ඔව්.. මටත් දැන් එපා වෙල තියෙන්නෙ ඩොලි සිසියො...... ඉස්සර වගෙ මෙම්බස්ලට රෙස්පෙක්ට් කරන්නෙ නෑ දැන් ඉන්න අය....



































1. එලකිරි එකේ මේ වෙන දේවල් හරිද ??
එක්කො එළකිරි සයිට් එක වට්ටන්න හදන අයගෙ නින්දිත වැඩ නිසා2. මේ තරමටම Thread වල එළිපිටම කුණුහරුපෙන් එක එක්කෙනාට බනින්නේ ඇයි ?
නැහැ3. මේ තියෙන නීති හැමෝම පිළිපදිනවද ?
4. නීතියක් කඩන කෙනෙක්ව BAN කරන්න Admin ට අවසර තියෙනවානම්.....BAN කරපු කෙනා Fake IT වලින් ඇවිත් කියන කතාවලට Admin සහ අනිත් අය උත්තර දෙන්න ඕනෙද ?

5. මෙහෙම ගියොත් එලකිරි එකට මොනා වෙයිද ?
monava karannada unge kamaththane ap monava karannada .. podi evunge asavane..EK බොහෝම හොද පිරිසක් හිටියා...එයාල දැන් නෑ. මෙහෙම ගියොත් හැමෝම යාවී.. මේ වෙන දේවලට මෙතන ඉන්න හැමෝම වග කියන්න ඕනේ.




ay oyagollo mama daapu comment eka kiyawanne neththe?



එලකිරි එකේ මේ වෙන දේවල් හරිද ??
මේ තරමටම Thread වල එළිපිටම කුණුහරුපෙන් එක එක්කෙනාට බනින්නේ ඇයි ?
මේ තියෙන නීති හැමෝම පිළිපදිනවද ?
නීතියක් කඩන කෙනෙක්ව BAN කරන්න Admin ට අවසර තියෙනවානම්.....BAN කරපු කෙනා Fake IT වලින් ඇවිත් කියන කතාවලට Admin සහ අනිත් අය උත්තර දෙන්න ඕනෙද ?
මෙහෙම ගියොත් එලකිරි එකට මොනා වෙයිද ?![]()
mekai mat una scene eka oyagollo danne netham mata karanne deyak ne! mama ar wage thread ekak demme oya hemoma wenuwen!
mokada kawru hari oyagollanawa byte karanna isaalala 2 paarak hithnawa!

mama meke page 2 eke daala thiyana eka kiyawanna
ay oyagollo mama daapu comment eka kiyawanne neththe?

මේ තරමටම Thread වල එළිපිටම කුණුහරුපෙන් එක එක්කෙනාට බනින්නේ ඇයි ?
මට නමි හිතෙන්නේ මේවා විජාතික ඊනියා කුමණ්ත්රන වල ප්රථිපල කියලයි.....
EK එකේ සාර්ථකත්වය ඉවසගන්න බැරි දුශ්ට බලවේග රැසක් සහිත අද්රැශ්යමාන හස්තයක මේ් කරැණු කාරණා පිටුපස සැගවී ඇතිබවයි....
ප්ර්ජාතන්ත්ර්වාදී රාමුවකින් පින්තූර් රාමු කල නොහැකි බව EK සාමාජිකයන් තේරැමි ගත යුතුයි....
ලෝක වෙලද පොලේ පතෝල, වැටකොලු මිල උචිචාවචනය වීමත් මෙ සදහා දරැණු ලෙස බලපා තිබෙනවා....
මීට අමතරව මාවෝවාදී ගරිල්ලන් කොලඹ මැනිං මාර්කටි එකේ හාල්මැස්සන් ඒකාධිකාරය තබාගැනීමට තැත් කිරීම වැලැක්වීමට අප පියවර ගත යුතුයි.....
මේ සදහා වහාම සොයාබැලීමට ත්රිපුද්ගල කමිටුවක් පත්කල යුතු අතර විශේස පොලිස් කණ්ඩායමි 6ක් මේ සදහා ප්රීක්ශන කිරීමට යෙදවිය යුතුයි.....
ස්තූතියි.....

මෙහෙමයි, සමහර විට ඔය කෑ ගහන අයට තියෙන්නේ හීන මානය වෙන්න ඕනි...ඇත්ත සමාජෙදි එයාලට නැති පොරත්වය මේ විදිහට ගන්න තමයි ඔය උත්සහ කරන්නේ..
ඉන්ටර්නෙට් එකෙන් එලියට ආවට පස්සේ මේ අය මේ විදිහටම චන්ඩිද කියන එකයි සැක..








මෙහෙමයි, සමහර විට ඔය කෑ ගහන අයට තියෙන්නේ හීන මානය වෙන්න ඕනි...ඇත්ත සමාජෙදි එයාලට නැති පොරත්වය මේ විදිහට ගන්න තමයි ඔය උත්සහ කරන්නේ..
ඉන්ටර්නෙට් එකෙන් එලියට ආවට පස්සේ මේ අය මේ විදිහටම චන්ඩිද කියන එකයි සැක..
