ma vali valata kauda vaga kiyanne? (you must see)

Rag eka hoda d?

  • Total voters
    44
  • Poll closed .

kasun0777

Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    උගත් කම මනින්න බෑ කැම්පස් යනවද නැද්ද කියන කාරනය උඩ , 1+1 = 2 කිව්ව පලියට වූ මහ ලොකු වැඩකාරයෙක් වෙන්නෑ , ලොකයේ බිහිවෙච්ච විශිෂ්ඨයන් බහුතරයක් කැම්පස් ගිය අය නෙවෙයි , මිනිහෙක්ගෙ මොලය වර්ධනය විය යුතුයි , සාදාචාරය , හැසිරීම කියන කාරනා අනුවත් , ලංකාවේ අධ්‍යාපනය තුල මිනිහෙග්ගේ ඒ පැත්ත දියුණුකිරීමක් නෑ , නිකන් තියරි ටිකක් ඔලුවේ තියගත්තු මැටි හරක් , උබ කියන ඔය අපේ විශ්වවිද්‍යාල වල හෙන වැඩකාරයෝ බහුතරයක් මැටි හරක්...
    Machan mamath Al's Kala. Eth Campus Yanna Bari una. Api DAnnawa Campus Giya eun Kalin Kochchara Marila Padam Kalada Kiyana eka. Ethakota Un Mati Harakda?
    Als Walata AAA aragena Ditrict Ranks Gatta eunuth oya Uba kiyana widihata Mati Harakda??
    Etha kota Campus nogihin inna aya mati haraktath wada harak neda Machan??
    :nerd::nerd:
    Machan Ubala Me rag eke Dakinne eka Pattak witarai ban..
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මුන්ට අමතක වෙලාද දන්නේ නැහැ මුන් ඉගෙන්නගන්නේ පිනට කියන එක, මුන්ගේ තෙල අඩුකරන්න මාශල්ලව අයින්කරලා ආමි එක දැම්මනම් හරි, එකෙක් දෙන්නේක් පෙට්ටියෙන් ගෙදර යනකොට අනිත් උනුත් ඉබේම හැදෙයි,

    මේ වගේ බල්ලෝ අතලොස්සක් නිසා යුනි යන වැදගත් ලමයින්ගේත් මූනු වල දැලි ගෑවෙන එක විතරයි වෙන්නේ
     
    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe

    100% true
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    Reg ekata wela tiyenne eke niyama arthaya danne netiwa reg karana ekai. de wela tiyenne reg ekai deshapalanaya oya okkoma patalawagena randu wena ekai.

    hari arthayen reg karanwanm eka haodai. eka danne kapu ayama tama

    100% true machan
    Deshapalanaya Ekathu unama Thamai rag eke Arthaya nathi wenne??
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    උගත් කම මනින්න බෑ කැම්පස් යනවද නැද්ද කියන කාරනය උඩ , 1+1 = 2 කිව්ව පලියට වූ මහ ලොකු වැඩකාරයෙක් වෙන්නෑ , ලොකයේ බිහිවෙච්ච විශිෂ්ඨයන් බහුතරයක් කැම්පස් ගිය අය නෙවෙයි , මිනිහෙක්ගෙ මොලය වර්ධනය විය යුතුයි , සාදාචාරය , හැසිරීම කියන කාරනා අනුවත් , ලංකාවේ අධ්‍යාපනය තුල මිනිහෙග්ගේ ඒ පැත්ත දියුණුකිරීමක් නෑ , නිකන් තියරි ටිකක් ඔලුවේ තියගත්තු මැටි හරක් , උබ කියන ඔය අපේ විශ්වවිද්‍යාල වල හෙන වැඩකාරයෝ බහුතරයක් මැටි හරක්...

