මෙහෙම පින්කම් වලින් පින් ලැබෙයිද?

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මෙහෙම පින්කම් වලින් පින් ලැබෙයිද?

    මචන් ලා මෙ මට ආපු mail එකක්:)

    perahera-red-white.jpg

    උදේ හතරහමාරට විතර පාරේ ලොකු ගෝසාවක් ඇහිල ඇහැරුනා. බැලින්නං කඨින පෙරහැරක්. අපේ ගෙදර වටේට පන්සල් 4ක් තියෙන නිසා මොන පංසලේද කියන්න නම් දන්නෙ නෑ. මම මේ කියන්න යන්නෙ වෙනත් කතාවක්.

    පාරට බැහැල බැලුවෙ නැතත් මම ඇඳේ ඉඳගෙනම හොඳට පෙරහැර අහගෙනයි හිටියෙ. මුලි හරියෙ නම් වෘත්තීය හේවිසිකරුවන්ගේ වාදනය සමග කඨින චීවරය ගෙන ගියා. මොකද මිනිස්සු සාදුකාර දුන්නා ඇහුන නිසා එහෙම වෙන්නැති. ඒ හොඳ හරිය. ඊට පස්සෙ තමයි ප්‍රේතයන්ගේ පෙරහැර ගියේ. ආයෙ දෙකක් නෑ දහම් පාසලේ කොල්ලො ටික වෙන්න ඇති.

    ට්‍රිප් ගෙනියන ජාතියේ ඩ්‍රම් කීපයකට තලමින් නලා වගයක් පිඹිමින් කෑකෝ ගසමින් උන් ටික ගමන් කලේ බේබද්දන් රැලක් වගේ. උංගෙ සද්දෙ කොච්චරද කියනවනම් අහලගම් හතක මිනිස්සු ඇහැරෙන්න ඇති. මේ සද්දේ ඇහුනාම මට ඇතිවුනේ මහත් කෝපයක්. අපි උදේ පාන්දර ඇහැරිලා මෙවැනි විගඩම් වලට සවන් දිය යුතුද? අපේ නින්දට බාධා කරලා මෙවැනි තුච්ඡ ආතල් එකක් ගන්න උන් අවසර ලබා ගන්නේ ආගමේ නාමයෙන්ද? රතිඤ්ඤා පත්තු කරමින් ආ පිරිසක් අපේ ගේට්ටුව ඉස්සරහම රතිඤ්ඤාවක් පත්තු කලේ පෙරහැර බලන්න අපේ ගෙදරින් කවුරුවත් එලියට නොබැස්ස නිසා වෙන්න ඇති. මට තේරුණ විදියට උන් රතිඤ්ඤා පත්තු කලේ එහෙම තැන්වල තමා. මොකද ඉඳහිට තමා රතිඤ්ඤා සද්දෙ ඇහුනේ.

    ඒහා ගෙදර සිටින මාස හය හතක් වන අතදරුවා ඇහැරී අඬන සද්දේ ඇහුනා ඉන්පස් පැයක් පමණ. ඒ ගෙදර අයට ඒක කොච්චර කරදරයක් වෙන්න ඇතිද? අතදරුවෙක්නින්දෙන් ඇහැරිලා, විශේෂයෙන්ම බයවෙලා, අඬන්න ගත්තාම නලවගන්න කොච්චර අමාරුද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේ.

    මට හැමදෙනාගෙන්ම අහන්න තියෙන්නේ එක ප්‍රශ්නයයි. ඒ තමයි මිනිස්සුන්ට වෛර සිතුවිලි ඇති කරමින්, තරහ ගස්සවමින්, සිදුකරන පෙරහැරකින් පලක් තියේද? කියලයි.

