දුගඳ දුක කියල ගත්තම මම හිතන්නෙ මේ කවිය හරියටම අර්ථ ගැන්වෙනවා.....
දුක දරා ගන්න බැරි වුන් ආදරය නොකල යුතුයි... එහෙම නේද ?
නියමයි ..............



...hodatama wraduna kenek wage.....hariyata adaraya aduragena neathi kenek.....egena ganna godai eyata....
![]()



නවමු මානයන් හා සංකල්ප උපමා උපයෝගී කර ගනිමින් ඔබ අතින් ලියැවුන නිර්මාන මම බොහෝ කොට කියවා රස බැලූ කෙනෙක්මි...
ඔබ නිර්මානයන් අත පත ගානා විදිහ අනෙක් නිර්මානකරුවන් අතරින් වෙනස් වන්නේ ඔබ තුල ඔබ ගොඩ නගා ගන්නා කාව්‍යය සැකිල්ල අලුත්ම රාමුවක් තුල ඉදිකර පාඨකයාට එහී කියවීමේ රස තලයන් හා භාවයන් වෙන් වෙන් වශයෙන් හඳුනා ගෙන කියවිය හැකි ඉඩ කඩ නොමදව ලබා දෙන බැවිනි...
දිගටම ලියන්න ඔබට ශක්තිය ලැබේවා...
udaharanaya ketai tamai banවෙනස් විදිහෙ නිර්මාණයක් ! ගත්තු උදාහරණය අපූරුයිදිගටම ලියන්න