    සහතික ඇත්ත කතාව, ලන්කාවේ මහාපරිමානයේ වියාපාරිකයින්ගේ යුනි ගිය අය ඉන්නේ බොහෝම අතලොස්සයි, තියරි එක දැනගත්ත පලියට මිනිහෙක්ව උගතෙක් හැටියට ගනන් ගන්න බැහැ,
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    Machan mamath Al's Kala. Eth Campus Yanna Bari una. Api DAnnawa Campus Giya eun Kalin Kochchara Marila Padam Kalada Kiyana eka. Ethakota Un Mati Harakda?
    Als Walata AAA aragena Ditrict Ranks Gatta eunuth oya Uba kiyana widihata Mati Harakda??
    Etha kota Campus nogihin inna aya mati haraktath wada harak neda Machan??
    :nerd::nerd:
    Machan Ubala Me rag eke Dakinne eka Pattak witarai ban..

    mama serama meti harak kiwwada , oke inna godak wedagath udawiya , mama kiyanne owa athule deshapalanaya karana , sanskruthiya wenas karanna dagalana piris gena , campos giya kiyala hena molakarayo wenee ban , rag eke tiyena anith petha mokada kiyapan , apita 1 pethanam penne
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    Dan Methana inna kidenek Campusda??
    Machanz Campus eke inne Lankawe Mole Thiyena Eun Kiyala dannawane.
    Un dannawa ban Karanna ona dewal..
    Api Nikan pattakata wela imuda??

    කැම්පස්වල ඉන්නෙ ලංකාවෙ මොළේ තියෙන එවුන් නෙවෙයි මල්ලි. ඒ ලෙවල් වලට වැඩිම ළකුණු ගත්තු එවුන්. ඔය දෙකේ ලොකු වෙනසක් තියෙනවා.
    මොළේ තියෙන අයත් ගොඩ දෙනෙක් කැම්පස් යනව තමයි. හැබැයි අපේ විභාග ක්‍රමයට පින් සිද්ද වෙන්න පස්ස ඉරාගෙන පාඩම් කරන, මේ ලෝකෙ සිද්ද වෙන්නෙ මොනවද, හැසිරෙන්න ඕනෙ කොහොමද, හොඳ නරක මොනවද කියල දන්නෙ නැති ගොන් වහන්සෙලත් සෑහෙන දෙනෙක් කැම්පස් එනවා. උන් ඉස්සෙල්ලම ඇස් ඇරල වටපිට බලන්නෙ කැම්පස් එකේදි. ඉතින් උන් දන්නෙ නෑ මනුස්සයෙක් එක්ක කතා කරන්නෙ කොහොමද, මොන විදිහෙ වචනද පාවිච්චි කරන්න හොඳ කියල. කෙල්ලෙක් එක්ක යාලු වෙන්නෙ කොහොමද, මිතුරු ඇසුරක් පවත්වා ගන්නෙ කොහොමද වගේ දේවල් ගැනවත් උන්ට අවබෝධයක් නෑ.
    තව පිරිසක් ඉන්නව යම් යම් හේතුන් නිසා හීනමානයෙන් පෙළෙන අය- එක්කො ගම්වල දුප්පත් පවුල් වලින් ඇවිත්; එහෙම නැත්නම් පෙනුමෙ අඩුවක්; භාෂා දැනුමෙ අඩුවක් ඔය වගේ. මං කියන්නෙ නෑ මේ දේවල් වලින් මිනිහෙක්ගෙ තත්ත්වෙ අඩු වෙනව කියල. ඒත් විශ්ව විද්‍යාලවලට එන්නෙ ලෝකෙට ගැළපෙන විදිහට ඉන්න හැටි ඉගෙන ගන්න. වඩාත් හොඳ ලෝකයක් ගොඩ නැගීම සඳහා, මානව වර්ගයාගේ ඉදිරි ගමන උදෙසා යමක් කිරීමට පුහුණුවක් ලබා ගන්න. එතකොට තමුන්ගෙ යම් අඩු පාඩුවක් තියෙනවනම් ඒක හදා ගන්නව මිස, අඩුපාඩු නැතුව ඉන්න එවුන්ට ඉරිසියාකම් කරල පලක් නෑ.
    තමුන්ට පුංචි හරි බලයක් තියෙනවනම්, ඒක අඩු බලතල සහිත කෙනෙකුට හිංසා කිරීම පිණිස යොදා ගැනීම පහත්, වනචර ගතියක්. ජ්‍යේෂ්ඨ සිසුන් නවක සිසුන්ට එරෙහිව පාවිච්චි කරන්නෙ ඒ වගේ බලයක්.
    මට අරූ මෙහෙම කරපු නිසා මං මූට මෙහෙම කරනව කියන එකේ තර්ක විද්‍යාව ගැන මං කතා කරන්න යන්නෙ නෑ. A ගෙ වැරැද්දට දඬුවම් ලැබිය යුත්තේ A මිස B නොවන බව ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන් පවා දන්න කාරණයක්.
     