    මේ කියන්නේ කඨින පෙරහැර තියන්න එපා කියල නෙමෙයි. මම කියන්නේ පෙරහැර තුල තියෙන වෙනත් විගඩම් නවත්වන්න කියලයි. ශබ්ද පූජා තියන්න අවශ්‍ය නෑ නේ මහපාරේ. අනික කෑකෝ ගහන එක ශබ්ද පූජාවක් නෙමෙයිනේ. කඨින පෙරහැරට එකත් වෙලා කොල්ලො කුරුට්ටො ආතල් ගන්න එක නැවැත්තුවොත් පෙරහැර සංවිධානය කරන අයටත් මීට වඩා පිං ලැබෙයි.

    ප්‍රවීන් ඉන්ද්‍රනාම
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,764
    2
    115,707
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    "ට්‍රිප් ගෙනියන ජාතියේ ඩ්‍රම් කීපයකට තලමින් නලා වගයක් පිඹිමින් කෑකෝ ගසමින් උන් ටික ගමන් කලේ බේබද්දන් රැලක් වගේ" Mehema dewal nam wenne na bro wate gewal wala inna ayagen bada kata pura kanna thama wenne mama danna wediyata dawula,gata bere saha nalawa witharai use karanne!:)
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    "ට්‍රිප් ගෙනියන ජාතියේ ඩ්‍රම් කීපයකට තලමින් නලා වගයක් පිඹිමින් කෑකෝ ගසමින් උන් ටික ගමන් කලේ බේබද්දන් රැලක් වගේ" Mehema dewal nam wenne na bro wate gewal wala inna ayagen bada kata pura kanna thama wenne mama danna wediyata dawula,gata bere saha nalawa witharai use karanne!:)

    :)තැන්ක්ස් 4 ද ඉන්ෆො :)
     
    Last edited:

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    Hariyata ubala minissu gana hithanawa neda?. Mchn pansale katina perehara yanne auruddata eka saraya.
    Ubalage palli wala " Alla......... " kiyala kagahana eka ahala pahala minissunta karadarayak neweda?

    Nikan prashna athi karaganne nathuwa hitapan. Ubata monawa hari onema thama.

    Me rate katina pinkam thiyanna apita kagenwath awasara oneda?
     
    man eeta kalinuth kiwwa meka mage post ekak nemei kiyala:frown:

    metana agamakatwah benala tibbe ne:no: api nam ema kegahanne ne:no:

    issala post ekak balala reply karapan
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086

    අපේ පැත්තෙනම් කඨින පෙරහැර කියන්නේ බොහොම ගෞරවයෙන් කරන දෙයක්... ජව්සං නටන එකක් නෙමෙයි.........:shocked:

    එත් ලමයි ඇහැරෙන තව වැඩ තියෙනව... මහ රෑටයි, උදේ පාන්දරටයි loud speaker වලින් අල්ලා.... තව මොකක්ද වගයක් කියල බෙරිහන් දෙනකොටත් එහෙමම තමයි.:rofl:

    මේක දාල ඒක එයාගෙ පොස්ට් එකක් නෙමෙයි කියල හරි යන්නෙ නෑ.... ඒක දැම්මනම් ඒකෙ දාපු එකේ වගකීමත් ගන්න ඕන.:cool:
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    umbalata itin hoda deyak kiyala dennath be ne :( solly wenna oni

    Mokakda hada?
    Perahare baila gahanne na......
    Baangu hari waangu hari palli wala kagahanne nadda?
    Uba me thread ekata dala thiyena theme eka balapan...
    Magen ahaganne nathuwa hitapan mchn.... Ivaseemeth seemawak thiyenawa.
    Api newene patan gaththe........
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මෙන්න මටත් ආපු ඊ මේල් එකක්

    මම මොහොමඩ් රිස්වාන්. මේ මගේ සින්හල යාලුවෙක් කියපු කතාවක්......

