බොහෝම ස්තුතියි ඔබට , හරිම වටිනා දේශාභිමානී ගීතයක්
(මෙහි මුල් කොටසටම (5164 පිටුව)යා කිරීමට නොහැකි වූ හෙයින් මෙය වෙනම එක් කිරීමට සිදුවිය).බොහොම ස්තුතියි ! අය්යල මේ දුලබ ගීත රැකගනිමින්, බෙදාදෙමින් කරන්නේ අමිල සේවයක්.මේ සමහර ගීත අන්තර්ජාලයේ හෝ මුදලට වත් ගන්න දැන් නෑ.එවක මේ ශිල්පීන් ඉතා දුකසේ නිර්මාණය කල දේවල් අද කලුකඩ කාරයෝ අයිති කරගෙන තමන්ගේ බූදලයක් වගේ මුදලට විකුණන යුගයක තම කාලය-මුදල්-ශ්‍රමය වැය කරමින් ජීවිතේ කිසිදාක නොදුටු, අඩුතරමේ සතුටවත් ප්‍රකාශ නොකර යන අකෘතඥ මිනිසුන්ට පවා ගත හැකි ලෙස පාස්වර්ඩ් එකක්වත් නොදමා කෙලින්ම අන්තර්ජාලයට මුදා හරින්නේ පරිත්‍යාගශීලි බව මොනවට කියා පාමින්.
ගිය සතියේ දවසක වාහනේ යද්දී ගුවන්විදුලි නාළිකාවක ඇහුනා,බහුතරයක් සමාජයේ දැන් හැඟීමක් තියනවා එළකිරි අඩවියේ ඉල්ලපු දුලබ ගීතයක් නොලැබුනොත් ඒක ගන්න වෙන්නේ මුදලාලි කෙනෙක්ගෙන් තමයි කියලා.(සමහර ගීත අඩංගු තැන් කීපයක්ම සඳහන් වුවත්)එම පුද්ගලයා ඉතා ප්රශංසාත්මකව කතා කලේ අඩුතරමේ වෙළඳ දැන්වීමක්වත් නැති සේවාවක් කියලයි.
සමහර විට මෙබඳු අඩවියක් නොතිබුනානම් සමහර ගීත අතුරුදන් වී යන්නත් ඉඩ තියනවා.මොකද,අහලා නැති,අහන්න-පෙනෙන්න නැති දෙයක් පවතින්න පාදමක් නැති නිසා.අනිත් අතට මෙබඳු ගුනාත්මක ගීත යළි සමාජගත කිරීම ම රසභාව හඳුනන ප්රබුද්ධ යුගයක් නැවත බිහිවීමට මහත් පිටුවහළක්.
සමහර තැනක -සමහර විටක සිංදුව ඉල්ලපු ,ලබාගත් කෙනාගෙන් වත් වචන මාත්‍රයක තරමේ හෝ දිරිගැන්වීමක්,ප්‍රශංසාවක් නොලැබෙන විට දැඩි පසුබෑමක්,කළකිරීමක් ඇතිවීම පුදුමයක් නොවේ.එසේවුවද මෙහි ඵල නෙළන්නේ ගීතය ඉල්ලූ කෙනා පමණක් නොවන බව අපගේ ගීත ගබඩා කල තැන්වලට ආ ගිය සිය ගනනින් වූ ආගන්තුකයන්ගෙන් මොනවට පැහැදිලියි.(මගේ නම් මිඩිෆෙයා එකවුන්ට් එකම කොල්ලකාලා තිබුනා)
යළි යළිත් ඔබ ඇතුළු සිංදු අසපුවේ හැමෝම පරිසමාප්ත අරුතින්ම කරන්නා වූ මේ අමිල වූ සතුටු දානයමය පුන්‍යකර්මය සදාකාලයෙන් සදාකාලයට පවත්වා ගෙන යාමටත්,නව පරපුරක් සවිබල ගැන්වීමටත් සියළු සවිබල ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි.
(මෙහි තව පැත්තක් ඇති බව නොකියාම බෑ.මෙතනින් ඉතා දුර්ලභ සිංදු හොයාගෙන වෙනත් අඩවි වලට ගොස් වීරයෝ වගේ ඒ සිංදු බෙදලා දෙනවා.නමුත් ඒ අඩවි වල සිංදු ගන්න ඕන නම් ෆෝස්ට් එක දැම්ම කෙනාගෙන් හෝ පාලකයාගන් පාස්වර්ඩ් එක ඉල්ලලා දහ වැඳුම් වඳින්න ඕන.මේ
Quote:
Originally Posted by ninenet9![]()
ප්‍රසිද්ධ වැසිකිලියකට ගිහිල්ලා වතුර ටිකක් ගහන්නේ නැති මිනිස්සු ඉන්න රටක මේ ගැන කතා කරලා වැඩක් නෑ
නියම කථාවක් ශම්මි.
මම මෙච්චර කාලයක් කාටවත් නොදී තියාගෙන හිටපු වටිනා කියන සිංදු සහ එලකිරි අපේ අය දාලා තිබුණ වටිනා හොයාගන්ඩ ආමාරු සිංදුත් එක්කම රොකෝඩ් බාර් එකක mp3 කරලා විකුණනව මට හම්බ වුනා. අපි මේවා මෙච්චර වියදම් කරලා මහන්සිවෙලා දාන්නේ කාටවත් සල්ලි හම්බ කරගන්ඩ නෙමෙයිනේ.
කැමති අයට අරන් අහන්ඩ. මම ටිකක් හොයලා බැලුවා මේ ගැන. මෙයාලා කවදාවත් එළකිරි එකට ලොග් වෙලාවත් නෑ. ඒත් මේකේ තියෙන සිංදු ඕනෑම කෙනෙකුට කිසිම අවසරයකින් තොරව ගන්ඩ පුළුන්නේ. මට මේ සිංදු ටික දැක්කහම පුදුම දුකක් හිතුනේ අපිනේ දන්නේ මේ හොයන්ඩයි. Upload කරන්ඩයි කොච්චර දුක්විඳිනවද කියලා.
ඒක නිසා මම නම් PW දාන එක හොඳ වැඩක් විදියට තමයි හිතන්නේ.
අපිට සිංදුවක් අප් කරලා ඒක ලස්සනටහදලා නම විස්තරය දාලා එළකිරි එකේ දාන්ඩ පුළුවන්නම්. ඒක ගන්න කෙනා ටිකක් මහන්සිවුනාම මොකද.
දැන් වෙලා තියෙන්නේ ඕනේ එකෙක් එනවා ගන්නවා යනවා.. පස්සේ ශම්මි කිව්වා වගේ වෙන වෙන තැන්වලත් දානවා. අන්තිමට අපි ඔටුවෝ වගේ බලාගෙන ඉන්නවා
ඔව් සුරංග. අඩුම තරමේ,
1- මෙතන නැති ගීත 10ක්වත් දෙන කෙනෙකුට
2-මාසයක වත් සාමාජිකත්වය තියන කෙනෙකුට
3-හරවත් ෆෝස්ට් 10ක්වත් දාපු කෙනෙකුට විතරක් මෙතනට ඇතුල්වෙන්න පුළුවන් වගේ, දෙයක්වත් කරනවා නම් හොඳයි කියලයි මගේ පුද්ගලික මතය.
ස්තුති කිරීමක් විතරක් නම් කොහෙත්ම ප්‍රමාණවත් නෑ.
මේ සම්බන්ධව පාලක වරයාගේ අවධානයට යොමු කරනවා නම් හොඳයි.

