Is it Ok to ask for Rep points ??????

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    hi meyala :D

    මේක චැට් ත්‍රෙඩ් එකක් නෙවෙයි බං :P :D
    අපි මේ කතා කර කර හිටියෙ
    give me +tep if u like my post කියල රෙප් දාගන කට්ටිය ගැන
    උඹ දන්නවද මචං එහෙම අය ගැන? :P
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මේක චැට් ත්‍රෙඩ් එකක් නෙවෙයි බං :P :D
    අපි මේ කතා කර කර හිටියෙ
    give me +tep if u like my post කියල රෙප් දාගන කට්ටිය ගැන
    උඹ දන්නවද මචං එහෙම අය ගැන? :P

    පිස්සුද බන්, මින්හා දන්නේ නැහැ එහෙම අය ගැන :lol:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ෆෝස්ට් එක්දහස් ගනනකින් නවසිය පනහක්ම විතර මම සිංදු විතරමයි දීල තියෙන්නේ.කවදාවත් ඔය ගැන හිතලවත් නෑ.:lol:

    ඔයා වගේ තව ඕනෙ තරම් නිහඬවම අනුන්ට උදව් කරගෙන ඉන්න කට්ටිය ඉන්නව ශම්මි
    අපේ shiwantha අයිය ඔයා හොඳටම දන්න කෙනෙක්නෙ
    මං පුළුවන්නම් එයාට rep 1000 දෙනවා
    එතකොට මාලිංග අයිය
    තව ඔයා
    වගේ ඔනේ තරම් කට්ටිය ඇති :)

    පිස්සුද බන්, මින්හා දන්නේ නැහැ එහෙම අය ගැන :lol:

    :rofl:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    මේක චැට් ත්‍රෙඩ් එකක් නෙවෙයි බං :P :D
    අපි මේ කතා කර කර හිටියෙ
    give me +tep if u like my post කියල රෙප් දාගන කට්ටිය ගැන
    උඹ දන්නවද මචං එහෙම අය ගැන? :P

    Onna Machan Mama Poddak wenas Karala illuwa eka Hodaine:rofl::rofl:, anika mamanam mage hithata alluwanam Dapu Post eka mama +rep Ekak Denawa,:):) Eka Thamange kamatha ehama daganna eka, eth illana ayata puluwan thaman kamathi kenata denna
     
    ඔයා වගේ තව ඕනෙ තරම් නිහඬවම අනුන්ට උදව් කරගෙන ඉන්න කට්ටිය ඉන්නව ශම්මි
    අපේ shiwantha අයිය ඔයා හොඳටම දන්න කෙනෙක්නෙ
    මං පුළුවන්නම් එයාට rep 1000 දෙනවා
    එතකොට මාලිංග අයිය
    තව ඔයා
    වගේ ඔනේ තරම් කට්ටිය ඇති :)
    GT කිව්වනේ රෙප් වල වටිනාකම ඉදිරියේදි බලාගන්න පුළුවන් කියලා.එහෙම නම් ඒ වගේ අයට මෙතනදී අසාධාරණයක් වෙන්න පුළුවන් නේ?
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    GT කිව්වනේ රෙප් වල වටිනාකම ඉදිරියේදි බලාගන්න පුළුවන් කියලා.එහෙම නම් ඒ වගේ අයට මෙතනදී අසාධාරණයක් වෙන්න පුළුවන් නේ?

    වෙන්න පුලුවන් රෙප් සිස්ටම් එක මීට වඩා ක්‍රමානුකූල කරන්නත් පුලුවන් :)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    GT කිව්වනේ රෙප් වල වටිනාකම ඉදිරියේදි බලාගන්න පුළුවන් කියලා.එහෙම නම් ඒ වගේ අයට මෙතනදී අසාධාරණයක් වෙන්න පුළුවන් නේ?

    ඒකනම් ඇත්ත හැබැයි:oo:
    මෙහෙමයි අක්කෙ(අක්ක කෙනෙක් නේද ?) එහෙම උනොත් මමනං GT එක්ක මේ ගැන කතා කරල ඒගොලො වෙනුවෙන් පුළුවං දෙයක් කරනව. මගේ පැත්තෙන් මට කරන්න පුළුවන් එච්චරයි :)

    Onna Machan Mama Poddak wenas Karala illuwa eka Hodaine:rofl::rofl:, anika mamanam mage hithata alluwanam Dapu Post eka mama +rep Ekak Denawa,:):) Eka Thamange kamatha ehama daganna eka, eth illana ayata puluwan thaman kamathi kenata denna

