lkdood and Koswatta Prayer hall incident

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
oyage hageem apetat hoata terenawa...eth malli api kata kerane Janel weeduru gana newei..anthagamee minimaruwo ganata apith watenna one naa neda? vanacharee widihata hasirunaa ma mokada wenne.83 black july matakada...thama Lankawaa eka black stop ekak..minissu neethiya atata ganna eka koheth ma anwashya wadak. wisheshayen Hamuduruwoo. egollo apita hoda aadarsha denna ona. eth api dakke weeduru janel A/C kadana hamuduru wan wa.mewa dakina podi ewunta monawada hitenne??
සුමංගල හාමුදුරුවෝ රැජිණ කොඩිය බිම දාපු එකත් වැරදියිනේ ඔයාගේ තර්කෙට :confused:ඉතිහාසේ හොදට කියවලා බලන්න රටට කරදරයක් වෙන කොට හැමවෙලේම නැගිට්ටේ හාමුදුරුවෝ (හෙල උරුමේ ගැන නෙවෙයි මං කියන්නේ)
 
Jan 24, 2009
3,532
130

1. අර ප්‍රොටෙස්ට් එකේදි කවුරුවත් මැරුනේ නෑ. කාටවත් තුවාල වුනෙත් නෑ
2.කලු ජූලිය කියන්නේ වෙනම සිද්ධියක්. ඒක යූ ඇන් පී නිර්මානයක්. ඒකට හාමුදුරුවෝ සම්බන්ධ නෑ නේ. නමුත් ඒක කණගා‍ටුදායක සිදුවීමක් තමයි. ඒ වගේ දෙයක් නැවත ඇති වෙන්න තියෙන ඉඩ අඩුයි. එදාට වඩා අද සමාජය, මිනිස්සු ඉස්සරහට ඇවිත්
3.මිනිසුන්ව ආරක්ශා කරන්න නීතිය පණ මදි නම් මිනිස්සුන්ට නීතිය අතට ගන්න වෙනවා. ඔයාගේ ගෙදරට මොකෙක්හරි ඇවිත් අම්මව බලෙන් වෙන ආගමකට අදිනවානම් ඔයා ලපන් ගහනවාද? නැත්නම් අඩුම ගානේ උන්ව එලවගන්නවද?
4.ආදර්ශය තමයි, අසාධාරණයට විරුද්ද වෙන්න. කොන්ද පණ තියෙන මිනිහෙක් වෙන්න.ඔලුව නමාගෙන නිවටයෝ වගේ වෙන්න එපා.

හිතන්න මේ සිදුවීමේ ධනාත්මක පැත්ත. මිනිස්සු දැනුවත් වුනා, මිනිස්සු අවදි වුනා. ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න කියලා තෙරුම් ගත්තා.පාලකයො දැනුවත් වුනා, අර මිනීමරුවෝ දෙවන පියවරක් තබන්න බය වුනා.තවත් මිනීමැරුමක් වෙන එක නැවතුනා
සෘණාත්මක පැත්ත??? වීදුරුවක් කුඩු වුනා. තමන් මාර සාධාරණයි කියලා හිතන අය ත්‍රෙඩ් දැම්මා..
ඉතින්???:eek::eek::eek:
 
ALii

Member
Nov 6, 2009
1,554
69

රටේ පවත්නා නීතිය අකුරට ක්‍රියාත්මක නොවීමේ ප්‍රතිඵල තමයි මේ, ආගම් පනත අනුව හරියට ක්‍රියාත්මක වෙනවා නම් මේ කාලකණ්නි මූලධර්ම වාදීන් අද ආගම ප්‍රචාරය කරන්නේ හිරේ,
මේ වට එරෙහිව ජනතාව නැගී සිටින්න ඕනේ. නිකන් සුපිරි මිනිසා, මකුළු මිනිසා වගේ,

