ඉන්ද්රාණිගෙ අම්මා ගීතය තියෙනවනම් කරුණාකරල දෙන්න.
mamath gaththa yaluwa.thanks.

mama illapu song 1 nedda ban![]()
Mae sinduwe' original classical version eka kiyanne, Kushani newei, Maya Damayanthi. ( Kushani's mother )
Mamath kemathima sinduwak. original eka hoyaganna amarui. Hebei, dennama ekathu wela mae sinduwe' classical version eka "Derana - sikurada rae " programme ekedi kiwwa. Kiyala wedak nehe, niyamai. Mage' hirigadu pipuna Kushanige' lassana katadandata.( she is a sangeetha visharada )

ගාළුමුවදොර තණ නිල්ලේ
එක කුඩේ යට සැනසිල්ලේ
උන්න හැටි මාගේ තුරුල්ලේ
ඔබට අමතක ඇයි කෙල්ලේ...//
ඔබේ උනුසුම් හාදුවෙන්මහා සමුදුර ඉකිබිඳී...//
අවදි කොට මගෙ පෙම් හැඟුම්...//
දොඩා රසබර මුදු වදන්
පැතුම් පැතුවද මොන තරම්...
ගාළුමුවදොර නිසසලයි
කෙල්ලෙ මම අද අසරණයි
හෙටින් පසු ඔබ ඔහු ළඟයි...

Mama kiwwa oya mathak kara kiyala.. Samithath oyawa mathak karanna kiwwa..
Good night Deelaka

ගාළුමුවදොර නිසසලයි[/CENTER]
මහා සමුදුර ඉකිබිඳී...//
කෙල්ලෙ මම අද අසරණයි
හෙටින් පසු ඔබ ඔහු ළඟයි...
Mamath Mathak Kala Kiyanna Henam....
[/QUOTE]

Madaaaaa,
Ada poya dawase okkoma sil aran wage.......
![]()
adada poya...?amathaka una...meheta poya nene...ithin dawas mathaka ne...

Mae sinduwe' original classical version eka kiyanne, Kushani newei, Maya Damayanthi. ( Kushani's mother )
Mamath kemathima sinduwak. original eka hoyaganna amarui. Hebei, dennama ekathu wela mae sinduwe' classical version eka "Derana - sikurada rae " programme ekedi kiwwa. Kiyala wedak nehe, niyamai. Mage' hirigadu pipuna Kushanige' lassana katadandata.( she is a sangeetha visharada )
deelaka-ta thank karannaඉන්ද්රාණිගෙ අම්මා ගීතය තියෙනවනම් කරුණාකරල දෙන්න.
Watch & enjoy the song on "Derana sikurada rae " programme.
http://www.youtube.com/watch?v=2hXqojUuOLk
අපටත් ඉතිං ඔය බනේම තමයි.ඉඳල ඉඳලා ආව වෙලාවට අනුන්ට ගීත හොයල දෙනව මිස සිංදුවක් ගන්න වෙලාවක් නෑ.ඔයාට ඉනා...මට තින්දු දෙන්න වෙලාව තිබුනට ගන්න වෙලාව නෑනෙ...![]()