SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

waruna4me

Member
Jun 3, 2007
103
0
0
UK
.වැරදි පරිවර්තනයක් මිස,මෙතන ඇති අමුතු සිංහල වචනයක් නෑ.සමිය=සමව-සමාන-එක්ව-එකමුතුව-දිගට- යන අර්ථයෙන් වරදවා ගත් වැරදි පරිවර්තනයක්.
ක්‍රිකට් ක්‍රීඩාවේ ස්ලිප් ක්‍රිඩකයාට ලුහුට්ටා කීවාලු!

මේක පරිවර්ථනයක් කියන්න අමාරුයි නේද? වඩාත් නිවැරදි වන්නේ 'ආගන්තුක සංකල්පයකට දුන් අලුත් වචනයක්' කිව්වොත් තමයි. අලුත් දෙයක් හොයාගත්තාම ඒකට වචනයක් හදාගන්න ඕනෑම භාෂාවකට සිදු වෙනවා. ඒ වචන කොතරම් දුරට ව්‍යවහාරයට එක්වෙනවාද කියලා තීරනය වෙන්නේ දැනට ඇති වචන වලට ඇති නෑකම සහ එය ඇසුවාම මැවෙන චිත්ත රූපය මොන වගේද කියන එක මත කියලායි මට හිතෙන්නේ.
උදාහරණයක් ගත්තොත්, train එකට හදපු 'දුම් රිය' කියන එක නිරායාසයෙන් භාවිතා වුනාට post එකට හදපු 'පහිණය' කියන එක විහිළුවක් වුනා. ලුහුට්ටා වුණත් එච්චරයි. එතන 'slip' වචනය පරිවර්තනය නොකර, අදහස අරගෙන 'අත්පසු' හරි මොකක් හරි කිව්වානම්, සමහර විට එදිනෙදා භාවිතයට එක් වන්න තිබුනා.'බස් වඩුවන්' වචන හැදුවාට ඒවා කියන්න හා අහන්න ඕනේ අපි වගේ ලපයි සිපයි නේ!

'සමිය'ට මොකද වෙන්නේ කියලා ටිකක් ඉඳලා බලමු! :lol:
 
pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
(ගුවන් විදුලි තැටි ගබඩා‍වෙන් උපුටා ගත් මුල් පිටපතකි.අගුළු දමා වසා තබන්නට නොව සියළු දෙනාගේම රස වින්දනය වෙනුවෙනි)
පද රචනය-කේ ඩබ් පෙරේරා.සිංගීතය-ආර් මුත්තුසාමී
BUDUN WEDIYA RUWAN -LATHA/DHARMADASA
බුදුන් වැඩිය රුවන් පොළොව-ලතා/ ධර්‍මදාස

විශේෂයෙන් මේ ගීතය pads අය්යා වෙනුවෙන්.
(ගුවන් විදුලි තැටි ගබඩා‍වෙන් උපුටා ගත් මුල් පිටපතකි.අගුළු දමා වසා තබන්නට නොව සියළු දෙනාගේම රස වින්දනය වෙනුවෙනි)

දහදිය මුතු-චන්ද්‍රානි ගුනවර්‍ධන
DAHADIYA MUTHU-CHANDRANI GUNAWARDHANA

(ගුවන් විදුලි තැටි ගබඩා‍වෙන් උපුටා ගත් මුල් පිටපතකි.අගුළු දමා වසා තබන්නට නොව සියළු දෙනාගේම රස වින්දනය වෙනුවෙනි)
පද රචනය-සංගීතය එච් ඩබ්
රූපසිංහ මාස්ටර්

පිට දීප දේශ-ලක්‍ෂ්මී බායි
PITA DEEPA DESHA JAYAGATHTHA

මේ ගීතයත් අපේ දයාබර (මෙම මහා සංගීත නූල් පොට නොකඩවා, වැට කඩොළු නොදා ඇදගෙන ආ pads අය්යා. ෂිවන්ත ඇතුළු නිර්ලෝභී සංගිත රසවතුන් වෙනුවෙනි(මතු පරපුර සඳහා)
පද මාලාව-ඩොල්ටන් අල්විස්.සංගීතය-ලයනල් අල්ගම
විහාර මහා දේවී-චන්ද්‍රානි ගුනවර්‍ධන
vihara maha deevi-c gunawardhana

හොරෙන්ම අරගෙන අහන්න:angry::P;)(විකුනගෙන කන්න එපා- ඒ පව් ගෙවා ගන්න බැරිවෙයි)
මේ ගීතයත් ගුවන් විදුලියෙන් ගත් මුල් පිටපතකි.
පද සහ සංගීතය -,ආනන්ද සමරකෝන්
මන රංජන දර්‍ශනීය ලංකා-කේ රාණි
mana ranjana -k ranee

me tika mamath gattha horenma
 
Cool-DJ

Member
Oct 1, 2009
263
3
0
Sri Lanka
සුභ උදෑසනක් ඔබ සැමට ....

අලුත් මාසයක ආරම්භය ...

ඔබගේ සියලුම හොඳ බලාපොරොත්තු ඔබ සිතනා ආකාරයෙන්ම ඉෂ්ට වේවා...!!!

කිරිබත් කෑල්ලක් කාල වැඩ පටන් ගත්තා ... :-)

ගුණදාස කපුගේ ශූරීන්ගේ ගීත කීපයමක් මේ ... කැමති අය ගන්න.

බිංදු බිංදු තාරකා - http://www.mediafire.com/download.php?tmmahzjminm
බිඳුනු පෙම් හද නිවාලන්නට - http://www.mediafire.com/download.php?knnjnykcnlz
නාඹර ගොයමට - http://www.mediafire.com/download.php?m5tmwmmnmwo
සුභ ප්‍රාර්ථනා කියමන් - http://www.mediafire.com/download.php?k5ezdldn4mz
 
coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    33yrv5d.gif

    සුභ උදෑසනක් හැමෝටම...

    :):):)
     
    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka

    Sujatha Aththanayaka mahathmiyage me geethaya kamathi aya aran ahanna..

    Sujatha Attanayaka -Suuriya Wanse.mp3

    Mahagedara hamadenaama hondin inna..hamadenaatama theruwan saranai!

    සංගීත් නිපුන් සනත් නන්දසිරි නවතම ගීත එකතුව

    "කාල මේකුලු"​

    විශේෂයෙන් මේ ගීතය pads අය්යා වෙනුවෙන්.

    (ගුවන් විදුලි තැටි ගබඩා‍වෙන් උපුටා ගත් මුල් පිටපතකි.අගුළු දමා වසා තබන්නට නොව සියළු දෙනාගේම රස වින්දනය වෙනුවෙනි)

    දහදිය මුතු-චන්ද්‍රානි ගුනවර්‍ධන
    DAHADIYA MUTHU-CHANDRANI GUNAWARDHANA
    http://www.sendspace.com/file/imx03h

    (ගුවන් විදුලි තැටි ගබඩා‍වෙන් උපුටා ගත් මුල් පිටපතකි.අගුළු දමා වසා තබන්නට නොව සියළු දෙනාගේම රස වින්දනය වෙනුවෙනි)

    පද රචනය-කේ ඩබ් පෙරේරා.සිංගීතය-ආර් මුත්තුසාමී

    BUDUN WEDIYA RUWAN -LATHA/DHARMADASA
    බුදුන් වැඩිය රුවන් පොළොව-ලතා/ ධර්‍මදාස
    http://www.sendspace.com/file/urlrct

    (ගුවන් විදුලි තැටි ගබඩා‍වෙන් උපුටා ගත් මුල් පිටපතකි.අගුළු දමා වසා තබන්නට නොව සියළු දෙනාගේම රස වින්දනය වෙනුවෙනි)

    පද රචනය-සංගීතය එච් ඩබ්
    රූපසිංහ මාස්ටර්
    පිට දීප දේශ-ලක්‍ෂ්මී බායි
    PITA DEEPA DESHA JAYAGATHTHA
    http://www.sendspace.com/file/8u0vcs

    මේ ගීතයත් අපේ දයාබර (මෙම මහා සංගීත නූල් පොට නොකඩවා, වැට කඩොළු නොදා ඇදගෙන ආ pads අය්යා. ෂිවන්ත ඇතුළු නිර්ලෝභී සංගිත රසවතුන් වෙනුවෙනි(මතු පරපුර සඳහා)

    පද මාලාව-ඩොල්ටන් අල්විස්.සංගීතය-ලයනල් අල්ගම
    විහාර මහා දේවී-චන්ද්‍රානි ගුනවර්‍ධන
    vihara maha deevi-c gunawardhana
    http://www.sendspace.com/file/lwzjq6

    හොරෙන්ම අරගෙන අහන්න(විකුනගෙන කන්න එපා- ඒ පව් ගෙවා ගන්න බැරිවෙයි)

    මේ ගීතයත් ගුවන් විදුලියෙන් ගත් මුල් පිටපතකි.පද සහ සංගීතය -,ආනන්ද සමරකෝන්
    මන රංජන දර්‍ශනීය ලංකා-කේ රාණි
    mana ranjana -k ranee
    http://www.sendspace.com/file/utrysp

    බොහෝම ස්තුතියි ඔබ සැමට ... මම මේ වටිනා ගීත ගණනාවම ගත්තා... මේ සියලු දෙනා නොමිලේ කරන උතුම් සේවාව ඉතා ඉහලින් අගය කරමි ... ඔබට යහපතක්ම වේවා!
     
    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    සුනිල් එදිරිසිංහයන්ගේ අගනා ගීත කීපයක් ...

    කැමති අය ගන්න...

    මලක් වෙලා ඔබ පිපෙන්න - http://www.mediafire.com/download.php?3umm5lzwfjz
    පලංචියේ ලී ඉරුවේ - http://www.mediafire.com/download.php?e5tdlmzzyiz (එඩ්වඩ් ජයකොඩි සමග)
    පිනිබර යාමේ - http://www.mediafire.com/download.php?mimdqz2mme5
    රෑ වැඩ මුරය - http://www.mediafire.com/download.php?kyeljdznryt
     
    Jul 24, 2008
    1,633
    33

    thanks.. math kamathima songs 3k thiyenawa..
     
    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    Originally Posted by shammee
    (ගුවන් විදුලි තැටි ගබඩා‍වෙන් උපුටා ගත් මුල් පිටපතකි.අගුළු දමා වසා තබන්නට නොව සියළු දෙනාගේම රස වින්දනය වෙනුවෙනි)
    පද රචනය-කේ ඩබ් පෙරේරා.සිංගීතය-ආර් මුත්තුසාමී

    BUDUN WEDIYA RUWAN -LATHA/DHARMADASA

    බුදුන් වැඩිය රුවන් පොළොව-ලතා/ ධර්‍මදාස

    Originally Posted by shammee
    විශේෂයෙන් මේ ගීතය pads අය්යා වෙනුවෙන්.
    (ගුවන් විදුලි තැටි ගබඩා‍වෙන් උපුටා ගත් මුල් පිටපතකි.අගුළු දමා වසා තබන්නට නොව සියළු දෙනාගේම රස වින්දනය වෙනුවෙනි)

    දහදිය මුතු-චන්ද්‍රානි ගුනවර්‍ධන
    DAHADIYA MUTHU-CHANDRANI GUNAWARDHANA

    Originally Posted by shammee
    (ගුවන් විදුලි තැටි ගබඩා‍වෙන් උපුටා ගත් මුල් පිටපතකි.අගුළු දමා වසා තබන්නට නොව සියළු දෙනාගේම රස වින්දනය වෙනුවෙනි)
    පද රචනය-සංගීතය එච් ඩබ්
    රූපසිංහ මාස්ටර්
    පිට දීප දේශ-ලක්‍ෂ්මී බායි
    PITA DEEPA DESHA JAYAGATHTHA

    Mama me sindu 3 gaththa, bohoma sthuthiy
     
    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    Menna Kattiya Kalayak Thisse Hoya Hoya Idapu Artist Kenekkuge Songs Tikak Mata Mathaka Widihata Ape ACSM Sahodaraya Thamai Athula Lewkebandara ge Songs Hoya Hoya Hitiye Onna Kamathi Hamoma Gannako...........

    Enjoy........

    :sorry:Password Protected:sorry:

    OWU OWU MACHO MAMATHAMAY BAN HOYA YOYA HITIYE ,UBATA GODAK PIN MACHO MAMA ME OKKOMA TIKA GANNAWA BAN THANKZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZ
     
    Status
    Not open for further replies.