Dan Methana inna kidenek Campusda??
Machanz Campus eke inne Lankawe Mole Thiyena Eun Kiyala dannawane.
Un dannawa ban Karanna ona dewal..
Api Nikan pattakata wela imuda??
oya pinthure dala thiyenne mole thiyana unge wada!!


Dan Methana inna kidenek Campusda??
Machanz Campus eke inne Lankawe Mole Thiyena Eun Kiyala dannawane.
Un dannawa ban Karanna ona dewal..
Api Nikan pattakata wela imuda??


ethakota uba science faculty eke d..? matah danui cn eka therenne.. e kiyanne science eke 1st year eke Jeppo d oya kaa gahala vali daala thiyenneeth machan munmane patan gaththe......badge meeting ekata 2nd year aiyala genawa kiyala munna moko......bale thiyenne ape athe ne.....mun badge meeting ekedi harak wage dagaluwe..... gahanawanam apita eda odiye dorawal deka wahala munta hodata denna thibuna.....api wali walata kamathi nathi nisa nikan hitiye.......
eta passe mun ape 2nd year aiyalata art,management eun gennala gahala....... munta oni kohomahari ape faculty eka wahanna......mokada ape faculty eke wali na Rag na.....athal eke wada karagena yanna puluwanne......
mun thama eka kanne.....
ethakota uba science faculty eke d..? matah danui cn eka therenne.. e kiyanne science eke 1st year eke Jeppo d oya kaa gahala vali daala thiyenne

ekama faculty eke idan ekata inna unta gahanava kiyanne maha paahara vadak ne...
Ow machan ape faculty eke anti rag & rag kiyala set dekak innawa rag eun thama me gema adala thiyenne.......
api sama kamiwa athal eke innawa munta ehema baha.....mun ge seiners la kiyana kiyana dewal me rag eun (rallo) karanna oni.....picket kiyai kata kiyai...hama detama kamathi unath nathi unath yanna oni.........mulu university ekenma anti rag api witharai (applied science)......eka nisa apith ekka Art,Management eun tharahai......
bahutharayak campus ayage social patta harima adui,e gollo manussayek hambunama greet karala kathakaranna ehemanam satha pahakata danna,apith japure yanwane,me dawas wala oya case nisa salli gewala igana ganna apeth wada padui.oka therenne na ,mokada eyalata pinata hambena nisa.igana ganna giyanam igana ganna one,moda athal gannathuwa.
ou ban anivva rag nathi karanna one.. mun dan rag nemei sex cnuth campus vala karanavalu rag eke muaven... kauda kamathi.. thamange akka kenek or nanagi kenekuta ehema venavataonna kadima shakshi reg adiya campa wala nea kiyala pampori gahana ayata.
mewa.wedakataneathi pissuu weda......den mewarellata gihilla ......seemawaekmawala nohobina thathwayatama gihilla......![]()
giya wade karagena enne nathuwa mun okkoma chandi wenna yanawa Uni eka athule...study walata giyanam eka karaganne nathuwa..(hik.. owata hina wena eka witarai karanna tiyenne)ai ithin okkoma munta nikan ne denne...kohe hari kunu adala mahansi wela Uni fee gewagena igena gattanam oya magul mukuth na....hodata igena gannawa...eliyata awama oya chandikam na...oka athule innakam witarai...kohe hari kiyala tiyanwada..Uni degree ekak gatta underworld ganster kenek gana...pissu...![]()




ekama faculty eke idan ekata inna unta gahanava kiyanne maha paahara vadak ne...
oya rallanta gahala madii.. maha jaraa yakku tikak ne... ekata inna evunta gahala un lects valata yanne kohomada anith evun ekka.. e madivata art n commerce evunvath gennalane... ovunta marenna gahanna epai ekama faculty eke idan karana vada valata



තුහ් නොදකින් වේ** පුතාලා...අපිට යුනි යන්න බැරුව අපි සල්ලි දීලා අමාරුවෙන් ඉගෙන ගන්නවා..මුන්ටනම් හෙන ගහලත් මදි...![]()


Monawa Unath Rag eka hodai....
Campus giya ekekgen ahapan Rag eka hodada narakada kiyala.
Mehemai machan Rag eka Hodai kiyala kiwwe??ado meka balapan.. meke thiyena de ube nangita una kiyala hithapan.. ethakotath ubata rag eka athal kiyala kiyanna puluwanda??
http://www.elakiri.com/forum/showthread.php?t=246474




