Samithata kiyanna mama mathak kalaa kiyala
Thank You So much Akka me sinduwata...
thanks Jana
mamath me sindu dekama gannawa nangi
...

he he mama nikan vihiluwata kiwwe...Mama kiyannam Samithata.. Eya me dawas wala Super Star ekka busy..
Me geetha dekama math gaththa..
bohoma sthuthiy oyaata![]()

he he mama nikan vihiluwata kiwwe...
Suba raathriyak oyaata.
Suba Raathriyak Yaaluwo Siyalu denaata.
හෆ්ෆා...මම තාම සිංදු ගන්න පටන් ගත්තෙ නෑ...ඉක්මනටම ස්ටාර්ට් කරන්න ඕනෙ වගේ...නැත්නම් ලින්ක්ස් වැඩ නොකර යයි නේද...?...
![]()

Mama kiwwa oya mathak kara kiyala.. Samithath oyawa mathak karanna kiwwa..
Good night Deelaka
Mamath Mathak Kala Kiyanna Henam....

ගාළුමුවදොර නිසසලයි
[/CENTER]
මහා සමුදුර ඉකිබිඳී...//
කෙල්ලෙ මම අද අසරණයි
හෙටින් පසු ඔබ ඔහු ළඟයි...
Mamath Mathak Kala Kiyanna Henam....
[/QUOTE]Thanks Mamath Gattha Me Songs Deka
![]()
Mamath Mathak Kala Kiyanna Henam....
![]()
![]()
Den Mathakada Dan ne....![]()
If Could express the title of the track, then we can give you here in the thread..!
Thanks.
විශේෂයෙන් මේ ගීතය pads අය්යා වෙනුවෙන්.
(ගුවන් විදුලි තැටි ගබඩාවෙන් උපුටා ගත් මුල් පිටපතකි.අගුළු දමා වසා තබන්නට නොව සියළු දෙනාගේම රස වින්දනය වෙනුවෙනි)
දවස් කීපයකට පසු මහ ගෙදර පැත්තේ ආවේ ඉතාම නැවුම් ගීත දෙකක් අරගෙනයි. අළුත් ගායක/ගායිකාවන් දිනපතා බිහිවුනත් මේ ගායකයා මට සුවිශේෂයි.සම්පත් ජයසුන්දර.මෙම ගීතයට ඩ්‍රම්ස් වාදනය කරන්නේ ඔහුගේම 14 හැවිරිදි පුතා සංතෝෂ්.
ඔස්ට්‍රෙලියාවේ ඇඩිලේඩ් හී සිටින මගේම සහෝදරයෙක්, අහල බලන්න. ගුන දොස් කියන්න.
mandahasa pea manda pawane-sampath jayasundara
මඳහස පෑ මඳ පවනේ-සම්පත් ජයසුන්දර