hi meyala![]()
මේක චැට් ත්රෙඩ් එකක් නෙවෙයි බං

අපි මේ කතා කර කර හිටියෙ
give me +tep if u like my post කියල රෙප් දාගන කට්ටිය ගැන
උඹ දන්නවද මචං එහෙම අය ගැන?

hi meyala![]()

මේක චැට් ත්රෙඩ් එකක් නෙවෙයි බං![]()
අපි මේ කතා කර කර හිටියෙ
give me +tep if u like my post කියල රෙප් දාගන කට්ටිය ගැන
උඹ දන්නවද මචං එහෙම අය ගැන?![]()

ෆෝස්ට් එක්දහස් ගනනකින් නවසිය පනහක්ම විතර මම සිංදු විතරමයි දීල තියෙන්නේ.කවදාවත් ඔය ගැන හිතලවත් නෑ.![]()

පිස්සුද බන්, මින්හා දන්නේ නැහැ එහෙම අය ගැන![]()

මේක චැට් ත්රෙඩ් එකක් නෙවෙයි බං![]()
අපි මේ කතා කර කර හිටියෙ
give me +tep if u like my post කියල රෙප් දාගන කට්ටිය ගැන
උඹ දන්නවද මචං එහෙම අය ගැන?![]()

, anika mamanam mage hithata alluwanam Dapu Post eka mama +rep Ekak Denawa,
Eka Thamange kamatha ehama daganna eka, eth illana ayata puluwan thaman kamathi kenata dennaGT කිව්වනේ රෙප් වල වටිනාකම ඉදිරියේදි බලාගන්න පුළුවන් කියලා.එහෙම නම් ඒ වගේ අයට මෙතනදී අසාධාරණයක් වෙන්න පුළුවන් නේ?ඔයා වගේ තව ඕනෙ තරම් නිහඬවම අනුන්ට උදව් කරගෙන ඉන්න කට්ටිය ඉන්නව ශම්මි
අපේ shiwantha අයිය ඔයා හොඳටම දන්න කෙනෙක්නෙ
මං පුළුවන්නම් එයාට rep 1000 දෙනවා
එතකොට මාලිංග අයිය
තව ඔයා
වගේ ඔනේ තරම් කට්ටිය ඇති![]()
GT කිව්වනේ රෙප් වල වටිනාකම ඉදිරියේදි බලාගන්න පුළුවන් කියලා.එහෙම නම් ඒ වගේ අයට මෙතනදී අසාධාරණයක් වෙන්න පුළුවන් නේ?
GT කිව්වනේ රෙප් වල වටිනාකම ඉදිරියේදි බලාගන්න පුළුවන් කියලා.එහෙම නම් ඒ වගේ අයට මෙතනදී අසාධාරණයක් වෙන්න පුළුවන් නේ?

Onna Machan Mama Poddak wenas Karala illuwa eka Hodaine, anika mamanam mage hithata alluwanam Dapu Post eka mama +rep Ekak Denawa,
Eka Thamange kamatha ehama daganna eka, eth illana ayata puluwan thaman kamathi kenata denna

In my personal view I think it is ok
But there's two side of that
Asking for rep points remind the other members that theres is rep system so you can give + rep for this post as well
Or
Asking for +rep may be damage unfettered thoughts coz someone giving the rep points just bcz the thread starter asking
But it the end it still says "If you like my post ...."
So I think it is ok to ask
Anyway I wont be just bcz it makes me think Im being naive towards the community![]()

:yes
Matanam machan rep 40 thiyenne...a habai higa kapuwa neme...hoda genuine widihata gatha ewa.....
![]()

මටනං එහෙම හිතෙන්නෙ නෑ බංවෙන්න පුලුවන් රෙප් සිස්ටම් එක මීට වඩා ක්රමානුකූල කරන්නත් පුලුවන්

Reputation points කියන්නේ users ලා රෑන්ක් කරන්න ආපු දෙයක්..100% සාධාරණ නෑ
ඒකත් ප්රජාතන්ත්රවාදේවගේ වෙන විකල්පයක් නැති නිසා..
වැඩේ තියෙන්නේ මේකෙ ඉන්නකං අපිට පුළුවන් දෙයක් කරලා යනකොට අකුලං යන්න..ඔය එක මඟුලක් වත් අරං යන්නෑනේ
අපි කරේ මොනවද කරන්නේ මොනවද කියලා දන්න අය දන්නවා නොදන්න අය දන්නෑ..
මාලිංගලට/ශිවන්තලට රෙප් නැති වුනාට එයා කවුද කියලා හැමෝම( දන්න ඕන අය) දන්නවා
රෙප් නැත්නම් අපිට බෑ වගේ ඉන්න අයත් ඉන්නවා :රෝෆ්ල්:
හැබැයි ඕකෙන් වෙච්ච හොදම දේ පෝස්ට් කොලිටි එක වැඩිවුනා
ඒත් කුපාඩි රසිම්ලා ස්කර්විලා මොන පොයින්ට් දුන්නත් හදන්න බෑ..