    අපේ ගෙදරට එහා පැත්තේ මුස්ලිම් පල්ලි 2ක් තියෙනවා, උන් හැමදාම හවසට මහ හඩින් මොනවද මන්දා මගුලක් කියවනවා, මොකුත් තේරෙන්නෙත් නෑ. අහන් ඉන්නත් හරිම අප්‍රසන්නයි, හරියට උරෙක් යටි ගිරියෙන් කෑ ගහනවා වගේ. මට මල්ලිල දෙන්නෙක් ඉන්නව, එක්කෙනෙක් 11 වසරේ, අනිත් කෙනා 5 වසරේ ඒ දෙන්නම හවසට ගෙදර පාඩම් කරනවා, විබාගත් ලන්ගයි නේ. ඒ වුනත් අර මල අන්දෝනාව නිසා, මගේ මල්ලිලාට පාඩම් කරගන්න බෑ.

    තමන්ගේ ආගම කියවන්න ඔන නම් ඇයි ඒක අනිත් මිනිසුන්ට කරදරයක් නොවෙන විදියට කරන්න බැරි, මුන් කාලකන්නි ඉගෙන ගන්නෙත් නෑ, ඉගෙන ගන්න කෙනෙක්ට ඉගෙන ගන්න දෙන්නෙත් නෑ. මුන්ගේ මේ තුප්පහි වැඩ නිසා මම වගේම මගේ පවුලේ අයත් මුස්ලිම් මිනිස්සු ගැන කලකිරිලා ඉන්නේ.

    ඔන්න ඔහොමයි මගේ පොඩි කාලේ ඉන්දන් යාලු නිර්මාල් කිව්වේ...
    ඇයි අපි පොඩ්ඩක් මේ ගැන හිතන්නේ නැත්තේ?? අපි අනිත් මිනිස්සුන්ට කරදරයක් නොවී ඉන්න ඔනා නේද?? අපේ ආගමේ කියන්නේ එහෙමයි නේද? බොරුවට මහ හයියෙන් කෑ ගැහුවට මිනිස්සු හොද වෙන්නේ නෑ නේද?? අපි යහපත් වෙන්න මෙතනින් පටන් ගමු, අනිත් අයට කරදර වෙන මේ බොරු සෝබන වැඩ නවත්වමු
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මචන් ලා මෙ මට ආපු mail එකක්:)

    perahera-red-white.jpg

    උදේ හතරහමාරට විතර පාරේ ලොකු ගෝසාවක් ඇහිල ඇහැරුනා. බැලින්නං කඨින පෙරහැරක්. අපේ ගෙදර වටේට පන්සල් 4ක් තියෙන නිසා මොන පංසලේද කියන්න නම් දන්නෙ නෑ. මම මේ කියන්න යන්නෙ වෙනත් කතාවක්.

    පාරට බැහැල බැලුවෙ නැතත් මම ඇඳේ ඉඳගෙනම හොඳට පෙරහැර අහගෙනයි හිටියෙ. මුලි හරියෙ නම් වෘත්තීය හේවිසිකරුවන්ගේ වාදනය සමග කඨින චීවරය ගෙන ගියා. මොකද මිනිස්සු සාදුකාර දුන්නා ඇහුන නිසා එහෙම වෙන්නැති. ඒ හොඳ හරිය. ඊට පස්සෙ තමයි ප්‍රේතයන්ගේ පෙරහැර ගියේ. ආයෙ දෙකක් නෑ දහම් පාසලේ කොල්ලො ටික වෙන්න ඇති.

    ට්‍රිප් ගෙනියන ජාතියේ ඩ්‍රම් කීපයකට තලමින් නලා වගයක් පිඹිමින් කෑකෝ ගසමින් උන් ටික ගමන් කලේ බේබද්දන් රැලක් වගේ. උංගෙ සද්දෙ කොච්චරද කියනවනම් අහලගම් හතක මිනිස්සු ඇහැරෙන්න ඇති. මේ සද්දේ ඇහුනාම මට ඇතිවුනේ මහත් කෝපයක්. අපි උදේ පාන්දර ඇහැරිලා මෙවැනි විගඩම් වලට සවන් දිය යුතුද? අපේ නින්දට බාධා කරලා මෙවැනි තුච්ඡ ආතල් එකක් ගන්න උන් අවසර ලබා ගන්නේ ආගමේ නාමයෙන්ද? රතිඤ්ඤා පත්තු කරමින් ආ පිරිසක් අපේ ගේට්ටුව ඉස්සරහම රතිඤ්ඤාවක් පත්තු කලේ පෙරහැර බලන්න අපේ ගෙදරින් කවුරුවත් එලියට නොබැස්ස නිසා වෙන්න ඇති. මට තේරුණ විදියට උන් රතිඤ්ඤා පත්තු කලේ එහෙම තැන්වල තමා. මොකද ඉඳහිට තමා රතිඤ්ඤා සද්දෙ ඇහුනේ.

