Gaththa...thanks
Ela Ela Ohoma Yamu... Kalin Sinduwak Illala Thibuna Lebunada? Nethanam Mathak Karana. Dennam
Gaththa...thanks
Ela Ela Ohoma Yamu... Kalin Sinduwak Illala Thibuna Lebunada? Nethanam Mathak Karana. Dennam
Mama next week gedara giyahama mage sinduth upload karanna patan gannam...danata out of colombo 
Anybody have "Salalihiniyo numba danne ne" song...man hithanne angeline kiyana song ekak...thiyenawanam denna...thanks
මට මතක විදිහට මේ සින්දුව මම ගත්තෙ මේ ත්රෙඩ් එකෙන්මයි
හැබැයි අප්ලෝඩර් ව නම් මතක නෑ
Selalihiniyo Nuba Danne Ne - Amara Ranathunga

මේ ජෝති ගැයූ ඉතාම ජනප්රිය ගීතයක්..
තබ්ලා සහ දේශීය සංගීතයෙන් රස ගැන්වී ඇති ඉතාම පැහැදිලි හඬින්ද
ඇති මෙවන් ගීත පසුගිය කාලේ ඉතාම නින්දිත ආකාරයට Remix කර තිබුණා.
මේ ගීතයත් ඒ ආකාරයටම SF සංගීත කණ්ඩායමේ සංගීත භක්ෂණයට අහුවෙච්ච එකක්.
හුඟ දෙනෙක් ලඟ මේ ගීතයේ SF ගීතය ඇති.
ඒත් මේ ගීතයේ හා ඒ ගීතයේ කොතරම් වෙනසත් කියෙනවාද කියලා අහලම බලන්ඩ.
අපරදිග සංගීතයෙන් දූෂණය නොවුණු පිරිසිදු ගීතයක්.......
ඉතාමත් ලස්සන යුග ගීතයක්......
අපරදිග සංගීතයෙන් දූෂණය නොවුණු පිරිසිදු ගීතයක්.......
බොල බූරු පුතේ
දුක සෝකා ඉතිං ඉවසන්......
Okkoma hamba wuna...thanks.Mama next week gedara giyahama mage sinduth upload karanna patan gannam...danata out of colombo
![]()



මේ සිංදුවේ මුලද? මෙහෙම පටන් ගන්න එකක් නම්විනෝදයෙන් ඉන්නේ අපි සිනාසිසී හාමතේ
ජෝතිපාල මහත්මයා කියන මේ සින්දුව තියනවද කියල බලන්න.
මේ සිංදුවේ මුලද? මෙහෙම පටන් ගන්න එකක් නම්
මගේ ලඟ නම් නෑ මචං. නලින් ලඟ ඇති
ගොඩාක් ස්තූතියි අයියේ....මමත් මේ ගිතය අරගත්තා........ගොඩාක් පින් අයියට......ඉතාමත් ලස්සන යුග ගීතයක්......
අපරදිග සංගීතයෙන් දූෂණය නොවුණු පිරිසිදු ගීතයක්.......
bohoma sthuthiමට මතක විදිහට මේ සින්දුව මම ගත්තෙ මේ ත්රෙඩ් එකෙන්මයි
හැබැයි අප්ලෝඩර් ව නම් මතක නෑ
Selalihiniyo Nuba Danne Ne - Amara Ranathunga