Can anyone please help me....
i've been trying hard to find these songs. i've searched the whole thread but the links (when available) are not working.
1. Rathu Rosa Pokurin - W. D. Amaradeva (written by Ajantha Ranasinghe Music -Premasiri Kemadasa)
2. Vikasitha Nayanin - W. D. Amaradeva and Sanath Nandasiri
3. Heen Serin Oba - W. D. Amaradeva (not the one by wd Aariyasinghe)
4. Ganga Diye - Nanda Malani
5. Mulu Nuwarama - Nanda Malani (written by S. Ariyarathna)
6. Ama Ganga Galala - W. D. Amaradeva
All these are pretty rare. If anyone has them, please share......
Thank you in advance.![]()
samantha57126 අයියාගේ ඉල්ලීමක්.
© Sri Lanka Matha Ma Priyadara Jaya Bhumi - Lata Mangeshkar & Mohideen Beg™
© ශ්‍රී ලංකා මතා මා ප්‍රියාදර ජය භුමි - ලතා මංගිෂ්කාර් සමග මොහිදින් බේග්™
යතුරු දමා ඇත
Mallila!
Oyalage sevaya nam kiyala nima karanna behe. me songs wala watinkam e taram.Oyalata wedi wediyen shakthiya , dairya labewa, Karana kiyana sama dema sarthaka wewa kiyala mama pathanawa.
Ea wagema mata me song eka ewapu Planthis sohoyurawath adarayen mehi sihipath karami.
oyala okkotoma Budusaranai!
දෙන්නටම බොහොම ස්තුතියි ! මේ ගීත දෙක මමත් ගත්තා.අද පමනක් නොවේ අපට හෙටක් තියෙනවා - නන්දා මාලනී
Ada Pamanak Nove - Nanda Malani.
දෙන්නටම බොහොම ස්තුතියි ! මේ ගීත දෙක මමත් ගත්තා.

