na mahan gihan! ape eunma neda uta rep points dunne! me seen eka "aiyandi "udata gatte nattam mehema seen ekak api katawath click wenne na ne.
සහතික ඈත්ත කතාව, ඒකනේ මම ත්රෙඩ් එක කියවල අයියන්ඩිට රෙප් කලේ,
na mahan gihan! ape eunma neda uta rep points dunne! me seen eka "aiyandi "udata gatte nattam mehema seen ekak api katawath click wenne na ne.
මාත් දෙන්න හැදුවා ... ඒත් මට රෙප් දෙන්න බෑලු බන්සහතික ඈත්ත කතාව, ඒකනේ මම ත්රෙඩ් එක කියවල අයියන්ඩිට රෙප් කලේ,

Sirawata machan, Uta wadiyema rep thiyenneth ape un nisama thama..එලකිරි ඒකේ වෑඩිම රෙප් තියෙන එකා කරන වෑඩ පේනවනේ![]()

මේක බලපාන්නේ සිංහල බෞද්ධ අයට විතරක් නෙමෙයි,
මුං බාගන්නේ අසරණ දුප්පත් මිනිස්සුන්ව, උං මේ මිනිස්සුන්ට සල්ලි පෙන්නලා උංගේ ආගම් වලට ගන්නවා, අපි ඒ දුප්පත් මිනිස්සුන්ට උදව් කලොත් මේ දේවල් නිකන් ම නැති කරන්න පුලුවන්,
NGO කියලා ආපු එවුන් සුනාමි කදවුරු වල ඉන්න කීදෙනෙක්ව නම් උංගේ ආගම් වලට අරගෙන තියෙනවද, මුං වැඩියෙන්ම ඉන්නේ අපි අත ඇරලා දාල තියෙන දුෂ්කර පලාත් වල
නිය පොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන කල් බලං ඉන්න එක තමයි අපේ පුරුද්ද

trueමේක බලපාන්නේ සිංහල බෞද්ධ අයට විතරක් නෙමෙයි,
මුං බාගන්නේ අසරණ දුප්පත් මිනිස්සුන්ව, උං මේ මිනිස්සුන්ට සල්ලි පෙන්නලා උංගේ ආගම් වලට ගන්නවා, අපි ඒ දුප්පත් මිනිස්සුන්ට උදව් කලොත් මේ දේවල් නිකන් ම නැති කරන්න පුලුවන්,
NGO කියලා ආපු එවුන් සුනාමි කදවුරු වල ඉන්න කීදෙනෙක්ව නම් උංගේ ආගම් වලට අරගෙන තියෙනවද, මුං වැඩියෙන්ම ඉන්නේ අපි අත ඇරලා දාල තියෙන දුෂ්කර පලාත් වල
නිය පොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන කල් බලං ඉන්න එක තමයි අපේ පුරුද්ද
Sirawata machan, Uta wadiyema rep thiyenneth ape un nisama thama..
Uta godak rep deepu aya athi u karanne mokakda kiyala threumganna beruwa rep deepu..
Balamu me thread eken passe...![]()

මාත් දෙන්න හැදුවා ... ඒත් මට රෙප් දෙන්න බෑලු බන්

Great Express.; It's reality.මේක බලපාන්නේ සිංහල බෞද්ධ අයට විතරක් නෙමෙයි,
මුං බාගන්නේ අසරණ දුප්පත් මිනිස්සුන්ව, උං මේ මිනිස්සුන්ට සල්ලි පෙන්නලා උංගේ ආගම් වලට ගන්නවා, අපි ඒ දුප්පත් මිනිස්සුන්ට උදව් කලොත් මේ දේවල් නිකන් ම නැති කරන්න පුලුවන්,
NGO කියලා ආපු එවුන් සුනාමි කදවුරු වල ඉන්න කීදෙනෙක්ව නම් උංගේ ආගම් වලට අරගෙන තියෙනවද, මුං වැඩියෙන්ම ඉන්නේ අපි අත ඇරලා දාල තියෙන දුෂ්කර පලාත් වල
නිය පොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන කල් බලං ඉන්න එක තමයි අපේ පුරුද්ද
හෆ්ෆා ඔව් මයිමොකද අපි ඔක්කොම ගිය පාර මුස්ලිම් අන්තවාදින් ගෑන දාපු ත්රෙඩ් එකේ එයාට රෙප් කලානේ![]()
ඒක වෙන්නැතිමෙන්න පෑත්ත කියත් ඈත්ත කතාකරන නියම මිනිස්සු,![]()
ඒ දවස් වල එහෙ යුද්දේ, යෙහොවා කාරයට මල පැනලා යන්න ගියා
මේක බලපාන්නේ සිංහල බෞද්ධ අයට විතරක් නෙමෙයි,
මුං බාගන්නේ අසරණ දුප්පත් මිනිස්සුන්ව, උං මේ මිනිස්සුන්ට සල්ලි පෙන්නලා උංගේ ආගම් වලට ගන්නවා, අපි ඒ දුප්පත් මිනිස්සුන්ට උදව් කලොත් මේ දේවල් නිකන් ම නැති කරන්න පුලුවන්,
NGO කියලා ආපු එවුන් සුනාමි කදවුරු වල ඉන්න කීදෙනෙක්ව නම් උංගේ ආගම් වලට අරගෙන තියෙනවද, මුං වැඩියෙන්ම ඉන්නේ අපි අත ඇරලා දාල තියෙන දුෂ්කර පලාත් වල
නිය පොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන කල් බලං ඉන්න එක තමයි අපේ පුරුද්ද
හෆ්ෆා ඔව් මයි![]()

අපේ ගෙදරටත් එනවා ඔය යෙහෝවා කාරයෝ, කියාගෙන ආවේ ලස්සන ලෝකයක්, ලෙඩ නෑ, යුද්ධ නෑ, අනං මනං කියලා, අපේ අම්මා කිව්වේ මේවා මෙහෙ කියන්නේ නැතුව යන්න යාපනේට කියලාඒ දවස් වල එහෙ යුද්දේ, යෙහොවා කාරයට මල පැනලා යන්න ගියා
![]()

අපේ ගෙදරට නම් උන් හරි, ජේපීපී කාරයො හරි ආවොත් මම හොදට සලකල තම්යි යවන්නේ![]()

මගේ යාළුවෙකුගේ ගෙවල් පැත්තට ආපු යෙහෝවා කාරයො සෙට් එකකට ගමම එකතු වෙලා පන්නලා දාලා, එහෙම තමයි ඉන්න ඕනේ![]()

මචන් ඔය යෙහෝවා කරයෙකුට කියපන්කො අපේ ගෙවල් පැතෙත් පොඩ්ඩක් ඇවිත් යන්න කියලා..![]()

කොල්ලනේ,......
දැන් news වලට කිව්වා,
එදා ඔය ගොන් පාට් එකට සහභාගි උන තව කෙනෙක් මැරිල කියල....
දෙන්නෙක් තුන් දෙනෙක් මැරුනම තමයි,
අපේ උන්ට මොලේ පෑදෙන්නේ...........
![]()