    • Like
    Reactions: coolkasun

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    මුන්ට අමතක වෙලාද දන්නේ නැහැ මුන් ඉගෙන්නගන්නේ පිනට කියන එක, මුන්ගේ තෙල අඩුකරන්න මාශල්ලව අයින්කරලා ආමි එක දැම්මනම් හරි, එකෙක් දෙන්නේක් පෙට්ටියෙන් ගෙදර යනකොට අනිත් උනුත් ඉබේම හැදෙයි,

    මේ වගේ බල්ලෝ අතලොස්සක් නිසා යුනි යන වැදගත් ලමයින්ගේත් මූනු වල දැලි ගෑවෙන එක විතරයි වෙන්නේ

    හරියට හරි , මුන්ට භූ වල්ලෙන් තලන්න ඕන
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    Reg ekata wela tiyenne eke niyama arthaya danne netiwa reg karana ekai. de wela tiyenne reg ekai deshapalanaya oya okkoma patalawagena randu wena ekai.

    hari arthayen reg karanwanm eka haodai. eka danne kapu ayama tama

    කියමු බලන්න ඒකෙ නියම අර්ථය. අපි ගොඩක් දෙනෙක් දන්නෙ නෑ නෙ.
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    කැම්පස්වල ඉන්නෙ ලංකාවෙ මොළේ තියෙන එවුන් නෙවෙයි මල්ලි. ඒ ලෙවල් වලට වැඩිම ළකුණු ගත්තු එවුන්. ඔය දෙකේ ලොකු වෙනසක් තියෙනවා.
    මොළේ තියෙන අයත් ගොඩ දෙනෙක් කැම්පස් යනව තමයි. හැබැයි අපේ විභාග ක්‍රමයට පින් සිද්ද වෙන්න පස්ස ඉරාගෙන පාඩම් කරන, මේ ලෝකෙ සිද්ද වෙන්නෙ මොනවද, හැසිරෙන්න ඕනෙ කොහොමද, හොඳ නරක මොනවද කියල දන්නෙ නැති ගොන් වහන්සෙලත් සෑහෙන දෙනෙක් කැම්පස් එනවා. උන් ඉස්සෙල්ලම ඇස් ඇරල වටපිට බලන්නෙ කැම්පස් එකේදි. ඉතින් උන් දන්නෙ නෑ මනුස්සයෙක් එක්ක කතා කරන්නෙ කොහොමද, මොන විදිහෙ වචනද පාවිච්චි කරන්න හොඳ කියල. කෙල්ලෙක් එක්ක යාලු වෙන්නෙ කොහොමද, මිතුරු ඇසුරක් පවත්වා ගන්නෙ කොහොමද වගේ දේවල් ගැනවත් උන්ට අවබෝධයක් නෑ.
    තව පිරිසක් ඉන්නව යම් යම් හේතුන් නිසා හීනමානයෙන් පෙළෙන අය- එක්කො ගම්වල දුප්පත් පවුල් වලින් ඇවිත්; එහෙම නැත්නම් පෙනුමෙ අඩුවක්; භාෂා දැනුමෙ අඩුවක් ඔය වගේ. මං කියන්නෙ නෑ මේ දේවල් වලින් මිනිහෙක්ගෙ තත්ත්වෙ අඩු වෙනව කියල. ඒත් විශ්ව විද්‍යාලවලට එන්නෙ ලෝකෙට ගැළපෙන විදිහට ඉන්න හැටි ඉගෙන ගන්න. වඩාත් හොඳ ලෝකයක් ගොඩ නැගීම සඳහා, මානව වර්ගයාගේ ඉදිරි ගමන උදෙසා යමක් කිරීමට පුහුණුවක් ලබා ගන්න. එතකොට තමුන්ගෙ යම් අඩු පාඩුවක් තියෙනවනම් ඒක හදා ගන්නව මිස, අඩුපාඩු නැතුව ඉන්න එවුන්ට ඉරිසියාකම් කරල පලක් නෑ.
    තමුන්ට පුංචි හරි බලයක් තියෙනවනම්, ඒක අඩු බලතල සහිත කෙනෙකුට හිංසා කිරීම පිණිස යොදා ගැනීම පහත්, වනචර ගතියක්. ජ්‍යේෂ්ඨ සිසුන් නවක සිසුන්ට එරෙහිව පාවිච්චි කරන්නෙ ඒ වගේ බලයක්.
    මට අරූ මෙහෙම කරපු නිසා මං මූට මෙහෙම කරනව කියන එකේ තර්ක විද්‍යාව ගැන මං කතා කරන්න යන්නෙ නෑ. A ගෙ වැරැද්දට දඬුවම් ලැබිය යුත්තේ A මිස B නොවන බව ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන් පවා දන්න කාරණයක්.

