Samajikayanta Pamanai....

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ජීවිතයට නං මීට වඩා වටිනාකමක් තියෙන්න ඕනෙ මීහරකො :P
    සොරි මටනං බැඳෙන්න වෙන්නෙ නෑ
    නමුත් ඕනෙ තරම් කට්ටිය හොයල නං දෙන්නම්(මේ තාක් ජීවිතේ වැඩි කාලයක් ගෙව්වෙ ඔය සංගමේට ඉහලින්ම සුදුසුකම් තියෙන කට්ටියත් එක්ක තමා)

    කවිය ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ අති විශිෂ්ඨයි
    අපූරු කවියෙක් විදියට හැමදාමත් මට උඹව මතක තියේවි:yes:
    .
    .
    . මීහරකෝ :P
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මං කවදත් ප්‍රිය කලා මල්ලිගේ නවමු මානයන් හා ප්‍රබල සිතුවිලි රටාවන් වලින් හෙබි මේ අපුරු නිර්මාන රස විඳින්න. මෙයත් එවැනිම විශිෂ්ඨ නිර්මානයක්......මම ගොඩක් වින්ඳා....

    මල්ලි අති දක්ෂයෙක්...ඒකේ දෙකක් නැහැ...

    හැමෝටම පේන්න..දකින්න තියෙන දෙයක් අලුත් ඇසකින් බලලා තවත් කෙනෙක් නොසිතන නොපතන ආකාරයේ රිද්මයක් ඊට එකතු කරමින් අපට බෙදා දෙන්න මල්ලි තුල තිබෙන්නේ දුර්ලභ නිසඟතාවයක්...

    මල්ලිගේ නිර්මාන කුසලතාවයෙන් පීඩිත ජනතාවට කල හැකි මෙහෙවර බොහෝයි..

    එයයි අද දවසේ මල්ලියා ඉදිරියේ සිටගෙන මල්ලියා දිහා කෙලින් බලා සිටින අභියෝගය..කොහෙන් පටන් ගන්නවද කියල අහනව වගේ.....

    ඔය සුන්දර නවමු කෝනයන්ගෙන් සමන්විත නිර්මානයන් තුලින් අපේ සමාජයේ දුක් විඳින ජන කොටසගේ හෙට දිනය සරු කරන්නට මල්ලියාට ඇවැසි මහත්වු ශක්තිය හා වෙර වීර්ය නොමඳව ලැබේවායි මං පතනවා..

    මල්ලිට ජය!!
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සාමාජිකයො නම් අඩු නැතුව ඉදීවි
    ලස්සන, වෙනස් නිර්මාණයක් යාළුවා
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    ජීවිතයට නං මීට වඩා වටිනාකමක් තියෙන්න ඕනෙ මීහරකො :P
    සොරි මටනං බැඳෙන්න වෙන්නෙ නෑ
    නමුත් ඕනෙ තරම් කට්ටිය හොයල නං දෙන්නම්(මේ තාක් ජීවිතේ වැඩි කාලයක් ගෙව්වෙ ඔය සංගමේට ඉහලින්ම සුදුසුකම් තියෙන කට්ටියත් එක්ක තමා)

    කවිය ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ අති විශිෂ්ඨයි
    අපූරු කවියෙක් විදියට හැමදාමත් මට උඹව මතක තියේවි:yes:
    .
    .
    . මීහරකෝ :P

    Thanks macho..ubata jaya kiwwa.