ඉල්ලන එක ඒ ඒ කෙනාගේ පර්සනැලිටි එක..දෙන එකත් එහෙමයි..
හැම දේම 100% හරියට නීතිගරුකව වෙනවනම් මේ ලෝකේ ඉන්නේ මිනිස්සු නෙවෙයිනේ..
උසාවී නඩු කාරයෝ පොළිසිය ඕන්නෑනේ..
Reputation points කියන්නේ users ලා රෑන්ක් කරන්න ආපු දෙයක්..100% සාධාරණ නෑ
ඒකත් ප්රජාතන්ත්රවාදේවගේ වෙන විකල්පයක් නැති නිසා..ඡන්දෙන් පත් වෙන හැමෝම හොද අය නෙවේ..ඒත් එයාලත් පාර්ලිමේන්තු යනවා..
වැඩේ තියෙන්නේ මේකෙ ඉන්නකං අපිට පුළුවන් දෙයක් කරලා යනකොට අකුලං යන්න..ඔය එක මඟුලක් වත් අරං යන්නෑනේ
අපි කරේ මොනවද කරන්නේ මොනවද කියලා දන්න අය දන්නවා නොදන්න අය දන්නෑ..ඒ හැගීම එක පොයින්ට් එකකින්වත් එන්නෑ..
මාලිංගලට/ශිවන්තලට රෙප් නැති වුනාට එයා කවුද කියලා හැමෝම( දන්න ඕන අය) දන්නවා
රෙප් නැත්නම් අපිට බෑ වගේ ඉන්න අයත් ඉන්නවා :රෝෆ්ල්:
හැබැයි ඕකෙන් වෙච්ච හොදම දේ පෝස්ට් කොලිටි එක වැඩිවුනා
ඒත් කුපාඩි රසිම්ලා ස්කර්විලා මොන පොයින්ට් දුන්නත් හදන්න බෑ..

- හැමෝටම වැදගත් හොඳ ත්රෙඩ් දාන්න
- වැරද්දක් දැක්කම කෙළින් කතා කරන්න
- අනික් අය වැරදි පාරෙ යනවනම් හරි පාරට ගන්න උත්සහ කරන්න
- පුළුවං විදියට අනික් අයට උදව් කරන්න
දන්නෙම නැතුව පෙට්ටි ග්ඩ ගැහිල තියෙයි
හැබැයි සාධාරණ විදියට
මටනං එහෙම හිතෙන්නෙ නෑ බං
GT එයාගෙ පැත්තෙන් කරන්න තියෙන හැමදේම කරල තියෙනවා
rep system එක මීට වඩා ක්රමානුකූල කරන්න මොනවද මචං කරන්න ඕනෙ ?![]()
ඒක ඇත්ත මොන නීති ගෙනාවත් අපෙත් හැඟීමක් තියෙන්නා ඕනෙ
කොලිටිය වැඩි උනා කියන කතාව ඇත්ත
අනික software එකග් ගැන thread එකකදි උනත් ඒ application එකේ විශ්වාසනීයත්වය වගේ දේවල් ගැන අපිට යම් අදහසක් ගන්න පුළුවං thread starter ගෙ rep points දිහා බලල
අන්න ඒ වගේ වාසිත් තියෙනව
නමුත් අපි හැමෝම
විශේෂයෙන්ම මමයි ගිහානුයි ඉවසන්නෙ නැති කාරණා 2 තියෙනවා
- ඒ තමයි ලැබිය යුතු අයට රෙප් නොලැබීම
- ඇත්තටම වැඩක් කරල ලබාගත්තු රෙප් වලට නිසි වටිනාකමක් නොලැබීම

මෙහෙමයි මචං මගේ පැත්තෙන් නම් මම කිසිම විදියකින් රෙප් ගැන සඳහනක් වත් කරන්නෙ නෑ. මොකද කෙනෙක්ට අපි ගැන ගෞරවයක් ඇතිවෙනවනම් එක එයාගෙ හිතින්ම එන්න ඕන දෙයක් මිසක්
සිගියෙ තියෙන වාක්ය දැකල එන්න ඕනෙ දෙයක් කියල මමනං හිතන්නෙ නෑ
කමක් නෑ මචං ඒක මගේ මතය විතරයි
උබට ඕනෙ දෙයක් කරන්න
මට දැනට කියන්නෙ තියෙන්නෙ මෙච්චරයි
මට මේ දැනට තියෙන rep point මට ලැබිල තියෙන්නෙ ඇත්තටම මම මේ communitiy එක වෙනුවෙන් හොඳ දේවල් කරල තියෙන නිසයි. ඒ වගේම ඒ දේවල් ගොඩක් දෙනෙක් එක හිතින්ම අනුමත කරල තියෙන නිසයි
අන්න ඒක මට කොන්ද කෙලින් තියාගෙන ඕන තැනක කියන්න පුළුවං
Kawuda Machan +rep labenna Ona ayata labila Nahe kiyanne![]()

මම කියනවා