සුවිසල් තුරුවදුලු වල රැඳි සිසිලසද
අතු පතරින් රිංගා එන හිරු කිරණ
රාජකීය බව දනවන නිමැවුම්ය
පාසල් මවගේ තේජස එලෙසමය
පෙර කල සොයුරු පෙම කැටි කෙලි ලොලෙන් පිරී
උනුන් හා නැගු රාවය අදද ඇසේ
අපටත් වඩා දස ගුණයෙන් ගුණින් පිරී
පුතුන් වදන්නට පතනෙමි දිගාසිරි
මට මේ දේවල් හිතුනෙ පහු ගිය දවසක ආපහු මගේ ඉස්කෝලෙට ගියපු වෙලාවක ඇත්තටම හිතුනු නිසයි
නිකමට ලියන්න හිතුනා
මොකද කවි ලියන්න දන්න අයත් බලල නිකම්ම යන මේ කාලෙනෙ ඔන්න අමිල අයිය නං නෙවෙයිලු
Sorry for breaking the romantic flow of the thread

Last edited: