එලකිරි එකේ මේ වෙන දේවල් හරිද ??

nuwanoo7

Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    ඔව්.. මටත් දැන් එපා වෙල තියෙන්නෙ ඩොලි සිසියො...... ඉස්සර වගෙ මෙම්බස්ලට රෙස්පෙක්ට් කරන්නෙ නෑ දැන් ඉන්න අය....:no::no::no::baffled::baffled::frown::frown::(:(:(:(:(
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    1. එලකිරි එකේ මේ වෙන දේවල් හරිද ??

    නැහැ

    2. මේ තරමටම Thread වල එළිපිටම කුණුහරුපෙන් එක එක්කෙනාට බනින්නේ ඇයි ?
    එක්කො එළකිරි සයිට් එක වට්ටන්න හදන අයගෙ නින්දිත වැඩ නිසා
    අනිත් අය ගැන හිතන්නෙ නැති නිසා අනිත් අයට ගෞරවයක් නැති නිසා

    3. මේ තියෙන නීති හැමෝම පිළිපදිනවද ?
    නැහැ

    4. නීතියක් කඩන කෙනෙක්ව BAN කරන්න Admin ට අවසර තියෙනවානම්.....BAN කරපු කෙනා Fake IT වලින් ඇවිත් කියන කතාවලට Admin සහ අනිත් අය උත්තර දෙන්න ඕනෙද ?

    සමහරවිට ඔව්
    මොකද ඒ fake ID වලින් එන අය අහන සමහර දේවල් නිසා දැනටමත් ඉන්න members ල නොමඟ යන්න පුළුවන් නිසා අපේ යුතුකම අනික් අය එහෙම නොමඟ යන්න කලින් අනික් අයත් ආදර්ශයක් වෙන්න උත්තර දෙන එකයි
    නමුත් ඒ අහන හැම එකකටම හැමවෙලේම උත්තර දෙන්න ඕනෙ නෑ:no:

    5. මෙහෙම ගියොත් එලකිරි එකට මොනා වෙයිද ? :oo:

    මුකුත් වෙන්න එලකිරි එකක් ඉතුරුවෙන එකක් නෑ

    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    EK බොහෝම හොද පිරිසක් හිටියා...එයාල දැන් නෑ. මෙහෙම ගියොත් හැමෝම යාවී.. මේ වෙන දේවලට මෙතන ඉන්න හැමෝම වග කියන්න ඕනේ.
    monava karannada unge kamaththane ap monava karannada .. podi evunge asavane..:eek:
    adminta onnam ban karai onna thiyaa ganii.. ap monava karannada... habai eyenam kattiyava ban kalla thibba... anith evunta support karanava kiyala.. man hithanne kunuharapa valata ban karan naha .. :lol:
    issellath thread vala kunuharapa kiyapu evunva ban kale nahane,, :no::no:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එලකිරි එකේ මේ වෙන දේවල් හරිද ??

    නැහැ. සමහර දේවල් කොහෙත් ම හරි නැහැ.
    මේ තරමටම Thread වල එළිපිටම කුණුහරුපෙන් එක එක්කෙනාට බනින්නේ ඇයි ?

    එකිනෙකා ගේ මානසික මට්ටම් හා හැදියාවන්ගේ විවිධත්වය නිසා මේ දේ වෙන්නෙ. ලොක්කෙක් වෙන්න, කැපී පෙනෙන්න, ආවේගය, වෙනත් අරමුණු ආදිය නිසා එහො ම වෙනව.
    මේ තියෙන නීති හැමෝම පිළිපදිනවද ?

    නෑ. ඒත් අනි‍වාර්යෙන් පිලිපැදිය යුතුයි.
    නීතියක් කඩන කෙනෙක්ව BAN කරන්න Admin ට අවසර තියෙනවානම්.....BAN කරපු කෙනා Fake IT වලින් ඇවිත් කියන කතාවලට Admin සහ අනිත් අය උත්තර දෙන්න ඕනෙද ?

    හැම එකට ම උත්තර දෙන්න ඕන නෑ. කොහොත් ම උත්තර දෙන්න ඕන නෑ. නමුත් එහෙම කරන්නෙ ඒ අයව නිසි මගට ගන්න පුලුව්න ද බලන්න මන් හිතන විදියටනම්. හැබැයි ඉතින් කියන දෙයක් නාහන අයට එහෙම දේවල් කියල දීල වැඩක් නෑ.

    මෙහෙම ගියොත් එලකිරි එකට මොනා වෙයිද ? :oo:

    මුකුත් වෙන්නෙ නෑ. ඔය දේවල් ඉතාම තාවකාලිකයි. සෝඩ බෝතලය කැඩුව ව‍ගේ.
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    mekai mat una scene eka oyagollo danne netham mata karanne deyak ne! mama ar wage thread ekak demme oya hemoma wenuwen!
    mokada kawru hari oyagollanawa byte karanna isaalala 2 paarak hithnawa!

