mekane wade....
buduhamuduruwo kiyala nane kage unath gewal kadanna.
muladarma wadiyo kiyala unge gewala kudu kirima waradi...
hamuduruwaru avineethawa hasirima godak waradi adarshayak neda?
ekama athi agam karayanta ape agamata mada gahanna.
mamahithanne eka widihakata lkdood hari..
eth ape agamata karana dewal walata munta gahanna nathuwa maruwath kamakna.
බුදු හාමුදුරුවො ඇස්කන් පියගෙන මොනවත් දැක්කෙ නෑ වගෙ ඉන්න කියලත් නෑ. මූල ධර්ම වාදින්ව පන්නනෙ නැතුව උන්ව හුරතල් කරන්නද කියන්නෙ තව හාමුදුරුවරුන්ව මරණකන්, අසරණ මිනිස්සුන්ට මුළා කරනකන්.
ඔය බුද්ධාගම ගැන මාර කැක්කුමක් එකපාරට හැදිල කෑගහන උන් බෞදධද? උන් අඩු ගනෙ පන්සිල් පද පහවත් රකින උන්ද?
සිංහල බෞද්ධයන්ගෙ මූලික පරමාර්ථය නිවන් දැකිම, ඒ වගෙම බුදු දහම අරක්ෂා කිරීම(ඔය දෙක නැති කවුරු හරි ඉන්නව නම් ඌ සිංහල බෞද්ධ නෙමෙයි), නිවන් දකින්න රටක් තියෙන්නෙ ඕනෙ,බුදු දහම අරක්ෂා වෙලා තියෙන්නෙනත් ඔනෙ. ඒක නිසා තමයි ධර්මයද විනයද කියන දෙකෙන් ධර්මය රකින්න තෝර ගත්තෙ, ඔය බණ කියන උන්ටත් කියවන්න බුදු දහම තාම තියෙන්නෙත් ඒක හින්ද.
මේ වගෙ කතා ltte එකට ගහන්න පටන් ගන්න කොටත් කිව්ව(lkhoodත් කිව්වා) , සිංහල බෞද්ධයන්ට යුද්ධ කරන්න බෑ අරකයි මේකයයි ගලා. දැන් කාට්ටියම දැක්කනෙ යුද්ධ කරපු හැටි.





UUrruthel parlimanthuwe putuwala ganna oney. Eeeta passe by post baliyak arala manthree la ta education denna oney . 