    ඒහා ගෙදර සිටින මාස හය හතක් වන අතදරුවා ඇහැරී අඬන සද්දේ ඇහුනා ඉන්පස් පැයක් පමණ. ඒ ගෙදර අයට ඒක කොච්චර කරදරයක් වෙන්න ඇතිද? අතදරුවෙක්නින්දෙන් ඇහැරිලා, විශේෂයෙන්ම බයවෙලා, අඬන්න ගත්තාම නලවගන්න කොච්චර අමාරුද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේ.

    මට හැමදෙනාගෙන්ම අහන්න තියෙන්නේ එක ප්‍රශ්නයයි. ඒ තමයි මිනිස්සුන්ට වෛර සිතුවිලි ඇති කරමින්, තරහ ගස්සවමින්, සිදුකරන පෙරහැරකින් පලක් තියේද? කියලයි.

    මේ කියන්නේ කඨින පෙරහැර තියන්න එපා කියල නෙමෙයි. මම කියන්නේ පෙරහැර තුල තියෙන වෙනත් විගඩම් නවත්වන්න කියලයි. ශබ්ද පූජා තියන්න අවශ්‍ය නෑ නේ මහපාරේ. අනික කෑකෝ ගහන එක ශබ්ද පූජාවක් නෙමෙයිනේ. කඨින පෙරහැරට එකත් වෙලා කොල්ලො කුරුට්ටො ආතල් ගන්න එක නැවැත්තුවොත් පෙරහැර සංවිධානය කරන අයටත් මීට වඩා පිං ලැබෙයි.

    katina perahara kiyanne shabdha poojawak neme...budhdhagame widhayata shabdha poojawak wenne ghantara poojawa...:)

    pansalakin "winaya paalanayak" karana nisa lamai "trip bera" aran gagaha giya kiyala kiyapu eka believe karanna amaarui....namuth ekek dennek ehema kara kiyala katina charitrayata banina eka waradi wadak...prashnayak thiyanawanan pansalata report karanna thiyenne...

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මට හැමදෙනාගෙන්ම අහන්න තියෙන්නේ එක ප්‍රශ්නයයි. ඒ තමයි මිනිස්සුන්ට වෛර සිතුවිලි ඇති කරමින්, තරහ ගස්සවමින්, සිදුකරන පෙරහැරකින් පලක් තියේද? කියලයි.

    :no::no: palak ne...
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Siraj ට ආවා වගේ මට ආව මේල් එකක් මේක. එයා වගේ මමත් ඔන්න දැම්මා. කමක් නෑනේ.

    ! මම වැඩ කරන්නේ පෞද්ගලික රෝහලක. එදා මම රෑ ඩියුටි 5වන තට්ටුවේ. උදේ 6ට විතර රෝහලේ බැම්මෙන් එහා පැත්තේ හරකෙක් මර හඩ දෙනවා ඇහුනා. මම උඩ ඉදන් බලනකොට සද්දෙ ආවේ එහා පැත්තේ ඉන්න ලොකු බිස්නස් කාරයෙක් වන මරික්කාර්ගෙ ගෙදරින්. අම්මෝ බැලින්නම් මරික්කාර් හරකෙකුගෙ බෙල්ල කපලා. තව හරක් දෙන්නෙක් බැන්දලා ඉන්නවා මරන්න. ගෙදර ගේට්ටුව ලග දුප්පත් තම්බි පෝලිමක් මලු අරගෙන මස් ගෙනියන්න. මේක උන්ගෙ ආගමික චාරිත්තරයක්ලු. අනේ මෙහෙමත් ආගමක් කියලා මට හිතුනා.

