~ Kaviyen Kaviya ~.........Kamathida???

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සුවිසල් තුරුවදුලු වල රැඳි සිසිලසද
    අතු පතරින් රිංගා එන හිරු කිරණ
    රාජකීය බව දනවන නිමැවුම්ය
    පාසල් මවගේ තේජස එලෙසමය

    පෙර කල සොයුරු පෙම කැටි කෙලි ලොලෙන් පිරී
    උනුන් හා නැගු රාවය අදද ඇසේ
    අපටත් වඩා දස ගුණයෙන් ගුණින් පිරී

    පුතුන් වදන්නට පතනෙමි දිගාසිරි



    මට මේ දේවල් හිතුනෙ පහු ගිය දවසක ආපහු මගේ ඉස්කෝලෙට ගියපු වෙලාවක ඇත්තටම හිතුනු නිසයි :yes:
    නිකමට ලියන්න හිතුනා :D

    මොකද කවි ලියන්න දන්න අයත් බලල නිකම්ම යන මේ කාලෙනෙ ඔන්න අමිල අයිය නං නෙවෙයිලු:lol:

    Sorry for breaking the romantic flow of the thread :P
     
    Last edited:

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    සුවිසල් තුරුවදුලු වල රැඳි සිසිලසද
    අතු පතරින් රිංගා එන හිරු කිරණ
    රාජකීය බව දනවන නිමැවුම්ය
    පාසල් මවගේ තේජස එලෙසමය

    පෙර කල සොයුරු පෙම කැටි කෙලි ලොලෙන් පිරී
    උනුන් හා නැගු රාවය අදද ඇසේ
    අපටත් වඩා දස ගුණයෙන් ගුණින් පිරී
    පුතුන් වදන්නට පතනෙමි දිගාසිරි


    මට මේ දේවල් හිතුනෙ පහු ගිය දවසක ආපහු මගේ ඉස්කෝලෙට ගියපු වෙලාවක ඇත්තටම හිතුනු නිසයි :yes:
    නිකමට ලියන්න හිතුනා :D
    මොකද කවි ලියන්න දන්න අයත් බලල නිකම්ම යන මේ කාලෙනෙ ඔන්න අමිල අයිය නං නෙවෙයිලු:lol:

    Sorry for breaking the romantic flow of the thread :P


    පාසැල් කාලය කියන්නේ අපේ සුන්දරම මතක විසිරිලා තියෙන තැනක්....
    සුන්දර පාසැල් කාලය තරම් වටින කාලයක් තවත් තියෙනවද අපිට ?

    මම රටවල් 2ක පාසැල් 2ක ඉගෙන ගත්ත කෙනෙක්.....
    විවිධාකාර අත්දැකීම්.....හරිම අපූරුයි....




    කළු ලෑල්ලේ රූප ඇදලා
    ඒ රූපයේ නම කියන්න
    අ යනු අකුරු පටන් අරන්
    අපට අකුරු කියා දුන්නු


    විදු මෑණියේ..........අප තවමත්
    ඔබට ණය ගැතියි
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    නවතනු එපා ගලනා සිතුවිලි වේලි බැද
    වෙබ්පිටු පිරෙන්නට ලියපන් කවි පබැද
    අද කළ යුත්ත නොකරා හෙටට කල් ඇද
    බාලගිරි එන්නේ හෙට,නොවැ නේද අද



    නවතනු බැරිව ගලනා සිතිවිලි පේලී
    අකුරින් අකුර ගෙන අමුනා කවි කරමි
    නො එනා බැවින් හෙට පතනා බාලගිරි
    අද කල යුතුව තිබු දේ මම අද කරමී
    7.gif

     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,415
    5,754
    113
    හෝම් ස්වීට් හෝම්
    පාසැල් කාලය කියන්නේ අපේ සුන්දරම මතක විසිරිලා තියෙන තැනක්....
    සුන්දර පාසැල් කාලය තරම් වටින කාලයක් තවත් තියෙනවද අපිට ?

    මම රටවල් 2ක පාසැල් 2ක ඉගෙන ගත්ත කෙනෙක්.....
    විවිධාකාර අත්දැකීම්.....හරිම අපූරුයි....




    කළු ලෑල්ලේ රූප ඇදලා
    ඒ රූපයේ නම කියන්න
    අ යනු අකුරු පටන් අරන්
    අපට අකුරු කියා දුන්නු


    විදු මෑණියේ..........අප තවමත්
    ඔබට ණය ගැතියි

    pasal kale uden ma nagitala giyata kammalikamin...
    awasan u pasuwai danune watinakama school lyf eke
    :(:(:(
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    මම පෙම් කළෙමි අවුරුදු හතරක් දිගට
    රවටනු ලැබූවෙමි ගොන් හරකෙක් ලෙසට
    විශ්වාසයෙන් පෙම් කරනට කිසිවෙකුට
    මසිත හදා ගන්නේ කෙලෙසද මිතුර


    අයියෝ මගෙ සුදු නෝනේ කෙරුවෙ ඇයිද පෙම් ?
    ගොන් හරකෙක් වගේ ඉතින් රැවටුනේද කිම් ?
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    අවිදු අඳුරෙන් නෙත් වසන
    ප්‍රේමයෙන් ඉක්බිතිව
    විදු මව් පෙමට පිය මැන
    පද බඳින හැඩයි කව

    මිතුරු කැල හා එක්ව
    කළ නොයෙක් දඟකම්
    දෙඩූ කෙළි කවට බස්
    ලද දිනුම් පැසසුම්

    නොයේ අමතකව
    ගුරු මවුන් දුන්
    දයා කරුණා මුසුව
    අපමණ දැනුම්
     

    hiruka

    Member
    Aug 19, 2006
    11
    1
    3
    Kawiyaka padawal aruth nagana wita,
    Dahasak tharu kata nidi nomathi lowak hata,
    Pinbara pembara heena thurulu kara,
    nil neth kumarek wadii nube geta,,,,,,,,,,
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    අයියෝ මගෙ සුදු නෝනේ කෙරුවෙ ඇයිද පෙම් ?
    ගොන් හරකෙක් වගේ ඉතින් රැවටුනේද කිම් ?


    ආලය අන්ධ ලූ කව්දෝ කීවාලු
    දැනදැන මමත් ඒ ආලයේ වැටුනාලූ
    මොනවා කරන්නද පූරුවෙ කල පව්ලූ
    අයේ නොකර ඉමි ඕවා හොද පාඩම්ලූ
    7.gif
     
    Jul 24, 2008
    1,633
    33
    0
    alaya anda bawa api kawuruth danney..
    dana ho nodana api alaye patalenney..
    enamudu alaya puruwey kala pawak nowey..
    ira hada pawathina thura alaya lowa pawathinney!!!
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    රත්තරනේ ඉතින් එන්න
    සිහිනෙන් වත් මගේ වෙන්න
    නුඹේ වෙන්න අපේ වෙන්න
    කාලය දැන් ඇවිත් ඔන්න