සුභ උදෑසනක් සියළුම දෙනාට.... අද අපේ මහ ගෙදරට විශේෂ දවසක්.....
ඇත්ත වශයෙන්ම අද සිත පුරා අහිංසක සතුටක් දැනෙන විශේෂ දවසක් අපේ මහ ගෙදරට...
මම මෙය අවස්ථාවක් කරගන්නවා මගේ මුලු හද පත්ලෙන්ම ස්තුති වන්ත වෙන්න මෙම පිං කටයුත්තට නන් අයුරින් අප හා එක් වී සහයෝගය දුන් හා දෙන්නට අතපසුවු මේ හූයේ හැම කෙනෙකුටම........
සඳුන්...ගිහාන්...චන්දන...නිශාන් විශේෂයෙන්ම මේ සතර දෙනා නැත්නම් මට මෙය කොහෙත්ම මෙලෙසින් සාර්ථකව නිමා කර ගන්න ලැබෙන්නේ නැහැ...
අපේ මහගෙදර සියලු දෙනාගේම කෘතවේදිත්වය මේ නොසැලෙන අධිෂ්ඨානයෙන් හා එක සහෝදර හැඟීමෙන් බාධක බිඳ දමමින් ඉදිරිය බලාම ගිය මේ යොවුන් සෙන්පතියන් සතර දෙනාට ඒකාන්තයෙන් හිමිවිය යුතුමයි..
මේ ඉතිහාසගත රත්තරන් දිනයේ මා මගේ සහෝදර ආචාරය ඔබ සතර දෙනාට මෙලෙස පුද කර සිටිමි.....