මේ සිදුවුනු සිද්දිය බටහිර ට ගැති අවජාතකයින්ට හොද ප්‍රවෘත්තියක් වෙයි,

ආගමික නායකයින්ගේ මැදිහත් වීමකින් තොරව රට බේර ගන්නවා කියන එක හීනයක් තමයි

මේ විරුද්ධ වීම ජාතිවාදී නොවේ, මෙය අන්ත්වාදයට එරෙහිව නැගී සිටීමක්,
 
samruka

Well-known member
  • Jul 6, 2007
    2,847
    484
    83
    Sri Lanka
    1. අර ප්‍රොටෙස්ට් එකේදි කවුරුවත් මැරුනේ නෑ. කාටවත් තුවාල වුනෙත් නෑ
    2.කලු ජූලිය කියන්නේ වෙනම සිද්ධියක්. ඒක යූ ඇන් පී නිර්මානයක්. ඒකට හාමුදුරුවෝ සම්බන්ධ නෑ නේ. නමුත් ඒක කණගා‍ටුදායක සිදුවීමක් තමයි. ඒ වගේ දෙයක් නැවත ඇති වෙන්න තියෙන ඉඩ අඩුයි. එදාට වඩා අද සමාජය, මිනිස්සු ඉස්සරහට ඇවිත්
    3.මිනිසුන්ව ආරක්ශා කරන්න නීතිය පණ මදි නම් මිනිස්සුන්ට නීතිය අතට ගන්න වෙනවා. ඔයාගේ ගෙදරට මොකෙක්හරි ඇවිත් අම්මව බලෙන් වෙන ආගමකට අදිනවානම් ඔයා ලපන් ගහනවාද? නැත්නම් අඩුම ගානේ උන්ව එලවගන්නවද?
    4.ආදර්ශය තමයි, අසාධාරණයට විරුද්ද වෙන්න. කොන්ද පණ තියෙන මිනිහෙක් වෙන්න.ඔලුව නමාගෙන නිවටයෝ වගේ වෙන්න එපා.

    හිතන්න මේ සිදුවීමේ ධනාත්මක පැත්ත. මිනිස්සු දැනුවත් වුනා, මිනිස්සු අවදි වුනා. ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න කියලා තෙරුම් ගත්තා.පාලකයො දැනුවත් වුනා, අර මිනීමරුවෝ දෙවන පියවරක් තබන්න බය වුනා.තවත් මිනීමැරුමක් වෙන එක නැවතුනා
    සෘණාත්මක පැත්ත??? වීදුරුවක් කුඩු වුනා. තමන් මාර සාධාරණයි කියලා හිතන අය ත්‍රෙඩ් දැම්මා..
    ඉතින්???:eek::eek::eek:

    උබට ඉතිහාසයත් උගන්නන්න වෙයි වගේ.මුලු ලෝකයම යූ ටියුබ් එකෙන් හොදට දැනුවත් වෙන්න අති වෙච්චදේ දැකලා....ඇත්තටම මේක කරන්න හේතුව දන්නේ අපි විතරයි...ලෝකෙට මේක යන්නෙ වැරදි විදිහට..
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    උබට ඉතිහාසයත් උගන්නන්න වෙයි වගේ.මුලු ලෝකයම යූ ටියුබ් එකෙන් හොදට දැනුවත් වෙන්න අති වෙච්චදේ දැකලා....ඇත්තටම මේක කරන්න හේතුව දන්නේ අපි විතරයි...ලෝකෙට මේක යන්නෙ වැරදි විදිහට..
    කවදත් උනේ එකම දේ, අපි LTTE එකට ගහනකොට ලෝකය කිව්වේ දෙමෙල්ලුන්ට ගහනවා කියලා, දැන් යුද්දේ දින්නට පස්සේ යුධ අපරාධ ගැන පරීක්ෂණ,
    තාම ඇත්ත තේරිලා නෑ වගේ
     
    Jan 24, 2009
    3,532
    130
    0
    උබට ඉතිහාසයත් උගන්නන්න වෙයි වගේ.මුලු ලෝකයම යූ ටියුබ් එකෙන් හොදට දැනුවත් වෙන්න අති වෙච්චදේ දැකලා....ඇත්තටම මේක කරන්න හේතුව දන්නේ අපි විතරයි...ලෝකෙට මේක යන්නෙ වැරදි විදිහට..

    ලෝකයාට බයේ හිටියොත් මොකුත් කරන්න බෑ නේ. දැන් ලෝකයා කියන විදියට හිටියා නම් යුද්දේ ඉවර වෙන්නෙත් නෑ නේ. ඕන කෙනෙක් ඕන දෙයක් කියපුදෙන්.
    තව කෙනෙක් මැරුනම පාංශුකූලය දෙනවට වඩා වටින්නේ තව මරණයක් නවත්ත ගන්න එක නේද?
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    සුමංගල හාමුදුරුවෝ රැජිණ කොඩිය බිම දාපු එකත් වැරදියිනේ ඔයාගේ තර්කෙට :confused:ඉතිහාසේ හොදට කියවලා බලන්න රටට කරදරයක් වෙන කොට හැමවෙලේම නැගිට්ටේ හාමුදුරුවෝ (හෙල උරුමේ ගැන නෙවෙයි මං කියන්නේ)

