ජීවිතයට නං මීට වඩා වටිනාකමක් තියෙන්න ඕනෙ මීහරකො 
සොරි මටනං බැඳෙන්න වෙන්නෙ නෑ
නමුත් ඕනෙ තරම් කට්ටිය හොයල නං දෙන්නම්(මේ තාක් ජීවිතේ වැඩි කාලයක් ගෙව්වෙ ඔය සංගමේට ඉහලින්ම සුදුසුකම් තියෙන කට්ටියත් එක්ක තමා)
කවිය ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ අති විශිෂ්ඨයි
අපූරු කවියෙක් විදියට හැමදාමත් මට උඹව මතක තියේවි
.
.
. මීහරකෝ