SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Hitman 2009

Member
Aug 9, 2009
28
2
0
42
need songs

mata shashika nisansala kiyana akashaye gana gimhana iwure song eka hoyala denna puluwnda please


thawa
ananda wena waye
pol kattata wathura aran (old)
jeewithaya oben dana

kiyana song tikath puluwanda thaha wenna epa:rofl:
 

ZAN

Member
Jun 27, 2007
560
12
0
Colombo
machnzzz la

mata SUNIL EDIRISINGHE mahathage VIYO OO PASUWAI DANENNE kiyana song eka deepallako.......

plzzzzzzzzzzzzzzzzzzzzzzzzz
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    mata shashika nisansala kiyana akashaye gana gimhana iwure song eka hoyala denna puluwnda please


    thawa
    ananda wena waye
    pol kattata wathura aran (old)
    jeewithaya oben dana

    kiyana song tikath puluwanda thaha wenna epa:rofl:
    ජීවිතය ඔබෙන් දැන- ආදරයෙන් සිඹ
    ළගම තබාගෙන මුතු කැටයක් ලෙස
    මී ගුලකින් රිංගන තරු එළියක් ලෙස
    මිහිර විදින්නම් ළදුනි දයාබර...

    ස්නේහයක උපන් කවියක් කැට තලයක
    ලියා තබමි නුඹ නමින් සදාතන.....


    Jivithaya Oben Dana-Dayan Vitharana



     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    machnzzz la

    mata SUNIL EDIRISINGHE mahathage VIYO OO PASUWAI DANENNE kiyana song eka deepallako.......

    plzzzzzzzzzzzzzzzzzzzzzzzzz

    වියෝ වූ පසුවයි දැනෙන්නේ
    ප්‍රේමයේ අභිමන්
    හැඩූ දා කදුලයි දකින්නේ
    සිනාවේ සරදම්..

    හදක් නැති දා අහස් තලයට
    තරුව දෙයි සැනසුම්
    පුන් පොහෝදා එවන් තරුවම
    ලබන්නේ ගැරහුම්.....
    Viyou Uo Pasuwai Danenne-Sunil Edirisinghe

     
    වියෝ වූ පසුවයි දැනෙන්නේ
    ප්‍රේමයේ අභිමන්
    හැඩූ දා කදුලයි දකින්නේ
    සිනාවේ සරදම්..

    හදක් නැති දා අහස් තලයට
    තරුව දෙයි සැනසුම්
    පුන් පොහෝදා එවන් තරුවම
    ලබන්නේ ගැරහුම්.....
    Viyou Uo Pasuwai Danenne-Sunil Edirisinghe

    අර්ථාන්විත සිංදුවක් නේ නංඟා. මමත් ගන්නවා.ස්තුතියි ඔයාට !
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මේ ලොව යම් කිසිවකු
    මාහට පෙම් කල බව
    එතකොට ඒ ගී රාවය
    හීන් හඩින් මට කියාවි

    මා මල පසු සොහොන් කොතේ
    දුක් ගීයක් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව
    නන්නාදුනනා ඔබගේ
    අත් අකුරෙන් ලියනු මැනව



    Ma Mala Pasu Sohon Kothe - Pandith Amaradewa
     
    • Like
    Reactions: coolnishan
    මේ ලොව යම් කිසිවකු
    මාහට පෙම් කල බව
    එතකොට ඒ ගී රාවය
    හීන් හඩින් මට කියාවි

    මා මල පසු සොහොන් කොතේ
    දුක් ගීයක් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව
    නන්නාදුනනා ඔබගේ
    අත් අකුරෙන් ලියනු මැනව



    Ma Mala Pasu Sohon Kothe - Pandith Amaradewa
    දවස් කීපයකට පස්සේ.:):):)
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    දවස් කීපයකට පස්සේ.:):):)

    :):):)
    ඔව් ඔව් එතකොට කරමලේ සුදු වෙන්නෙ නෑනෙ
    (පොඩි වැඩ වගයකට ගෙදරින් පිට හිටියෙ)
    :):):)
     
    Status
    Not open for further replies.