තනිවුනු මම....

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    තනිවුනු මම....

    දසත මහා සුළන්කෝඩ හැමූවද
    නේක බාධා අවුදින්
    ලොවම නපුරු වුවද
    සෑමදා
    නුඹේ අහසේ තනිමකන්නට
    මම නුඹ ළගම වග
    නුඹත් දන්නැතුව ඇති...

    dsc00052xs.jpg
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    Jeevithe api wata boho dena sitiyath samahara welawanta apita danena thanikama kiyaganna amaru tharam wenawa. E wage welawandee apita mathaketa enne api wadiyenma adare karana kenek. Thaman ohu/aya laginma sitina bawak api mawaganne thanikama makaganna wenna athi......................

    I like dis poem.... It discribes the photo with a different story..
    Weldone.....
     
    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    Jeevithe api wata boho dena sitiyath samahara welawanta apita danena thanikama kiyaganna amaru tharam wenawa. E wage welawandee apita mathaketa enne api wadiyenma adare karana kenek. Thaman ohu/aya laginma sitina bawak api mawaganne thanikama makaganna wenna athi......................

    I like dis poem.... It discribes the photo with a different story..
    Weldone.....

    owu attha jiwitheta apu samaharu jiwithe apayawal karala yanna giyata hamadama a mathakayan mathakaye theyei........

    thank u very much......
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    පෑරුනු සිත අතට ගෙන එදෙස බලමින්.. පිරිමදිමින් නැවත නැවතත් සිත පාරවා ගන්නා ආදරවන්තයින් බොහෝයි...

    දිය යට එබූ රඛර් බෝලයක් අත මුදවාලූ විගස මතුපිටට පැමිණෙනවා හා සමානව ආදර වියොවින් බැට කන්නන් කෙතරම් සිත හදා ගන්නට පොර බැදුවත් ඉඩ ලද ක්ෂණයෙන් එය උඩ මතුවී රිදුම් දෙන එක පැහැදිලි සත්‍යයක්..

    ආනන්දය හා නිරන්තරව බැඳී කල් ගෙවනා පෘතග්ජන අපිට ප්‍රග්ඳාව හා ගැටෙන්නට දැන් දැන් කාලය එලැඹ ඇත..

    එබැවින් මට හැඟෙන්නේ අපේ තරුන පරපුරව අපි මීලඟට දැනුවත් කල යුත්තේ හා පෙල ගැස්විය යුත්තේ එවන් පරාජයන්ට..සිත් රිදීම්වලට...හා ජීවිත අභියෝගයන්ට සාර්ථකව මුහුන දිය හැක්කේ කෙලෙසකදැයි කියායි..ඔවුන්ට ශක්තිමත් මානසික ඒකාග්‍රතාවයක් ඇති කර ගත හැක්කේ කෙලෙසදැයි අවබෝධ කරවීමෙනි....

    සාර්ථක නිර්මානයක්..රහට ලියල තියෙනවා..

    මම ඉහතින් සඳහන් කල යෝජනාව ගැන ඔබේ මීලඟ නිර්මානය තුලින් ඔබ සතු අත්දැකීම් මතින් යම්කිසි ප්‍රයත්නයක් දරනවා ඇතැයි උදක්ම සිතමි..

    ඔබට ජය!!
     
    Last edited:

    හැමදාම වගේ දෙන තල්ලුවට බොහොම පින්

    අයියගේ අදහස හරියටම හරි
    ඉස්සරහට අලුතෙන් ඉර පායයි....
    ගස් කොලන් ආයෙමත් දළු දායි.....
    ඒ දවස වැඩි ඈතක නැහැ.......
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ආදරේ විදිද්දි ලැබෙන සුන්දර බව වගේම
    ආදරේ නැතිවෙද්දි දැනෙන වේදනාවත් අපූරුයි...

    හිත පාර පාර හිතන්නේත් නැතිව ගිය ආදරය ගැනමයි....

    හිතට දැනුන නිර්මණයක් අයියේ
     
    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    ආදරේ විදිද්දි ලැබෙන සුන්දර බව වගේම
    ආදරේ නැතිවෙද්දි දැනෙන වේදනාවත් අපූරුයි...

    හිත පාර පාර හිතන්නේත් නැතිව ගිය ආදරය ගැනමයි....

    හිතට දැනුන නිර්මණයක් අයියේ

    හිත කොයි තරම් පෑරුනත් ඒ සුන්දරම දවස් මතක් නොකර ඉන්නෙ කොහොමද......
    ස්තුතියි නංගා....
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    හිත කොයි තරම් පෑරුනත් ඒ සුන්දරම දවස් මතක් නොකර ඉන්නෙ කොහොමද......
    ස්තුතියි නංගා....

    ජීවිතේ අපි බලාපොරොත්තු වෙන හැමදේම ලැබෙනවානම්.....
    ඒත් එහෙම වෙන්නේ නෑනෙ.....
    අපිට ලැබෙන්නේ නැති දේවල් ලැබෙන්නේ නෑමයි....
    සමහර අයට ඒ අයගේ නියම සහ බලාපොරොත්තු වෙන ආදරේ ලැබෙන්නේ ආදරය කීප වාරයක් කලාට පසුවයි..

    හිතන්න....
     
    nwnbs

    Member
    සාර්ථක නිර්මාණයක් යාළුවා...
    11.gif

    ආදරෙන් ලැබෙන හැම දෙයක්ම සුන්දරයි...

    "සෑමදා නුඹේ අහසේ තනිමකන්නට
    මම නුඹ ළගම වග
    නුඹත් දන්නැතුව ඇති..."
     
    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    ජීවිතේ අපි බලාපොරොත්තු වෙන හැමදේම ලැබෙනවානම්.....
    ඒත් එහෙම වෙන්නේ නෑනෙ.....
    අපිට ලැබෙන්නේ නැති දේවල් ලැබෙන්නේ නෑමයි....
    සමහර අයට ඒ අයගේ නියම සහ බලාපොරොත්තු වෙන ආදරේ ලැබෙන්නේ ආදරය කීප වාරයක් කලාට පසුවයි..

    හිතන්න....

    ඇත්ත
    නමුත් අපිට නොලැබුන දේ

    ටවඩා ලැබිලා ජීවිතේට හිනාව ගෙනාපු දේවල් නැතිවෙලා යත්දි දැනෙන වේදනාව හුගක් වැඩියි......
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ඇත්ත
    නමුත් අපිට නොලැබුන දේ

    ටවඩා ලැබිලා ජීවිතේට හිනාව ගෙනාපු දේවල් නැතිවෙලා යත්දි දැනෙන වේදනාව හුගක් වැඩියි......

    Eka api balaporoththu wenna one neda?

    Mn dannawa eka kiyana tharam lesi na. Ulpathakin wathura ganna ganna thama wadi wadiyen wathura ekathu wenne. Hama deyakma ehemai kiyalay mata hithenne. Kenek jeevithen yanne, eeta wada hoda kenek api lagata enna wena nisa........
    Mn nm ehemai hitha hadaganne.
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Eka api balaporoththu wenna one neda?

    Mn dannawa eka kiyana tharam lesi na. Ulpathakin wathura ganna ganna thama wadi wadiyen wathura ekathu wenne. Hama deyakma ehemai kiyalay mata hithenne. Kenek jeevithen yanne, eeta wada hoda kenek api lagata enna wena nisa........
    Mn nm ehemai hitha hadaganne.

    100% correct

    Adare karaddi api ganne risk ekak....
    athi wenawa wagema nathi weemath podu deyak nisa. anika pirimiyek kiyanne shakthimath hitak thiyena kenek....