samantha57126 අයියාගේ ඉල්ලීමක්.
© Sri Lanka Matha Ma Priyadara Jaya Bhumi - Lata Mangeshkar & Mohideen Beg™
© ශ්‍රී ලංකා මතා මා ප්‍රියාදර ජය භුමි - ලතා මංගිෂ්කාර් සමග මොහිදින් බේග්™
යතුරු දමා ඇත
Mallila!
Oyalage sevaya nam kiyala nima karanna behe. me songs wala watinkam e taram.Oyalata wedi wediyen shakthiya , dairya labewa, Karana kiyana sama dema sarthaka wewa kiyala mama pathanawa.
Ea wagema mata me song eka ewapu Planthis sohoyurawath adarayen mehi sihipath karami.
oyala okkotoma Budusaranai!
Aiya Wage Dura Rataka inna Kenek Ta Podi Help Ekak Dunnata Mak Wenawada
Aiyatath Jaya.Sathuta

මා නිවැරදි නම් මෙය සී. ටි. ප්‍රනාන්දු ගේ ගීත එකතුවක් ප්‍රියන්ත ප්‍රනාන්දු ගේ ගායනයෙන්
කැමති අයට ගන්න විශේෂයෙන් ගීත මහගෙදර සහෝදර සහෝදරියන්ට - නොයෙක් දුක් කම්කොටලු මැද ඔවුන් කරන්නාවු සේවයට අගයක් වශයෙන්
Amathannata Haki ..01
Ambaruk Sewanalle .. 02
Ane Dingak Innako ..03
Awadiwanna ..04
Bilinda Nalave ..05
Davasa Gevee ..06
Dilindu Pale ..07
Dilindu Pale ..08
Elawalu Pala Kiya ..09
Hela Jathika Abimanne ..10
Kimada Sumihiriye ..11
Lo Ada Ninde ..12
Ma Bala Kale ..13
Ma Hada Sisil Pawan ..14
Ma Sukumali ..15
Malbara Himidiriye ..16
Mee Amba Vanaye ..17
Mee Wadayaki Jeevite ..18
Parawunu Mal ..19
Pinsidu Vanne ..20
Piymehi Pani Bothi ..21
Punsanda Hinahenne ..22
Ra Madinna ..23
Re Pal Rekala ..24
Salalihini Kovul ..25
Sandawata Ran Tharu ..26
Sigiri Sukumaliye ..27
Sihina Lowe ..28
Sunila Waralasa Mudanni ..29
Suwanda Rosa Mal ..30
Thandale Denna Depale ..31
Werale Muhudu Rallae ..30
මෙන්න ලින්ක් එක
http://www.mediafire.com/?sharekey=1c83ce319e24ef8461d4646c62b381cb41e0d39940b87f4ed8c7c6998cb4ca21

CHAMARA WEERASINGHE - Senehasa Puda Dee Awasani track eka thiyenwanam Denawada......
tHaNks lOt........!!!
bohoma sthuthiy sahodaraya me geetha walata .. me geetha nethi ayata godak proyojanawath wey.. obage me mahansiyata newatha warayak sthuthiy![]()


thanx machan
thank u me deka mamath gannawa!!!!![/CENTER]
Thanx Machan Mamath Me Sinduwa Gaththa
meka mama ahala na kalin
thanx machan
Ela Ela
Oka Kiyanne Ruka & Leka Ge Duwa... Ammage Voice Eka Ay Vidhihatama pihitala Thiyanawa...