    මෙහෙමයි මචං මගේ පැත්තෙන් නම් මම කිසිම විදියකින් රෙප් ගැන සඳහනක් වත් කරන්නෙ නෑ. මොකද කෙනෙක්ට අපි ගැන ගෞරවයක් ඇතිවෙනවනම් එක එයාගෙ හිතින්ම එන්න ඕන දෙයක් මිසක්
    සිගියෙ තියෙන වාක්‍ය දැකල එන්න ඕනෙ දෙයක් කියල මමනං හිතන්නෙ නෑ

    කමක් නෑ මචං ඒක මගේ මතය විතරයි
    උබට ඕනෙ දෙයක් කරන්න :D

    මට දැනට කියන්නෙ තියෙන්නෙ මෙච්චරයි
    මට මේ දැනට තියෙන rep point මට ලැබිල තියෙන්නෙ ඇත්තටම මම මේ communitiy එක වෙනුවෙන් හොඳ දේවල් කරල තියෙන නිසයි. ඒ වගේම ඒ දේවල් ගොඩක් දෙනෙක් එක හිතින්ම අනුමත කරල තියෙන නිසයි
    අන්න ඒක මට කොන්ද කෙලින් තියාගෙන ඕන තැනක කියන්න පුළුවං :)

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    In my personal view I think it is ok :)

    But there's two side of that

    Asking for rep points remind the other members that theres is rep system so you can give + rep for this post as well:)

    Or

    Asking for +rep may be damage unfettered thoughts coz someone giving the rep points just bcz the thread starter asking

    But it the end it still says "If you like my post ...."

    So I think it is ok to ask :)

    Anyway I wont be just bcz it makes me think Im being naive towards the community :rofl::P

    :yes::yes::yes
    BTW.. rep++ for this thread :D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Matanam machan rep 40 thiyenne:(:(...a habai higa kapuwa neme...hoda genuine widihata gatha ewa.....:):):)

    • හැමෝටම වැදගත් හොඳ ත්‍රෙඩ් දාන්න
    • වැරද්දක් දැක්කම කෙළින් කතා කරන්න
    • අනික් අය වැරදි පාරෙ යනවනම් හරි පාරට ගන්න උත්සහ කරන්න
    • පුළුවං විදියට අනික් අයට උදව් කරන්න

    දන්නෙම නැතුව පෙට්ටි ග්ඩ ගැහිල තියෙයි
    හැබැයි සාධාරණ විදියට :)

    වෙන්න පුලුවන් රෙප් සිස්ටම් එක මීට වඩා ක්‍රමානුකූල කරන්නත් පුලුවන් :)
    මටනං එහෙම හිතෙන්නෙ නෑ බං
    GT එයාගෙ පැත්තෙන් කරන්න තියෙන හැමදේම කරල තියෙනවා
    rep system එක මීට වඩා ක්‍රමානුකූල කරන්න මොනවද මචං කරන්න ඕනෙ ? :)
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඉල්ලන එක ඒ ඒ කෙනාගේ පර්සනැලිටි එක..දෙන එකත් එහෙමයි..
    හැම දේම 100% හරියට නීතිගරුකව වෙනවනම් මේ ලෝකේ ඉන්නේ මිනිස්සු නෙවෙයිනේ..
    උසාවී නඩු කාරයෝ පොළිසිය ඕන්නෑනේ..
    Reputation points කියන්නේ users ලා රෑන්ක් කරන්න ආපු දෙයක්..100% සාධාරණ නෑ
    ඒකත් ප්‍රජාතන්ත්‍රවාදේවගේ වෙන විකල්පයක් නැති නිසා..ඡන්දෙන් පත් වෙන හැමෝම හොද අය නෙවේ..ඒත් එයාලත් පාර්ලිමේන්තු යනවා..
    වැඩේ තියෙන්නේ මේකෙ ඉන්නකං අපිට පුළුවන් දෙයක් කරලා යනකොට අකුලං යන්න..ඔය එක මඟුලක් වත් අරං යන්නෑනේ
    අපි කරේ මොනවද කරන්නේ මොනවද කියලා දන්න අය දන්නවා නොදන්න අය දන්නෑ..ඒ හැගීම එක පොයින්ට් එකකින්වත් එන්නෑ..
    මාලිංගලට/ශිවන්තලට රෙප් නැති වුනාට එයා කවුද කියලා හැමෝම( දන්න ඕන අය) දන්නවා
    රෙප් නැත්නම් අපිට බෑ වගේ ඉන්න අයත් ඉන්නවා :රෝෆ්ල්:
    හැබැයි ඕකෙන් වෙච්ච හොදම දේ පෝස්ට් කොලිටි එක වැඩිවුනා
    ඒත් කුපාඩි රසිම්ලා ස්කර්විලා මොන පොයින්ට් දුන්නත් හදන්න බෑ..:baffled:
     
