SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
l have nearly 400 -500 Jothis' songs (including recently taken 20-30 songs fromt elakiri). Hopefully I will be sharing those if any of them not posted here before upon someones request. It's my pleasure.

I have edited my previous post, now you can get another new song with sujatha there. try it too!!

Thanks
කිසිම ගැටළුවක් නෑ.මෙහි ඇති-නැති සියලුම ගීත දවසට 10 බැගින් හෝ දාන්න.නව ලින්ක් මෙන්ම පරණ ලින්ක් අලුත් නොවෙනවා නම් මේක පවතින්නේ කොහොමද.
 

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    දෙනෝ දහක් ගැවසෙන - රනිල් මල්ලවාරච්චි
    Deno Dahak - Ranil



    n191876835223_4283.jpg


    ඔබ හා අත්වැල් බැඳ ඇවිදින්නට....
    පෙරුම් පිරූ පාසැල් සමයේ...



    Ela.....Ela

    බොහොම ස්තූතීයී!


    කුටියේ කවුළුව විවර කරනු මැන සුළඟක් වී ඔබ වෙත එන්නම්........!
     

    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    Many Happy Returns to you on your Birthday Day to Un-seen Friend!!!
    11.gif


    This is a gift to you specially. Milton Perera's Obe Upan Dinae song. Here!
     

    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    අද උදේ ආවට පස්සෙ දැන් තමයි ලොගින් වුනේ...

    මුලින්ම අපේ බ'ත්ඩේ බෝයි ට විෂ් කරල ඉමු.

    සුභම සුභ උපන් දිනක් වේවා !

    දීලක සහෝදරයා මේ එලකිරි ත්‍රෙඩ් එකට සෑහෙන සේවාවක් කරපු/කරන කෙනෙක් ... ඔබගේ එම උදාර කටයුත්ත දිගටම කරගෙන යාමට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා!

    චිරං ජයතු!
     
    Status
    Not open for further replies.