Godak lassana sinduwaak thnx
Meeee sindu tika kagawada thiyenee...? kawru hari laga thiyanwa nam mata post karanna loku uduuwak..
1.mee uyan konee - Nirmala ranathunga
2.Sina mal godak - Nirmala ranathunga
3.Kawrudo ara kawluwen - Sanath nandasiri
5.Nilmini mawu alokaya - sisira senarathna
6.Kap suwahaskal - Nanda malani
Thnx..................
ඔව් මචං. උඹ කියනදේත් හරියටම හරි. ඒ වුනාට මටනම් දැන් එපා වෙලයි තියෙන්නේ....
මමත් දිගටම PW දානවා. ඕනේ කෙනෙක් PM කරොත් මම ඒක දෙනවා. කිසිම භේදයක් නෑ.
හැබැයි අපේ චැට් බාර් එකේ ප්‍රශ්නෙත් තාම විසඳිලා නෑ. ඒකත් ලොකුම ප්‍රශ්නයක් තමයි මචං. මොනවා කරන්නද කියලා හිතා ගන්ඩ බෑ.
මේ Version එකේ අවුලක් නම් කෙනෙකුට චැට් බාර් වැඩ කරන්ඩත් තව කෙනෙකුට වැඩ නොකරන්ඩත් බෑ නේද? මටනම් තේරෙන්නේ නෑ
මේවට විසඳුම් පාලකයන්ගෙන් ඉක්මනින් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා....
බුදු සරණයි....
මේක බ්‍රවුසර් එකේ ප්‍රශ්ණයක් නෙවෙයිද? වයිරස් ගාඩ් එකෙනුත් බ්ලොක් කරනවා කියලා සමහරෙක් කියනවනේ?මට නම් සමහර වෙලාවට ඇත-නැත
(වැඩක් ගන්නෙ නැති එක මිසක්) ලොක්කගෙ ෆෝන් නම්බර් එක දෙන්නද?As deka piyana nida ganna--- rookantha
Mata me song eka hoyala dennako plzzzzzzzz



As deka piyana nida ganna--- rookantha
Mata me song eka hoyala dennako plzzzzzzzz
සිහින රැයම මුරට ඉන්න රෑ තුන් යාමේ...
ශ්වේත වර්ණ පහන් කන්ද ඔබයි ප්‍රේමයේ...
පියුම් නිතර නොපිපුනාට නේත්‍ර මායිමේ
සඳුන් කපුරු සුවඳයි ඔබෙ පද්මාසනයේ
සුසුම් ස්වරය නොතිබුනාට හර්ද රිද්මයේ
මාත් රාග වෙන්නම් ජීවිත ගීතාවේ.......

Hi...hamotama suba dawasak.......
Sisira senarathnage - Handa pane Mal pipuna
mee song eka thiyene kaaa gawada..?
Mage langa nam neththe ne..
thnx sadun.............
Mama hinawenna deyak kiwwe nahene



dennam.
ජය සිරි මා හාමුදුරුවනේ
දරමිටි ඇද්දා රෑ නිදි වැරුවා
ගිනිමැල ගහගෙන රැක හිටියා
එහෙවි අපට අද එන්න තහංචිද
ජය සිරි මා හාමුදුරුවනේ........
ඉතාම ලස්සන පද මාලාවක් වගේම හැඟීම්බර ගායනයක්. මේ ගීතයේ ලස්සන පසුබිම් කතාවකුත් තියෙනවා.
සොළී ආක්‍රමණ හේතුවෙන් අනුරාධපුර රාජධානිය අතහැර පොළොන්නරුව වෙත ප්‍රභූන් සංක්‍රමණය වීමෙන් පසුව අනුරාධපුරයේ සිද්ධස්ථාන වල් බිහි වී ගොස් තිබෙනවා. ශ්‍රී මහා බෝධියේ දළු කෑමට එන වල් අලින් අතින් බෝධින් වහන්සේ මුළුමනින් ම විනාශ වන තත්වයක් තිබුනා ලු.
නුවර කලාවියේ සාමාන්‍ය ජනයා බෝධීන් වහන්සේ තනි කරලා නැහැ. සෑම නිකිණි පෝ දිනකම ගම් නියම්ගම් වල ජනයා දරමිටි හිස තියාගෙන සිරි මහ බෝ මළුව වෙත ඇවිත් තියෙනවා. (මේ සිරිත දැනටත් "දරමිටි පෙරහැර" ලෙස සංකේතවත් වෙනවාලු ) මෙසේ රැස් කර ගත් දර වලින් ගිනිමැල ගසමින්, වල් අලින් ගෙන් බෝධීන් වහන්සේ රැක ගැනීම ඔවුන් බොහෝ කාලයක් මුළුල්ලේ කරලා තිබෙනවා.
මෙසේ රැක ගත් බෝධීන් වහන්සේ වටා වැටක් බැඳීම උන් වහන්සේගේ ආරක්ෂාව සඳහා යයි සාධාරණීකරනය කළ හැකි වුණත්, එතන දේවාලයක් හදලා, කපුවෙකු යාතිකා කිරීම සඳහා පත් කිරීම කොහොමද බුදු බණට එකඟ වෙන්නේ? උන් වහන්සේ දෙසුවේ "අත්තාහි අත්තනො නාථො - කොහි නාථො පරොසියා" කියලා නේ!
Godaak sthuthi mage akkiyo.....samawenna akkiyata katha karanna athapasu una eka gana akkiyo.......me dawas wala school patan aran nisa tikak vithara wada akkiyo.....ithin mage akkiya hodin neda......Akkiyage aashirwaadaya mata lokuu shakthiyak....hamadaatama......Theruwan saranai mage akkiyata!!!M3pium chuti nangiyo...oyaa hondin igeneeme katayuthu karagena yanawaa athi kiyala hithanawa..nangiyo oyaata mage aashirwaadaya hamadaatama thiyenawa....Theruwan saranai!