Oba Hara - Dushan Jayathilaka

dulajs

Well-known member
  • Sep 5, 2007
    9,560
    185
    63
    34
    Dubai UAE | Ragama SL
    ඔබ හැර - දුෂාන් ජයතිලක

    ඔබ හැර වෙන කවුරුත් නැත්නම්
    ලොව එකම කෙනා ඔබනම්
    තනිකම මට දැනුනොත් විතරක්
    මම ඔබව සොයා එන්නම්
    මම ඔබව සොයා එන්නම්..

    ඔබෙ ආදරේ මෙතෙකැයි කියා
    මටනම් පවසා නෑ
    මගෙ ආදරයේ වටිනාකම
    ඔයාට තේරෙන්නෑ
    ඔබ ගැන හිත හිත රැයෙත් දවාලෙත් හරි හැටි නින්දක් නෑ
    මගේ ජීවිතේ වටිනාකම ඔයාට තෙරේන්නෑ
    ඔයාට තේරෙන්නෑ..

    ඔබ හැර වෙන කවුරුත් නැත්නම්
    ලොව එකම කෙනා ඔබනම්
    තනිකම මට දැනුනොත් විතරක්
    මම ඔබව සොයා එන්නම්
    මම ඔබව සොයා එන්නම්..

    හැමදාමත් ඔබ පසුපස්සේ මටනම් එන්නට බෑ
    වැඩකට නැති ඔබ වෙනුවෙන් මනසින් වැටෙන්න බෑ
    බලාගත්තු අත බලාන ඉඳලා කන්නත් බොන්නත් බෑ
    ඔබේ චපලකම් වලට රැවටිලා මට තව ඉන්නට බෑ
    මට ඔබ ඕනේම නෑ...


    ඔබ හැර වෙන කවුරුත් නැත්නම්
    ලොව එකම කෙනා ඔබනම්
    තනිකම මට දැනුනොත් විතරක්
    මම ඔබව සොයා එන්නම්
    මම ඔබව සොයා එන්නම්..
    //

    :(:sorry::sorry::sorry::(

    Download : Oba Hara
    Oba Hara (Bonus Version)


    I Recommend this Song to all Lovers in EK


     
    Last edited:

    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    bonus eka slow version ekak.. ekath ela.. dekama maru
    Mama ehenam dekama Dl keragannam..
    Thanks machan..

    11.gif