    රවි හන්තානආරච්චි.

    තව මේ වගේ මුස්ලිම් නම් වලින් එවපු මේල් තියනවා දාන්නද මම.

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    "ට්‍රිප් ගෙනියන ජාතියේ ඩ්‍රම් කීපයකට තලමින් නලා වගයක් පිඹිමින් කෑකෝ ගසමින් උන් ටික ගමන් කලේ බේබද්දන් රැලක් වගේ" Mehema dewal nam wenne na bro wate gewal wala inna ayagen bada kata pura kanna thama wenne mama danna wediyata dawula,gata bere saha nalawa witharai use karanne!:)

    :yes::yes:

    .

    Me rate katina pinkam thiyanna apita kagenwath awasara oneda?

    katina pinkamatat, baangu kiyannath, geethika kiyannath kagenwath awasara ganna oni ne...:no:

    man eeta kalinuth kiwwa meka mage post ekak nemei kiyala:frown:

    metana agamakatwah benala tibbe ne:no: api nam ema kegahanne ne:no:

    issala post ekak balala reply karapan

    mama me post eka hondata kiyawala baluwa...meke kisima aagamakata banala ne...

    mata hithenne meke liyala thiyenneth Buddhist kenek...eeka thamai manz ara 'trip bera'seen eka eka gana wednawen liyala thiyenne...non-Buddhist kenek nan ehema liyan ne...eeka enjoy karanawa misak...
     
    මචන් ලා මෙ මට ආපු mail එකක්:)

    perahera-red-white.jpg

    උදේ හතරහමාරට විතර පාරේ ලොකු ගෝසාවක් ඇහිල ඇහැරුනා. බැලින්නං කඨින පෙරහැරක්. අපේ ගෙදර වටේට පන්සල් 4ක් තියෙන නිසා මොන පංසලේද කියන්න නම් දන්නෙ නෑ. මම මේ කියන්න යන්නෙ වෙනත් කතාවක්.

    පාරට බැහැල බැලුවෙ නැතත් මම ඇඳේ ඉඳගෙනම හොඳට පෙරහැර අහගෙනයි හිටියෙ. මුලි හරියෙ නම් වෘත්තීය හේවිසිකරුවන්ගේ වාදනය සමග කඨින චීවරය ගෙන ගියා. මොකද මිනිස්සු සාදුකාර දුන්නා ඇහුන නිසා එහෙම වෙන්නැති. ඒ හොඳ හරිය. ඊට පස්සෙ තමයි ප්‍රේතයන්ගේ පෙරහැර ගියේ. ආයෙ දෙකක් නෑ දහම් පාසලේ කොල්ලො ටික වෙන්න ඇති.

    ට්‍රිප් ගෙනියන ජාතියේ ඩ්‍රම් කීපයකට තලමින් නලා වගයක් පිඹිමින් කෑකෝ ගසමින් උන් ටික ගමන් කලේ බේබද්දන් රැලක් වගේ. උංගෙ සද්දෙ කොච්චරද කියනවනම් අහලගම් හතක මිනිස්සු ඇහැරෙන්න ඇති. මේ සද්දේ ඇහුනාම මට ඇතිවුනේ මහත් කෝපයක්. අපි උදේ පාන්දර ඇහැරිලා මෙවැනි විගඩම් වලට සවන් දිය යුතුද? අපේ නින්දට බාධා කරලා මෙවැනි තුච්ඡ ආතල් එකක් ගන්න උන් අවසර ලබා ගන්නේ ආගමේ නාමයෙන්ද? රතිඤ්ඤා පත්තු කරමින් ආ පිරිසක් අපේ ගේට්ටුව ඉස්සරහම රතිඤ්ඤාවක් පත්තු කලේ පෙරහැර බලන්න අපේ ගෙදරින් කවුරුවත් එලියට නොබැස්ස නිසා වෙන්න ඇති. මට තේරුණ විදියට උන් රතිඤ්ඤා පත්තු කලේ එහෙම තැන්වල තමා. මොකද ඉඳහිට තමා රතිඤ්ඤා සද්දෙ ඇහුනේ.

