දින කීපයකට ඉස්සර කෙනෙක් ඉල්ලලා තිබුනා,අමරදේව ශූරීන්ගේ
මහවැලි ගීතය සහ වැසි වසිනා ගීත දෙක.
නූන් ළඟ තියනවද ඒ ගීත දෙක?
(අමරදේව ශූරීන්ගේ මෙම ගීත දෙක තිබෙන කෙනෙක් ඉන්නවද?
1) සිරිපද ලස සමනොල සිරසේ ...
(මෙම ගීතය පොල්ගොල්ල වේල්ල ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවේදී නිර්මාණය වූවක්)
2) වැසි වසිනා අහස අපි ...
(මෙම ගීතය ලංකා සම සමාජ පක්ෂයේ වාර්ෂික මහ සභාව වෙනුවෙන් නිර්මාණය වූවක්)
Shamme sis..pls check here & special thanks goes to Thilzz sis.. becoz
http://ns1.elakiri.com/forum/showthread.php?p=5657418
Last edited:




