machan meekata mata ekaga wenna behe
eth ubage thinking patten ekata mama asai..... jeevithe visithuru dewal samahara vita dugada hamanawa thamai eka wenne ape waradin misa anekage waradin nowei....
Uba kiyapu de tamai hari ban..
Premaye lassana petta gena kawara katada macho...
eka eka labana athdekeem nisa balana widiha witarak wenas wenawa.
uba hari ban
minisunge hitha biden hitha kalakirawana siduweem ananthawath premaya thuladi sidda wenawa... eth apita puluwanda mohothakata hari api widapu chamathkaraya awalassana deyakata sama karanna...
hithana widiye awulak nehe prashnaya thiyenne galapa geneemei...
(kohomath mee garmeeyakalape inna ape aluwa weda karannema harahata)


මචං උඹ හිතන්නෙ ප්‍රේම කරන හැමෝම ප්‍රේම කරන්නෙ හිතේ බරක් නිදහස් කරගන්න කියලද ? සහනයක් බලාපොරොත්තුවෙන් කියලද ?
හ්ම්ම් ඕව ගැන නං කියන්න මම දන්නෙ නෑ
නමුත් එලකිරි එකේ මම ආසම කරන කවියෝ අතරේ උඹත් එක්කෙනෙක්.
I like your style මචං
දිගටම ලියන්න![]()
දුගඳ දුක කියල ගත්තම මම හිතන්නෙ මේ කවිය හරියටම අර්ථ ගැන්වෙනවා.....
දුක දරා ගන්න බැරි වුන් ආදරය නොකල යුතුයි... එහෙම නේද ?
නියමයි ..............
ප්‍රේමය වැසිකිළියක් කියන්නේ...දිරවගන්න බැරි තරම් ලොකු ලනු කාපු අය
ගද එන්නේ ප්‍රේමයේ නෙමේ..............හදවතේ

...hodatama wraduna kenek wage.....hariyata adaraya aduragena neathi kenek.....egena ganna godai eyata....