    සහතික ඇත්ත කතාව, පොතේ තියෙන දේ මොලයට දාගත්තු පලියට මිනිහෙක් උගතෙක් වෙන්නේ නැහැ, උගත් කමට තව ගොඩක් දේවල් අඩන්ගු වෙන්න ඕනේ,
     
    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    Machan mamath Al's Kala. Eth Campus Yanna Bari una. Api DAnnawa Campus Giya eun Kalin Kochchara Marila Padam Kalada Kiyana eka. Ethakota Un Mati Harakda?
    Als Walata AAA aragena Ditrict Ranks Gatta eunuth oya Uba kiyana widihata Mati Harakda??
    Etha kota Campus nogihin inna aya mati haraktath wada harak neda Machan??
    :nerd::nerd:
    Machan Ubala Me rag eke Dakinne eka Pattak witarai ban..

    oya katha wedak na uba kiyanawa rag eka hodai kiyala machan kaikawa hari manasikawa hari thaman wa thaman adare karana ayawa pidawata path karana wata kauda kemathida e wage thamai anith pudhgalayanwath pidawata path karana wata e aya kemathi weida :no:
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37

    කැම්පස්වල ඉන්නෙ ලංකාවෙ මොළේ තියෙන එවුන් නෙවෙයි මල්ලි. ඒ ලෙවල් වලට වැඩිම ළකුණු ගත්තු එවුන්. ඔය දෙකේ ලොකු වෙනසක් තියෙනවා.
    මොළේ තියෙන අයත් ගොඩ දෙනෙක් කැම්පස් යනව තමයි. හැබැයි අපේ විභාග ක්‍රමයට පින් සිද්ද වෙන්න පස්ස ඉරාගෙන පාඩම් කරන, මේ ලෝකෙ සිද්ද වෙන්නෙ මොනවද, හැසිරෙන්න ඕනෙ කොහොමද, හොඳ නරක මොනවද කියල දන්නෙ නැති ගොන් වහන්සෙලත් සෑහෙන දෙනෙක් කැම්පස් එනවා. උන් ඉස්සෙල්ලම ඇස් ඇරල වටපිට බලන්නෙ කැම්පස් එකේදි. ඉතින් උන් දන්නෙ නෑ මනුස්සයෙක් එක්ක කතා කරන්නෙ කොහොමද, මොන විදිහෙ වචනද පාවිච්චි කරන්න හොඳ කියල. කෙල්ලෙක් එක්ක යාලු වෙන්නෙ කොහොමද, මිතුරු ඇසුරක් පවත්වා ගන්නෙ කොහොමද වගේ දේවල් ගැනවත් උන්ට අවබෝධයක් නෑ.
    තව පිරිසක් ඉන්නව යම් යම් හේතුන් නිසා හීනමානයෙන් පෙළෙන අය- එක්කො ගම්වල දුප්පත් පවුල් වලින් ඇවිත්; එහෙම නැත්නම් පෙනුමෙ අඩුවක්; භාෂා දැනුමෙ අඩුවක් ඔය වගේ. මං කියන්නෙ නෑ මේ දේවල් වලින් මිනිහෙක්ගෙ තත්ත්වෙ අඩු වෙනව කියල. ඒත් විශ්ව විද්‍යාලවලට එන්නෙ ලෝකෙට ගැළපෙන විදිහට ඉන්න හැටි ඉගෙන ගන්න. වඩාත් හොඳ ලෝකයක් ගොඩ නැගීම සඳහා, මානව වර්ගයාගේ ඉදිරි ගමන උදෙසා යමක් කිරීමට පුහුණුවක් ලබා ගන්න. එතකොට තමුන්ගෙ යම් අඩු පාඩුවක් තියෙනවනම් ඒක හදා ගන්නව මිස, අඩුපාඩු නැතුව ඉන්න එවුන්ට ඉරිසියාකම් කරල පලක් නෑ.
    තමුන්ට පුංචි හරි බලයක් තියෙනවනම්, ඒක අඩු බලතල සහිත කෙනෙකුට හිංසා කිරීම පිණිස යොදා ගැනීම පහත්, වනචර ගතියක්. ජ්‍යේෂ්ඨ සිසුන් නවක සිසුන්ට එරෙහිව පාවිච්චි කරන්නෙ ඒ වගේ බලයක්.
    මට අරූ මෙහෙම කරපු නිසා මං මූට මෙහෙම කරනව කියන එකේ තර්ක විද්‍යාව ගැන මං කතා කරන්න යන්නෙ නෑ. A ගෙ වැරැද්දට දඬුවම් ලැබිය යුත්තේ A මිස B නොවන බව ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන් පවා දන්න කාරණයක්.