    ඒහා ගෙදර සිටින මාස හය හතක් වන අතදරුවා ඇහැරී අඬන සද්දේ ඇහුනා ඉන්පස් පැයක් පමණ. ඒ ගෙදර අයට ඒක කොච්චර කරදරයක් වෙන්න ඇතිද? අතදරුවෙක්නින්දෙන් ඇහැරිලා, විශේෂයෙන්ම බයවෙලා, අඬන්න ගත්තාම නලවගන්න කොච්චර අමාරුද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේ.

    මට හැමදෙනාගෙන්ම අහන්න තියෙන්නේ එක ප්‍රශ්නයයි. ඒ තමයි මිනිස්සුන්ට වෛර සිතුවිලි ඇති කරමින්, තරහ ගස්සවමින්, සිදුකරන පෙරහැරකින් පලක් තියේද? කියලයි.

    මේ කියන්නේ කඨින පෙරහැර තියන්න එපා කියල නෙමෙයි. මම කියන්නේ පෙරහැර තුල තියෙන වෙනත් විගඩම් නවත්වන්න කියලයි. ශබ්ද පූජා තියන්න අවශ්‍ය නෑ නේ මහපාරේ. අනික කෑකෝ ගහන එක ශබ්ද පූජාවක් නෙමෙයිනේ. කඨින පෙරහැරට එකත් වෙලා කොල්ලො කුරුට්ටො ආතල් ගන්න එක නැවැත්තුවොත් පෙරහැර සංවිධානය කරන අයටත් මීට වඩා පිං ලැබෙයි.

    ප්‍රවීන් ඉන්ද්‍රනාම
    සිරාජ් මෙකෙ මුල ඉදන්ම කරන්නෙ බොරුව.
    මෙක මේල් එකක් නෙමෙ. බ්ලොග් 1කින් අරන් තියෙන්නෙ. උඹ ඒකෙ ක්මෙන්ට්ස් ගොඩ්කුත් දම්මනෙ.
    කටින පුජාව කියන්නෙ ඔහොම විකාර බෙර ගහගෙන යන එකක් නෙමෙ. එතන ගහ්න්නෙ හෙවිසිය. සමරහර වෙලාවට පහතරට යක් බෙරය පාවිච්චි වෙනවා.අනික ලන්කවෙ කටින පෙරහරවල් යන්න ගියෙ අද ඊයෙ ඉදන් නෙමෙ නෙ. එකත් දන් ටික ටික වෙනස් ලකුනු තියෙනව. එ වෙනස් විම අපිට ගලපෙන විදිහට වෙන්න ඔන.
    අනික ඔක ලියපු එකා ඔය අහරුනෙ ට්‍රිප් 1ක් යන කොල්ලො සෙට් 1ක සද්දෙද නිසාද දන්නෙ නෙ:rofl:මොකද කටින වලනම් ඔය විකර යන්නෙ නෙ.
    අනික මෙක 3පාරක් බුදුන්ට පුජ කරපු රටක්. එහෙම රටෙ අපෙ පෙරහරක් ගියා කියල උඹට ටියෙන අමරුව මොකද?
    උඹලගෙ පල්ලිවල හැමදාම උදෙටඉ හවසටඉ යටිගිරියෙන් කෙගහන්නෙ මෙලො රහක් නැතුව එව්ව හොදද කියපන්.:oo::oo:
    මිටපස්සෙ දෙයක් කොපි පේස්ට් කරනකොට 2ක් හිතල බලපන්.