    1kathamai nikan boruwata akka kagahanawa:rofl:
     
    Last edited:

    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    mama meke page 2 eke daala thiyana eka kiyawanna

    hmm kiyavala balamukooo
    11.gif
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    මට නමි හිතෙන්නේ මේවා විජාතික ඊනියා කුමණ්ත්‍රන වල ප්‍රථිපල කියලයි.....
    EK එකේ සාර්ථකත්වය ඉවසගන්න බැරි දුශ්ට බලවේග රැසක් සහිත අද්‍රැශ්යමාන හස්තයක මේ් කරැණු කාරණා පිටුපස සැගවී ඇතිබවයි....
    ප්‍ර්ජාතන්ත්‍ර්වාදී රාමුවකින් පින්තූර් රාමු කල නොහැකි බව EK සාමාජිකයන් තේරැමි ගත යුතුයි....
    ලෝක වෙලද පොලේ පතෝල, වැටකොලු මිල උචිචාවචනය වීමත් මෙ සදහා දරැණු ලෙස බලපා තිබෙනවා....
    මීට අමතරව මාවෝවාදී ගරිල්ලන් කොලඹ මැනිං මාර්කටි එකේ හාල්මැස්සන් ඒකාධිකාරය තබාගැනීමට තැත් කිරීම වැලැක්වීමට අප පියවර ගත යුතුයි.....
    මේ සදහා වහාම සොයාබැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කල යුතු අතර විශේස පොලිස් කණ්ඩායමි 6ක් මේ සදහා ප්‍රීක්ශන කිරීමට යෙදවිය යුතුයි.....
    ස්තූතියි.....

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ

    මේ තරමටම Thread වල එළිපිටම කුණුහරුපෙන් එක එක්කෙනාට බනින්නේ ඇයි ?

    මෙහෙමයි, සමහර විට ඔය කෑ ගහන අයට තියෙන්නේ හීන මානය වෙන්න ඕනි...ඇත්ත සමාජෙදි එයාලට නැති පොරත්වය මේ විදිහට ගන්න තමයි ඔය උත්සහ කරන්නේ..
    ඉන්ටර්නෙට් එකෙන් එලියට ආවට පස්සේ මේ අය මේ විදිහටම චන්ඩිද කියන එකයි සැක..

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    මට නමි හිතෙන්නේ මේවා විජාතික ඊනියා කුමණ්ත්‍රන වල ප්‍රථිපල කියලයි.....
    EK එකේ සාර්ථකත්වය ඉවසගන්න බැරි දුශ්ට බලවේග රැසක් සහිත අද්‍රැශ්යමාන හස්තයක මේ් කරැණු කාරණා පිටුපස සැගවී ඇතිබවයි....
    ප්‍ර්ජාතන්ත්‍ර්වාදී රාමුවකින් පින්තූර් රාමු කල නොහැකි බව EK සාමාජිකයන් තේරැමි ගත යුතුයි....
    ලෝක වෙලද පොලේ පතෝල, වැටකොලු මිල උචිචාවචනය වීමත් මෙ සදහා දරැණු ලෙස බලපා තිබෙනවා....
    මීට අමතරව මාවෝවාදී ගරිල්ලන් කොලඹ මැනිං මාර්කටි එකේ හාල්මැස්සන් ඒකාධිකාරය තබාගැනීමට තැත් කිරීම වැලැක්වීමට අප පියවර ගත යුතුයි.....
    මේ සදහා වහාම සොයාබැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කල යුතු අතර විශේස පොලිස් කණ්ඩායමි 6ක් මේ සදහා ප්‍රීක්ශන කිරීමට යෙදවිය යුතුයි.....
    ස්තූතියි.....

    patta ela ela:rofl:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    මෙහෙමයි, සමහර විට ඔය කෑ ගහන අයට තියෙන්නේ හීන මානය වෙන්න ඕනි...ඇත්ත සමාජෙදි එයාලට නැති පොරත්වය මේ විදිහට ගන්න තමයි ඔය උත්සහ කරන්නේ..
    ඉන්ටර්නෙට් එකෙන් එලියට ආවට පස්සේ මේ අය මේ විදිහටම චන්ඩිද කියන එකයි සැක..

    (c) me :P
    http://www.elakiri.com/forum/showpost.php?p=5813061&postcount=351
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    Waradi......ekata mona hari karanna puluwan GT ta ma thama.....

    mama dawal idan balan hitiye ara thread eka GT delete karai kiyala.....:no::no:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,461
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්

    මෙහෙමයි, සමහර විට ඔය කෑ ගහන අයට තියෙන්නේ හීන මානය වෙන්න ඕනි...ඇත්ත සමාජෙදි එයාලට නැති පොරත්වය මේ විදිහට ගන්න තමයි ඔය උත්සහ කරන්නේ..
    ඉන්ටර්නෙට් එකෙන් එලියට ආවට පස්සේ මේ අය මේ විදිහටම චන්ඩිද කියන එකයි සැක..

    mama kawadaawath form 1 di kunuharpa kiyala na !!!
    habai *** use karanwa z dat wrong??
    cz mata kunuharpen banina kota nikan inna baane:lol:
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    Ane mnda Doly mewata answers mn laga nm na.... Mokada api me gana kathakaranna giyahama " GT ayya balaganee, GT ayya hamadema balaganee" kiyala kattiyak ka gahuwa.... Dn wela thiyenne hodata...