    පැහැදිලිව මේ ඉදිරිපත් කරල තියෙන්නේ , මේ විග්‍රහය හොදට කියවන්න , ඔය 0777 මලයට යමක් ඉගෙන ගන්න පුලුවන් , ඒ වගේම තමන් ලග තියෙන හීන මානයත් නැතිකර ගන්න පුලුවන්
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    හරියට හරි , මුන්ට භූ වල්ලෙන් තලන්න ඕන

    මගේ පවුලේ කිසිම කෙනෙකුට අයිති සමාගමකට හෝ වියාපාරයකට ලන්කාවේ යුනි උපාදි දාරියෙක්ව රස්සාවට ගන්නේ නැහැ, ඒකට හේතුව තමයි උන් තැනක හැසිරෙන්න වත් දන්නේ නැති කම
     
    ldwkm

    Member
    Dec 30, 2008
    2,811
    45
    0
    LONDON,UK
    මගේ පවුලේ කිසිම කෙනෙකුට අයිති සමාගමකට හෝ වියාපාරයකට ලන්කාවේ යුනි උපාදි දාරියෙක්ව රස්සාවට ගන්නේ නැහැ, ඒකට හේතුව තමයි උන් තැනක හැසිරෙන්න වත් දන්නේ නැති කම

    watz wrong wit lanka upathiu seen?
     
    sahathika eththa
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    මගේ පවුලේ කිසිම කෙනෙකුට අයිති සමාගමකට හෝ වියාපාරයකට ලන්කාවේ යුනි උපාදි දාරියෙක්ව රස්සාවට ගන්නේ නැහැ, ඒකට හේතුව තමයි උන් තැනක හැසිරෙන්න වත් දන්නේ නැති කම

    :lol::lol::lol:

    ගොඩක් තැන් වල එවන්න කියනේ 8 පාස් කට්ටිය ,බැරි වෙලාවත් කැම්පස් කිවොත් , අනේ එපා , මේ ඉන්න උනුත් නරක් වෙනවා කියනවා
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    පැහැදිලිව මේ ඉදිරිපත් කරල තියෙන්නේ , මේ විග්‍රහය හොදට කියවන්න , ඔය 0777 මලයට යමක් ඉගෙන ගන්න පුලුවන් , ඒ වගේම තමන් ලග තියෙන හීන මානයත් නැතිකර ගන්න පුලුවන්

    ලන්කාවේ යුනි ගිය උන් හිතනින්නේ උන්ගේ උපාදිය හරි ලොකුයි කියලා, මොකද ලිදේ ඉන්න මැඩියා දන්නේ ලිද ගැන වතරයිනේ, මුන්ට "ඩබල් මාස්ටර්ස්" එහෙම හම්බවුනොත් මුන් පියාබයි,
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    :lol::lol::lol:

    ගොඩක් තැන් වල එවන්න කියනේ 8 පාස් කට්ටිය ,බැරි වෙලාවත් කැම්පස් කිවොත් , අනේ එපා , මේ ඉන්න උනුත් නරක් වෙනවා කියනවා

    සිරාවට , මම ඉහේ කෙස් ගානට කොල්ලෝ/කෙල්ලෝ ඉන්ටවිව් කරල ඇති, යුනි වලින් එක හුගක් උන් කතාකරන්නවත් දන්නේ නැහැ, ආපු ගමන් වාඩි වෙනවා, සෙටිෆිකට් මිටිය මේසේ උඩින් තියනවා, මමම් කැම්පස් අවුට් පඩි කීයද කියල තම්යි අහන්නේ, මම ඉතින් සලකා බලන්නම් කියලා ගෙදර යවනවා :lol: