SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Madhubala

Member
Jun 12, 2009
393
1
0
අහසින් බසින් සද මඩලින් බසින්

මිනිසුන් මැද පුතුනේ මිහිමඩලේ හිදින්
කදුළු සුසුම් මැද මුවහත් වෙමින්
රට වෙනුවෙන් දැය වෙනුවෙන් නොසැලී ඉදින්
Ahasin Basin-Nanda Malani


ස්තුතියි sis මම මේක ගත්තා.
 

arunajith

Member
Aug 19, 2006
5,682
14
0
Mt.Lavinia
මේ ලොව යම් කිසිවකු
මාහට පෙම් කල බව
එතකොට ඒ ගී රාවය
හීන් හඩින් මට කියාවි

මා මල පසු සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව
නන්නාදුනනා ඔබගේ
අත් අකුරෙන් ලියනු මැනව



Ma Mala Pasu Sohon Kothe - Pandith Amaradewa


:shocked::shocked::shocked:
Kalekin neda chandana,
Sinduwa mamath gaththa, Thanks....
:):):)
 

Shiwantha

Member
Jun 6, 2006
11,795
44
0
Bs
අ‍පි ආයේ දවසක හමුවෙමුද මේ අද වගේ
දැන් ඉර ගිලෙයි මුහුදේ
කළුවර පිපෙයි දෙපසේ
වෙන් වෙමු ඉතින් හමු වන සිතින්
අපි ආයෙ දවසක අද වගේ....

තුටින් හමුවුන සුහද බව අප
අරන් යමු අපෙ මතක මැදුරට
ආයෙමත් හමුවන තුරා
එකම තැකදි ජීවිතේ.....


Api Aaye Dawasaka-Dayan Vitharana




harima lassana sinduwak meka siththam karamin album eke ekak neda

thanx nago
 

nwnbs

Member
kaga laga hari thiyanawanam mata IKMAN NOUNANAM API APAGA THAMAI HITHAWATHI

kiyana song eaka danwada?
මම අප්ලෝඩ් කරා ක්‍රිෂාන්ත එරන්දකගේ ගීත වගයක්. ඒකෙ නම් තිබුන.ඒත් ඒක zip කරපු එකක් නිසා ඔය සිංදුව විතරක් දෙන්න අමාරුයි. හවස් වෙනකම් කවුරුවත් නොදුන්නොත් මම ගෙදර ගියාම අප්ලෝඩ් කරන්නම්...:)
http://www.mediafire.com/file/cwmyzma2i2o/Krishantha Erandaka - Nawathenpola.rar
 
  • Like
Reactions: thilzz

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Please Help Me, I need a song....

    Karunarathna Diwulgane mahathmayage sinduwak.

    "Ajaneya iskutara turaga pita wadina"

    Please post a link if anyone has this song....

    Thank you.....

     
    Status
    Not open for further replies.