    වැරදියිනේ මචන් සම්පූර්නයෙන් වැරදි සුමංගල හාමුදුරුවෝ රැජිණ කොඩිය බිම දාපු එක වැරදියි... එහෙම බිමදාල අරගල කරපු නිසානෙ සුද්දො ගියෙ..
    අපරාදෙන බං සුද්දො ගියෙ හිටියංනන්නෙ බෞද්ධාගම නැත්තටම නැතිකරන්නනෙ ...දැන් වුනත් බෞද්ධාගම නැතිකරන්න හදනකොටම හාමුදුරුවරැ මැදට එනවා,,ඒව අනුමත කරන්න පුලුවන්ද?බෑනෙ!! ලංකාවෙ ඔන දෙයක් රැකපන් බෞද්ධාගම නැතුව...ඒක රකින්න කතාකරන්නෙ ආගම් වාදියො!! මේ යන විදිහට ගියොත් රටට, ආගමට මැව්ම්කාර දෙයියන්ගෙම පිහිටයි
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    වැරදියිනේ මචන් සම්පූර්නයෙන් වැරදි සුමංගල හාමුදුරුවෝ රැජිණ කොඩිය බිම දාපු එක වැරදියි... එහෙම බිමදාල අරගල කරපු නිසානෙ සුද්දො ගියෙ..
    අපරාදෙන බං සුද්දො ගියෙ හිටියංනන්නෙ බෞද්ධාගම නැත්තටම නැතිකරන්නනෙ ...දැන් වුනත් බෞද්ධාගම නැතිකරන්න හදනකොටම හාමුදුරුවරැ මැදට එනවා,,ඒව අනුමත කරන්න පුලුවන්ද?බෑනෙ!! ලංකාවෙ ඔන දෙයක් රැකපන් බෞද්ධාගම නැතුව...ඒක රකින්න කතාකරන්නෙ ආගම් වාදියො!! මේ යන විදිහට ගියොත් රටට, ආගමට මැව්ම්කාර දෙයියන්ගෙම පිහිටයි
    11.gif
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මේක බලපාන්නේ සිංහල බෞද්ධ අයට විතරක් නෙමෙයි,

    මුං බාගන්නේ අසරණ දුප්පත් මිනිස්සුන්ව, උං මේ මිනිස්සුන්ට සල්ලි පෙන්නලා උංගේ ආගම් වලට ගන්නවා, අපි ඒ දුප්පත් මිනිස්සුන්ට උදව් කලොත් මේ දේවල් නිකන් ම නැති කරන්න පුලුවන්,

    NGO කියලා ආපු එවුන් සුනාමි කදවුරු වල ඉන්න කීදෙනෙක්ව නම් උංගේ ආගම් වලට අරගෙන තියෙනවද, මුං වැඩියෙන්ම ඉන්නේ අපි අත ඇරලා දාල තියෙන දුෂ්කර පලාත් වල

    නිය පොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන කල් බලං ඉන්න එක තමයි අපේ පුරුද්ද
    අනිවාර්යෙන් ...
    මේකට ගොඩක් අහුවෙන්නේ දෙමළ හිංදු ජනතාව :(
    සිංහලයෙකුට හරි මුස්ලිම් අයට හරි මොනවා හරි උනාම කෑ ගහන්න හඩ නඟන්න කට්ටිය ඉන්නවා..
    මං හොදටම දන්නවා අහිංසක දෙමළ මිනිස්සුන්ව convert කරන අන්තවාදී සංවිධාන..මේවට විරුද්ධව එක මානව හිමිකම් සංවිධානයක් හෝ NGO එකක් කතා කරලා තියනවද :baffled: නීතිය
    ඒ මිනිස්සු නොදැනීම දැලේ වැටිලා..
    ආය ඉංගිරිසියෙන් උගන්නන මොන්ටිසෝරි තියනවා දුප්පත් මිනිස්සුන්ගේ ළමයිව බා ගන්න..
    මේවට අපේ අය කියනවා ඒ මිනිස්සුන්ගේ වැරැද්දළු:dull:
     
    yashan

    Active member
  • Mar 14, 2007
    5,779
    9
    38
    35
    ~In Your Heart~
    :lol: :lol: (oya meeta kalin maawa ek wala dakala naha wage-onna mama PM ekak dennam ) pahara gahanna nathnam,odokkuwe daala nalawannadha? aney MR.! oya ayeth online awill meyka hariyata kiyawanna.Mamanam katha kare saadharanawa.Mama issela dhunno comment eken kaatawath agilla dhikk karewath katawath dhos kiwwe wath naha bolan.

    :lol:MR. mama thread eka hodata kiyawala thamai comment karanne. Eke sakayak na.
    Oya kiyana kathawa hari. Me thread walin samagiya nathi wenawa thamai. Eth eeta wadita 1000 warayak watinawa minissu danuwath karana eka. lkdood wage ayata ida deela kata wahan hitiyoth eeta wadiya winasayak wenawa. Ai ogollo me thread eke thiyena ewaye atha naththa katha karanne naththe. Mewaye waraddama pennanna hadanne.
    Anik eka EK wage community ekaka mewa katha karanne nathiwa wena kohe katha karannada? Mewa EK eke katha karanna hoda nathnam GT relegious section ekak danne na ne. :)
     
    Last edited:

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113

    මේවගේ එකකින් සමගිය නැතිවෙන්නේ නෑ.. හැබැයි කෙනෙකුට පුලුවන් මෙකෙන් සමගිය නැතිකරලා දාන්න..
    එත් එහෙම කියලා අපි හැමදාම කටවහගෙන හිටියොත් කවදා හරි දවසක් එනවා කටවහගෙන හිටපු එක වෙන අපිටම ප්‍රශ්නයක් වෙන..
    මේ වගේ ත්‍රේඩ් එකක්ක අරමුණ සමගිය නැතිකිරීම වත් ඒකට කත් ඇදීමවත් නෙවෙයි..
    ගොඩක් අය ඉන්නවල වගේ අය මොකද කරන්නේ කියලා තෙරුම් ගන්න බැරුව එහෙම අයව විශ්වාස කරගෙන ඉන්න..
    මේ ත්‍රෙඩ් එකෙන් පුලුවන් එහෙම නොතෙරුම් කමක් තියන මනුස්සයෙකුට මේ ගැන දනුවත් වෙන්න..
    කැමති දෙයක් විශ්වශ කරගන්න එක එයලගෙ වැඩක්..
     
    Last edited:

    suraj1132

    Active member
  • Mar 10, 2009
    505
    26
    28
    මචං බොරුවට උඩ පනින්නෙ මන්ද උබලාද.අඩෝ ආගම් වාදය ඇදගන්න එපා. ජාතිවාදය ආගම් වාදය වගේ නිසරු දේවල් ඇදගන්න එපා.කියවන්න කලින් මෙවගේ ත්‍රෙඩ් වලින් වෙන දේවල් කාටත් හොදින් මං දන්නනිසා. අයියන්ඩ්ගෙ ඉතිහාසය දන්නනිසා මං මේ අවස්තාවේදී ස්වාදීනව කතාකරනවා

    dan kavuda ban methana jaathi vaadayai aagam vaadayai adagaththe??ah???oya jaathi vaadayai aagam vaadayai avussanna epa kiyana minissu thamai mata pennannama bari unn....may vachana boruwata sinhala bauddayage pita konda kadanna daagaththa vachana......

    eii aiyandige ithihaasaye mokakkda thiyena varadda???uu avilla jaathivaadaya aagamvaadaya avussanna epaa kiyala sinhalayava bayagullo karala thiyanna try karana umbala vage evunta viruddava yana,ethaamath sulu,shreeshta sinhalayangen ekek....ada uu may thread eka damme nathnum ape ekek mayvalata viruddava prashna karanne naha.....umbala hari aasai ehema venavaanam neda....umbala thamai may ratata vina karanne....

    mama dakka mehen aiyandi ara lkdoodta baninakota lkdoodta pakshava thava thanaka thread ekak arala catholic poraval tika avilla uuta pakshava post daala gihilla....muslim minissuth unge prashnekadi un okkoma ekathu venava....eeth sinhala bauddayonge prashnekadi,,,ape kollo tika ekathuwenna haduwama,,apeema kaalakanni tikak ekathuwela jaathivaadaya aagamvaadaya kiyala eekata mada gahala eeka nathi karala daanava..........

    thamange jaathiyata aadare nathi jaathiya nonagii...thamange aagamata aadare nathi aagama nonagii...eeva venuven kathaakiriima jaathivaadaya hoo aagamvaadaya avissima nemei.....nikan minissunge konda kadannathuwa hitapan.....ehema vunoth kavada hari api ape lamainta may rate inna bari thathvayak hadala denaeka vitharai karanne.......
    (maybe this guy is not a sinhala after all)....
     
