskin. It is believed that dryness and abrasion may cause progressive loss of sensation in the glans, especially in later life."


    :eek::eek::eek:
     

    pavithrap

    Member
    Apr 8, 2009
    125
    6
    0
    hamba unama ?ow itin etana hambayo komada gewanne:P :lol::lol:kataawa maaru karanaw wage:lol:

    ubata sinhala therenne nee wage.:dull::dull::dull: hamba unama kiyane eke therum dekak ganna puluwan , ekak muna gaehunama, anika hmabayek unaammaa


    kathawa maru kare nee, uba jalayath gen ahala kiyapanko:rofl: