aiyoooooooooo. eka para dennek mokakda?mama eka para 3 denekuta love karala thiyenawane
![]()
Yeah......... true... yes...




E apine......
ape ekek innawa....
miniha.... kello 5 ekka love karanawa.....
maxxaaa..... he is my best FND



habai .... tht girl lata inne 1 boy FND kenai......eya thamai... tht boy....
bt minihata girl la 5 denek.....mmmmmmmmmmm


(me dawas wala thawa girl kenek ta try karanawa)


mama eka para 3 denekuta love karala thiyenawane

එහෙම වෙනවනම්, ඒ කියන්නෙ දෙන්නෙකුට එක වගේම ආදරේ කරන්න පුලුවන් කෙනෙක් කියන්නෙ ආත්මාර්ථයෙන් තොර කෙනෙක් වෙන්න ඕනෙ; තමන්ගෙ පටු ආශාවන් ඉෂ්ට කර ගන්න ඇති උවමනාවක් නොවෙයි එතන තියෙන්නෙ. ඉතින් එහෙම අවංක ආදරයක්නම් තියෙන්නෙ, අරයා එක්ක එකතු වෙන්නද, මෙයා එක්ක එකතු වෙන්නද කියන ප්රශ්නයක් එන්නෙ නෑ. එහෙම එකතු වීමක් ගැන කතා කරනකොටම එතන මූලික වෙන්නෙ ආශාවන්; ආදරය නෙවෙයි.