    yashan

    Active member
  • Mar 14, 2007
    5,779
    9
    38
    35
    ~In Your Heart~

    මේවගේ එකකින් සමගිය නැතිවෙන්නේ නෑ.. හැබැයි කෙනෙකුට පුලුවන් මෙකෙන් සමගිය නැතිකරලා දාන්න..
    එත් එහෙම කියලා අපි හැමදාම කටවහගෙන හිටියොත් කවදා හරි දවසක් එනවා කටවහගෙන හිටපු එක වෙන අපිටම ප්‍රශ්නයක් වෙන..
    මේ වගේ ත්‍රේඩ් එකක්ක අරමුණ සමගිය නැතිකිරීම වත් ඒකට කත් ඇදීමවත් නෙවෙයි..
    ගොඩක් අය ඉන්නවල වගේ අය මොකද කරන්නේ කියලා තෙරුම් ගන්න බැරුව එහෙම අයව විශ්වාස කරගෙන ඉන්න..
    මේ ත්‍රෙඩ් එකෙන් පුලුවන් එහෙම නොතෙරුම් කමක් තියන මනුස්සයෙකුට මේ ගැන දනුවත් වෙන්න..
    කැමති දෙයක් විශ්වශ කරගන්න එක එයලගෙ වැඩක්..

    :yes::)
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,847
    484
    83
    Sri Lanka
    ලෝකයාට බයේ හිටියොත් මොකුත් කරන්න බෑ නේ. දැන් ලෝකයා කියන විදියට හිටියා නම් යුද්දේ ඉවර වෙන්නෙත් නෑ නේ. ඕන කෙනෙක් ඕන දෙයක් කියපුදෙන්.
    තව කෙනෙක් මැරුනම පාංශුකූලය දෙනවට වඩා වටින්නේ තව මරණයක් නවත්ත ගන්න එක නේද?

    මරනයක් නවත්වන එක අපේ යුතුකම.හැබැයි නීත්යානුකූලව
     
    sri_lion

    Member
    Sep 14, 2006
    12,908
    102
    0
    Kuala Lumpur
    juz to let you know ...proper Christians aint like that..that is fakerz who want money n fame doin those things..

    people pls dont hate me cuz im Christian..im juz tellin ya

    I'm asking following questions honestly because I do not know, because I'm not in Sri Lanka at the moment..

    So how many of those *Proper Christians* actually came forward and voiced out that this is wrong?

    If you say this is not the way of the proper Christians then this is an insult to proper Christians and to Jesus too.. so has anyone from the church has come forward to say its wrong and to give a official statement behalf of *proper Christians*?
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,847
    484
    83
    Sri Lanka
    dan kavuda ban methana jaathi vaadayai aagam vaadayai adagaththe??ah???oya jaathi vaadayai aagam vaadayai avussanna epa kiyana minissu thamai mata pennannama bari unn....may vachana boruwata sinhala bauddayage pita konda kadanna daagaththa vachana......

    eii aiyandige ithihaasaye mokakkda thiyena varadda???uu avilla jaathivaadaya aagamvaadaya avussanna epaa kiyala sinhalayava bayagullo karala thiyanna try karana umbala vage evunta viruddava yana,ethaamath sulu,shreeshta sinhalayangen ekek....ada uu may thread eka damme nathnum ape ekek mayvalata viruddava prashna karanne naha.....umbala hari aasai ehema venavaanam neda....umbala thamai may ratata vina karanne....

    mama dakka mehen aiyandi ara lkdoodta baninakota lkdoodta pakshava thava thanaka thread ekak arala catholic poraval tika avilla uuta pakshava post daala gihilla....muslim minissuth unge prashnekadi un okkoma ekathu venava....eeth sinhala bauddayonge prashnekadi,,,ape kollo tika ekathuwenna haduwama,,apeema kaalakanni tikak ekathuwela jaathivaadaya aagamvaadaya kiyala eekata mada gahala eeka nathi karala daanava..........

    thamange jaathiyata aadare nathi jaathiya nonagii...thamange aagamata aadare nathi aagama nonagii...eeva venuven kathaakiriima jaathivaadaya hoo aagamvaadaya avissima nemei.....nikan minissunge konda kadannathuwa hitapan.....ehema vunoth kavada hari api ape lamainta may rate inna bari thathvayak hadala denaeka vitharai karanne.......
    (maybe this guy is not a sinhala after all)....

    මතකද 1960 ඩොනමෝර් ආඩුක්‍රමයේ උගත් සිංහලයන් කියලා නිලතලයක් තිබ්බා.මං හිතන්නේ අන්න ඒ වගෙ.පටු අරමුනු වලින් වෙන්නෙ අපේ අහිංන්සක මිනිස්සුන්ගෙ නම්බුව නැතිවෙන එක විතරයි. මූල දර්මවාදීන් ගැන දැනුවත් කිරීම් කරන්න ඔන.හිංසනය උත්තරයක් නෙවේ.