මේ ගැන ඔයාලා මොනාද හිතන්නේ??

Nov 24, 2008
14,813
575
0
78
aiyoooooooooo. eka para dennek mokakda? :D mama eka para 3 denekuta love karala thiyenawane :P

Yeah......... true... yes...
:):):):)


E apine......
ape ekek innawa....

miniha.... kello 5 ekka love karanawa.....
maxxaaa..... he is my best FND:lol::lol::lol:

habai .... tht girl lata inne 1 boy FND kenai......eya thamai... tht boy....
bt minihata girl la 5 denek.....mmmmmmmmmmm:):)
(me dawas wala thawa girl kenek ta try karanawa):rofl::lol:
 

KGP

Member
Nov 5, 2009
490
7
0
Home sweet home@Homagama
bt malli eya kiyanne wena deyak ne
2.gif
eyata e guy wa marry karanna one nalu adare karanawanm ati lu :sorry:

Eka maha bolada kiyamanak sis...... prashnawaladi minissu hageem walin theerana ganna hoda na.
 

n_ayeshmantha

Member
Dec 4, 2007
3,837
69
0
34
I live in gampaha
Yeah......... true... yes...
:):):):)


E apine......
ape ekek innawa....

miniha.... kello 5 ekka love karanawa.....
maxxaaa..... he is my best FND:lol::lol::lol:

habai .... tht girl lata inne 1 boy FND kenai......eya thamai... tht boy....
bt minihata girl la 5 denek.....mmmmmmmmmmm:):)
(me dawas wala thawa girl kenek ta try karanawa):rofl::lol:


machan kauda e kolla ???u lagadima ammbanata kai wage :D .... 5k ane mata 1k tibunot hndatama ati:rofl::rofl::rofl:
 

sajithd

Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    Yeah......... true... yes...
    :):):):)


    E apine......
    ape ekek innawa....

    miniha.... kello 5 ekka love karanawa.....
    maxxaaa..... he is my best FND:lol::lol::lol:

    habai .... tht girl lata inne 1 boy FND kenai......eya thamai... tht boy....
    bt minihata girl la 5 denek.....mmmmmmmmmmm:):)
    (me dawas wala thawa girl kenek ta try karanawa):rofl::lol:

    amoo machn 5k nam hondatama wedi. aegollanwa nadatthu karannama sehena ganak yanawa ethi :lol::lol:
     

    Vihaghi

    Member
    Oct 28, 2009
    26
    3
    0
    Mage adahasath eeka asadaarana deyak.hethuwa..awanka aadarayak dennek athara bedanna ba. Samahara boys lata me wage prob. ekak eddi eyalata thoraganna bari wenawa kaawa thora gannada kiyala. Eeth eekin wenne anith girlta loku asadaaranayak.
    Man nam hithanne awankawa aadare karanwanam a ekkenekta a aadare himiwenna oone kiyala:)
     

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    මෙහෙමයි ඔතනදි එක්කෙනෙක් වෙත ආදරයෙන් බැඳිල ඉන්න විට තව කෙනෙකුට ආදරයක් ඇතිවෙනව කියන්නෙ එක්කො අර කෙනාට තියෙන ආදරය හීන වී යෑම නිසා අනිත් කෙනාට ආදරයක් හටගන්නව. එහෙමත් නැත්තම් දෙන්නට ම ආශාවක් පමණයි ඇත්තෙ. පෙම්වතියකට හෝ පෙම්වතෙකුට දෙදෙනෙකුට එකවර ආදරයක් එක සමානව හටගන්නව කියන දේ හා එක සමානව දෙදෙනාට ම ආදරය කරමින් ඉන්නව කියන දේ ප්‍රායෝගික නෑ. එතනදි එක්කෙනෙක් තෝරගන්න සිදුවෙනව හෝ දෙන්නගෙන් ම ඉවත් වෙන්න සිදුවෙනව. හැබැයි කෙනෙකු වෙත තිබුණ ආදරයක් අඩුවී යද්දි වෙන කෙනෙකුට ඒ හිතේ ආදරයක් මතුවිය හැකියි. මෙතන මේ අවංක වූ හා අපිරිමිත වූ හා නොසැලෙන ආදරය නම් වූ දේ ගැන නෙමෙයි කියන්නෙ. (සාමනයෙන් එහෙම ආදරයක් කෙනෙකුට දක්ව‍න්නෙ දෙමවුපියො. කලාතුරකින් බිරිඳ ‍හෝ සැමයත් එහෙම වෙන්න පුළුවන්.)

    වැරදිද කියන ගැටලුවට පිළිතුරක් දෙනව නම් කියන්න තියෙන්නෙ ආදරය කරද්දි අවංකව ආදරය කරන්න කියල. හැබැයි යම් හේතුන් මත ඒ කෙනාට තියෙන් ආදරය අඩුවී හෝ නැතිවී වෙන කෙනෙකු වෙත ආදරයෙන් බැ‍ඳෙනව නම් අර මුල් තැනැත්තාව තවත් රවටන්නෙ නැතුව වෙන්වීම හොඳ දෙයක්. හැබැයි ඉතින් එහෙ මෙහෙ දුවන සිතකින් ඒ කෙනාට හොඳක් සිද්ධවෙන්නෙ නෑ. තමන්ගෙ හිත නිසියාකාර අරමුණක තියාගන්න පුහුණු වෙන්න ඕන. හැබැයි සැබෑ ආදරය කියන දේ දිනම් එහෙම වෙන්න අපහසුයි. ඒත් ආදරය කියන දේ දෙදෙනාගේ ම රුචිකත්වය. හැඟීම් මත සිදුවන නිසා එසේ ‍නොගැලපීම් ඇතිවීමට ඉඩ තියනව. ඔය දේවල් සාමන්‍ය වෙන්නෙ අශාව කියන දේ වරදව ආදරය ලෙස වටහා ගැනීම නිසා. හරි ආදරයනම් එතන තිබිය යුත්තේ පරිත්‍යාගය. ඒත් සාමාන්‍ය මිනිසුන් වන අපට හැඟීම්, ආශාවන් ඕනවටත් වැඩියෙන් තියෙන් නිසා ආදරය කියන දේත් ආශාව පදනම් කරගෙන තමයි බිහිවෙන්නෙ.