    Reputation points කියන්නේ users ලා රෑන්ක් කරන්න ආපු දෙයක්..100% සාධාරණ නෑ
    ඒකත් ප්‍රජාතන්ත්‍රවාදේවගේ වෙන විකල්පයක් නැති නිසා..:lol:
    වැඩේ තියෙන්නේ මේකෙ ඉන්නකං අපිට පුළුවන් දෙයක් කරලා යනකොට අකුලං යන්න..ඔය එක මඟුලක් වත් අරං යන්නෑනේ:yes:
    අපි කරේ මොනවද කරන්නේ මොනවද කියලා දන්න අය දන්නවා නොදන්න අය දන්නෑ..
    මාලිංගලට/ශිවන්තලට රෙප් නැති වුනාට එයා කවුද කියලා හැමෝම( දන්න ඕන අය) දන්නවා
    රෙප් නැත්නම් අපිට බෑ වගේ ඉන්න අයත් ඉන්නවා :රෝෆ්ල්::lol:
    හැබැයි ඕකෙන් වෙච්ච හොදම දේ පෝස්ට් කොලිටි එක වැඩිවුනා
    ඒත් කුපාඩි රසිම්ලා ස්කර්විලා මොන පොයින්ට් දුන්නත් හදන්න බෑ..:baffled:
    :yes::yes::)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඉල්ලන එක ඒ ඒ කෙනාගේ පර්සනැලිටි එක..දෙන එකත් එහෙමයි..
    හැම දේම 100% හරියට නීතිගරුකව වෙනවනම් මේ ලෝකේ ඉන්නේ මිනිස්සු නෙවෙයිනේ..
    උසාවී නඩු කාරයෝ පොළිසිය ඕන්නෑනේ..
    Reputation points කියන්නේ users ලා රෑන්ක් කරන්න ආපු දෙයක්..100% සාධාරණ නෑ
    ඒකත් ප්‍රජාතන්ත්‍රවාදේවගේ වෙන විකල්පයක් නැති නිසා..ඡන්දෙන් පත් වෙන හැමෝම හොද අය නෙවේ..ඒත් එයාලත් පාර්ලිමේන්තු යනවා..
    වැඩේ තියෙන්නේ මේකෙ ඉන්නකං අපිට පුළුවන් දෙයක් කරලා යනකොට අකුලං යන්න..ඔය එක මඟුලක් වත් අරං යන්නෑනේ
    අපි කරේ මොනවද කරන්නේ මොනවද කියලා දන්න අය දන්නවා නොදන්න අය දන්නෑ..ඒ හැගීම එක පොයින්ට් එකකින්වත් එන්නෑ..
    මාලිංගලට/ශිවන්තලට රෙප් නැති වුනාට එයා කවුද කියලා හැමෝම( දන්න ඕන අය) දන්නවා
    රෙප් නැත්නම් අපිට බෑ වගේ ඉන්න අයත් ඉන්නවා :රෝෆ්ල්:
    හැබැයි ඕකෙන් වෙච්ච හොදම දේ පෝස්ට් කොලිටි එක වැඩිවුනා
    ඒත් කුපාඩි රසිම්ලා ස්කර්විලා මොන පොයින්ට් දුන්නත් හදන්න බෑ..:baffled:

    ඒක ඇත්ත මොන නීති ගෙනාවත් අපෙත් හැඟීමක් තියෙන්නා ඕනෙ :)
    කොලිටිය වැඩි උනා කියන කතාව ඇත්ත
    අනික software එකග් ගැන thread එකකදි උනත් ඒ application එකේ විශ්වාසනීයත්වය වගේ දේවල් ගැන අපිට යම් අදහසක් ගන්න පුළුවං thread starter ගෙ rep points දිහා බලල:)

    අන්න ඒ වගේ වාසිත් තියෙනව :)

    නමුත් අපි හැමෝම
    විශේෂයෙන්ම මමයි ගිහානුයි ඉවසන්නෙ නැති කාරණා 2 තියෙනවා

    1. ඒ තමයි ලැබිය යුතු අයට රෙප් නොලැබීම
    2. ඇත්තටම වැඩක් කරල ලබාගත්තු රෙප් වලට නිසි වටිනාකමක් නොලැබීම
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    • හැමෝටම වැදගත් හොඳ ත්‍රෙඩ් දාන්න
    • වැරද්දක් දැක්කම කෙළින් කතා කරන්න
    • අනික් අය වැරදි පාරෙ යනවනම් හරි පාරට ගන්න උත්සහ කරන්න
    • පුළුවං විදියට අනික් අයට උදව් කරන්න

    දන්නෙම නැතුව පෙට්ටි ග්ඩ ගැහිල තියෙයි
    හැබැයි සාධාරණ විදියට :)

    මටනං එහෙම හිතෙන්නෙ නෑ බං
    GT එයාගෙ පැත්තෙන් කරන්න තියෙන හැමදේම කරල තියෙනවා
    rep system එක මීට වඩා ක්‍රමානුකූල කරන්න මොනවද මචං කරන්න ඕනෙ ? :)

    මෙහෙම වැඩක් කරන්න පුලුවන් එළකිරි එකට ආදරයෙන් එකේ දියුනුවට වැඩ කරන අයට admin ගේ පැත්තෙන් වටිනා කමක් දෙන්න පුලුවන් හැබැයි එක් වැදගත් වටිනා වැඩ කොටසක් කරන අයට විය යුතුයි...
    මගේ අදහසක් පමණයි....

    GT එයාගෙ පැත්තෙන් කරන්න තියෙන හැමදේම කරල තියෙනවා
    ඒකට මමත් එකගයි GT මේක හසුරැවන විදිය ඉතාමත් හොදයි...

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    ඒක ඇත්ත මොන නීති ගෙනාවත් අපෙත් හැඟීමක් තියෙන්නා ඕනෙ :)
    කොලිටිය වැඩි උනා කියන කතාව ඇත්ත
    අනික software එකග් ගැන thread එකකදි උනත් ඒ application එකේ විශ්වාසනීයත්වය වගේ දේවල් ගැන අපිට යම් අදහසක් ගන්න පුළුවං thread starter ගෙ rep points දිහා බලල:)

    අන්න ඒ වගේ වාසිත් තියෙනව :)

    නමුත් අපි හැමෝම
    විශේෂයෙන්ම මමයි ගිහානුයි ඉවසන්නෙ නැති කාරණා 2 තියෙනවා

    1. ඒ තමයි ලැබිය යුතු අයට රෙප් නොලැබීම
    2. ඇත්තටම වැඩක් කරල ලබාගත්තු රෙප් වලට නිසි වටිනාකමක් නොලැබීම

    Kawuda Machan +rep labenna Ona ayata labila Nahe kiyanne :)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡

    මෙහෙමයි මචං මගේ පැත්තෙන් නම් මම කිසිම විදියකින් රෙප් ගැන සඳහනක් වත් කරන්නෙ නෑ. මොකද කෙනෙක්ට අපි ගැන ගෞරවයක් ඇතිවෙනවනම් එක එයාගෙ හිතින්ම එන්න ඕන දෙයක් මිසක්
    සිගියෙ තියෙන වාක්‍ය දැකල එන්න ඕනෙ දෙයක් කියල මමනං හිතන්නෙ නෑ

    කමක් නෑ මචං ඒක මගේ මතය විතරයි
    උබට ඕනෙ දෙයක් කරන්න :D

    මට දැනට කියන්නෙ තියෙන්නෙ මෙච්චරයි
    මට මේ දැනට තියෙන rep point මට ලැබිල තියෙන්නෙ ඇත්තටම මම මේ communitiy එක වෙනුවෙන් හොඳ දේවල් කරල තියෙන නිසයි. ඒ වගේම ඒ දේවල් ගොඩක් දෙනෙක් එක හිතින්ම අනුමත කරල තියෙන නිසයි
    අන්න ඒක මට කොන්ද කෙලින් තියාගෙන ඕන තැනක කියන්න පුළුවං :)

    samahara vita uba hari wenna puluwan,but Machan Meka Lankawane
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,424
    697
    113
    37
    AREA 51
    • හැමෝටම වැදගත් හොඳ ත්‍රෙඩ් දාන්න
    • වැරද්දක් දැක්කම කෙළින් කතා කරන්න
    • අනික් අය වැරදි පාරෙ යනවනම් හරි පාරට ගන්න උත්සහ කරන්න
    • පුළුවං විදියට අනික් අයට උදව් කරන්න

    දන්නෙම නැතුව පෙට්ටි ග්ඩ ගැහිල තියෙයි
    හැබැයි සාධාරණ විදියට :)

    මටනං එහෙම හිතෙන්නෙ නෑ බං
    GT එයාගෙ පැත්තෙන් කරන්න තියෙන හැමදේම කරල තියෙනවා
    rep system එක මීට වඩා ක්‍රමානුකූල කරන්න මොනවද මචං කරන්න ඕනෙ ? :)

    Aththtama baluwoth oya rep walin athi wadak na neda.....