Mehemai machan Rag eka Hodai kiyala kiwwe??
But Oya wage wada mama anumatha karanne naha..
![]()



yakoo rag 1 mulin patan ganne podiyata passe thmi baya nathi unahama loku loku deval karanne...Mehemai machan Rag eka Hodai kiyala kiwwe??
But Oya wage wada mama anumatha karanne naha..
![]()
කැම්පස්වල ඉන්නෙ ලංකාවෙ මොළේ තියෙන එවුන් නෙවෙයි මල්ලි. ඒ ලෙවල් වලට වැඩිම ළකුණු ගත්තු එවුන්. ඔය දෙකේ ලොකු වෙනසක් තියෙනවා.
මොළේ තියෙන අයත් ගොඩ දෙනෙක් කැම්පස් යනව තමයි. හැබැයි අපේ විභාග ක්‍රමයට පින් සිද්ද වෙන්න පස්ස ඉරාගෙන පාඩම් කරන, මේ ලෝකෙ සිද්ද වෙන්නෙ මොනවද, හැසිරෙන්න ඕනෙ කොහොමද, හොඳ නරක මොනවද කියල දන්නෙ නැති ගොන් වහන්සෙලත් සෑහෙන දෙනෙක් කැම්පස් එනවා. උන් ඉස්සෙල්ලම ඇස් ඇරල වටපිට බලන්නෙ කැම්පස් එකේදි. ඉතින් උන් දන්නෙ නෑ මනුස්සයෙක් එක්ක කතා කරන්නෙ කොහොමද, මොන විදිහෙ වචනද පාවිච්චි කරන්න හොඳ කියල. කෙල්ලෙක් එක්ක යාලු වෙන්නෙ කොහොමද, මිතුරු ඇසුරක් පවත්වා ගන්නෙ කොහොමද වගේ දේවල් ගැනවත් උන්ට අවබෝධයක් නෑ.
තව පිරිසක් ඉන්නව යම් යම් හේතුන් නිසා හීනමානයෙන් පෙළෙන අය- එක්කො ගම්වල දුප්පත් පවුල් වලින් ඇවිත්; එහෙම නැත්නම් පෙනුමෙ අඩුවක්; භාෂා දැනුමෙ අඩුවක් ඔය වගේ. මං කියන්නෙ නෑ මේ දේවල් වලින් මිනිහෙක්ගෙ තත්ත්වෙ අඩු වෙනව කියල. ඒත් විශ්ව විද්‍යාලවලට එන්නෙ ලෝකෙට ගැළපෙන විදිහට ඉන්න හැටි ඉගෙන ගන්න. වඩාත් හොඳ ලෝකයක් ගොඩ නැගීම සඳහා, මානව වර්ගයාගේ ඉදිරි ගමන උදෙසා යමක් කිරීමට පුහුණුවක් ලබා ගන්න. එතකොට තමුන්ගෙ යම් අඩු පාඩුවක් තියෙනවනම් ඒක හදා ගන්නව මිස, අඩුපාඩු නැතුව ඉන්න එවුන්ට ඉරිසියාකම් කරල පලක් නෑ.
තමුන්ට පුංචි හරි බලයක් තියෙනවනම්, ඒක අඩු බලතල සහිත කෙනෙකුට හිංසා කිරීම පිණිස යොදා ගැනීම පහත්, වනචර ගතියක්. ජ්‍යේෂ්ඨ සිසුන් නවක සිසුන්ට එරෙහිව පාවිච්චි කරන්නෙ ඒ වගේ බලයක්.
මට අරූ මෙහෙම කරපු නිසා මං මූට මෙහෙම කරනව කියන එකේ තර්ක විද්‍යාව ගැන මං කතා කරන්න යන්නෙ නෑ. A ගෙ වැරැද්දට දඬුවම් ලැබිය යුත්තේ A මිස B නොවන බව ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන් පවා දන්න කාරණයක්.
yakoo rag 1 mulin patan ganne podiyata passe thmi baya nathi unahama loku loku deval karanne...
minihek mulinma minimarumak karan nahane tiaka tika thmi u ekata yomu venne