හිත පතුලෙම ඉදන් හැමතිස්සෙම එබිකම් කර කර
ඇයි මට මෙච්චරම වද දෙන්නෙ....
හිතේ පුන්චිම සිදුරකින් ඇතුලට රිංගලා
ඇරල එලියට ගන්න බැරි තරමටම හයිය
දොරගුළු දා ගත්තෙ කොහොමද.......
කවදාවත් පෙම් කරන්න බැරි බව දැන දැනම
හිත ඇතුලෙ ඉදන් මොනවද මගෙන් ඉල්ලන්නෙ...
කමක් නෑ.... යන්නම අකමැති නම්
හිත ඇතුලෙ හැමදාම ඉන්න
අනේ ඒත් මට චුට්ටක් ඉඩ දෙන්න
මුහුණ දිය යුතු නිසා ජිවිතයට මම....
ඇයි මට මෙච්චරම වද දෙන්නෙ....
හිතේ පුන්චිම සිදුරකින් ඇතුලට රිංගලා
ඇරල එලියට ගන්න බැරි තරමටම හයිය
දොරගුළු දා ගත්තෙ කොහොමද.......
කවදාවත් පෙම් කරන්න බැරි බව දැන දැනම
හිත ඇතුලෙ ඉදන් මොනවද මගෙන් ඉල්ලන්නෙ...
කමක් නෑ.... යන්නම අකමැති නම්
හිත ඇතුලෙ හැමදාම ඉන්න
අනේ ඒත් මට චුට්ටක් ඉඩ දෙන්න
මුහුණ දිය යුතු නිසා ජිවිතයට මම....
Last edited:



Nuwan/minu comments kaviyata mara vidihata galapenawa.. hoda nirmanyak...