    :shocked::shocked::shocked:ඔයා ලව් කරල තියෙනවද???:shocked::shocked::shocked:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    Mage adahasath eeka asadaarana deyak.hethuwa..awanka aadarayak dennek athara bedanna ba. Samahara boys lata me wage prob. ekak eddi eyalata thoraganna bari wenawa kaawa thora gannada kiyala. Eeth eekin wenne anith girlta loku asadaaranayak.
    Man nam hithanne awankawa aadare karanwanam a ekkenekta a aadare himiwenna oone kiyala:)


    Welcome to EK
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ආදරේ කියන එකනම් මහ භයානක දෙයක්. :shocked: ඇත්තටම අනෙක් කෙනාට හිත ඇතුළෙන් එන තදබල හැඟීමක් එහෙම ලේසියෙන් පහළ වෙන්නෙ නෑ නෙ. එහෙව් එකේ ඒව දෙකක් එක සැරේ පහළ වෙන එක හොඳටම දුර්ලභ දෙයක්. :no: එහෙම වෙනවනම්, ඒ කියන්නෙ දෙන්නෙකුට එක වගේම ආදරේ කරන්න පුලුවන් කෙනෙක් කියන්නෙ ආත්මාර්ථයෙන් තොර කෙනෙක් වෙන්න ඕනෙ; තමන්ගෙ පටු ආශාවන් ඉෂ්ට කර ගන්න ඇති උවමනාවක් නොවෙයි එතන තියෙන්නෙ. ඉතින් එහෙම අවංක ආදරයක්නම් තියෙන්නෙ, අරයා එක්ක එකතු වෙන්නද, මෙයා එක්ක එකතු වෙන්නද කියන ප්‍රශ්නයක් එන්නෙ නෑ. එහෙම එකතු වීමක් ගැන කතා කරනකොටම එතන මූලික වෙන්නෙ ආශාවන්; ආදරය නෙවෙයි.
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    මේ සින්දුවෙ මේ කියන දෙන්නා එයාගෙ බිරිදයි අම්මයි.... මේක අපේ භාෂාවෙන් කියනවනම් "Double Game" එකක් කියල වැරදියට වටහ ගන්න එපා...
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    eka harima simple plan ekak machn. mama giya tution class 3 kello thundenek hitiya. den try karana kenawa science quiz ekedi hamba una kenek :rofl:


    ellaaaaaaaaaaaz:P:P:P:P

    kalekata issara .........
    dan nam.... tam path wenna oneeeeeeeeeee:yes::yes:

    wasami song eka wageeeeee
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,503
    5,853
    113
    හෝම් ස්වීට් හෝම්
    ආදරේ කියන එකනම් මහ භයානක දෙයක්. :shocked: ඇත්තටම අනෙක් කෙනාට හිත ඇතුළෙන් එන තදබල හැඟීමක් එහෙම ලේසියෙන් පහළ වෙන්නෙ නෑ නෙ. එහෙව් එකේ ඒව දෙකක් එක සැරේ පහළ වෙන එක හොඳටම දුර්ලභ දෙයක්. :no: එහෙම වෙනවනම්, ඒ කියන්නෙ දෙන්නෙකුට එක වගේම ආදරේ කරන්න පුලුවන් කෙනෙක් කියන්නෙ ආත්මාර්ථයෙන් තොර කෙනෙක් වෙන්න ඕනෙ; තමන්ගෙ පටු ආශාවන් ඉෂ්ට කර ගන්න ඇති උවමනාවක් නොවෙයි එතන තියෙන්නෙ. ඉතින් එහෙම අවංක ආදරයක්නම් තියෙන්නෙ, අරයා එක්ක එකතු වෙන්නද, මෙයා එක්ක එකතු වෙන්නද කියන ප්‍රශ්නයක් එන්නෙ නෑ. එහෙම එකතු වීමක් ගැන කතා කරනකොටම එතන මූලික වෙන්නෙ ආශාවන්; ආදරය නෙවෙයි.

    වෙනස් විදියකින් බලලා දිපු උත්තරයක් :)
     

    n_ayeshmantha

    Member
    Dec 4, 2007
    3,837
    69
    0
    34
    I live in gampaha
    Mage adahasath eeka asadaarana deyak.hethuwa..awanka aadarayak dennek athara bedanna ba. Samahara boys lata me wage prob. ekak eddi eyalata thoraganna bari wenawa kaawa thora gannada kiyala. Eeth eekin wenne anith girlta loku asadaaranayak.
    Man nam hithanne awankawa aadare karanwanam a ekkenekta a aadare himiwenna oone kiyala:)


    Welcome to EK :):)