SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Deelaka

Member
May 8, 2007
8,219
24
0
බොහොම සතුටුයි සුරංග නැවත පැමිනීම ගැන...
නැවතත් සියලු දෙනාම සියලු වාද බේද අත් ඇරල ඉස්සර වගේ සතුටින් වැඩ කටයුතු කරගෙන යන්න එකතුවෙන්න කියල ඉල්ලනව.....
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    Anybody have "Salalihiniyo numba danne ne" song...man hithanne angeline kiyana song ekak...thiyenawanam denna...thanks


    මට මතක විදිහට මේ සින්දුව මම ගත්තෙ මේ ත්‍රෙඩ් එකෙන්මයි
    හැබැයි අප්ලෝඩර් ව නම් මතක නෑ

    Selalihiniyo Nuba Danne Ne - Amara Ranathunga
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මේ ජෝති ගැයූ ඉතාම ජනප්‍රිය ගීතයක්..

    තබ්ලා සහ දේශීය සංගීතයෙන් රස ගැන්වී ඇති ඉතාම පැහැදිලි හඬින්ද
    ඇති මෙවන් ගීත පසුගිය කාලේ ඉතාම නින්දිත ආකාරයට Remix කර තිබුණා.


    මේ ගීතයත් ඒ ආකාරයටම SF සංගීත කණ්ඩායමේ සංගීත භක්ෂණයට අහුවෙච්ච එකක්.

    හුඟ දෙනෙක් ලඟ මේ ගීතයේ SF ගීතය ඇති.
    ඒත් මේ ගීතයේ හා ඒ ගීතයේ කොතරම් වෙනසත් කියෙනවාද කියලා අහලම බලන්ඩ.


    අපරදිග සංගීතයෙන් දූෂණය නොවුණු පිරිසිදු ගීතයක්.......

    ආදර මධුර අතීතේ - ජෝති
    Adara Madura Atheethe
    H. R. Jothipala - Original





    (PW Protected)


    ඉතාමත් ලස්සන යුග ගීතයක්......


    අපරදිග සංගීතයෙන් දූෂණය නොවුණු පිරිසිදු ගීතයක්.......

    ලැබේ යැයි සිතාලා ද ආශා කළේ
    ජෝති /ජී.එස්.බී. රාණි පෙරේරා

    Lebe Yai Sithala
    H. R. Jothipala / G.S.B. Rani Perera
    Original





    (PW Protected)


    බොල බූරු පුතේ
    දුක සෝකා ඉතිං ඉවසන්......


    අපි යන්ට යමූ දෙව් ලෝකේ දිහා විගසින්
    Api Yanta Yamu



    (PW Protected)

    (මේ ගීතයේ අනිත් ගීතය - දිව්‍ය ලෝකේ ලඟයි පේන මානේ ශම්මි දීලා තිබුණා)


    බොහොම ස්තූතියි මචං මේ සින්දු මම ගත්තා
    ගොඩක් දුර්ලභ ගීත කීපයක්
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    විනෝදයෙන් ඉන්නේ අපි සිනාසිසී හාමතේ
    ජෝතිපාල මහත්මයා කියන මේ සින්දුව තියනවද කියල බලන්න.
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    විනෝදයෙන් ඉන්නේ අපි සිනාසිසී හාමතේ
    ජෝතිපාල මහත්මයා කියන මේ සින්දුව තියනවද කියල බලන්න.
    මේ සිංදුවේ මුලද? මෙහෙම පටන් ගන්න එකක් නම්
    මගේ ලඟ නම් නෑ මචං. නලින් ලඟ ඇති
     

    prabaa

    Member
    Dec 5, 2006
    95
    0
    0
    Sri Lanka
    godak Kaalekin Goda une. Jayawewa!!
    Sindu 2k Hoyaagena Aawe. plz help...

    01. Jaya Mangalam Suba Mangalam - Jothi.
    02. Re Dawal Mal Hegum - Jothi.


    Thanx..
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මේ සිංදුවේ මුලද? මෙහෙම පටන් ගන්න එකක් නම්
    මගේ ලඟ නම් නෑ මචං. නලින් ලඟ ඇති

    ඔව් මචං මේ සින්දුවෙ මුල තමයි මේ.
    ඔන්න බබෝ බිල්ලා කියල සින්දුවක් තියෙන්නෙ ඒ මෙලඩි එකටමයි යන්නෙ
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මේ ගග මේ දුරු කතර ගෙවා
    ඇයි මෙතනින් සයුරේ වැටුනේ
    මේ හැටි දුර පියමං කරලා
    ඇයි මම ඔබ ළග නතර වුණේ...

    මේ විස කටු ගස ළග ඉපදී
    ඇයි මේ මල් වැල එහි එතුනේ
    ගිලිහී යන්නට ඔබෙ සුරතේ
    ඇයි මගෙ මේ අතැගිලි බැදුනේ
    ඇයි මගෙ මේ ඇතැගිලි බැදුනේ....

    Me Ganga Me Duru Kathara Gewa-Niranjala Sarojanee


    කූල් අයියගෙ ඉල්ලීමක්.....
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඉතාමත් ලස්සන යුග ගීතයක්......


    අපරදිග සංගීතයෙන් දූෂණය නොවුණු පිරිසිදු ගීතයක්.......

    ලැබේ යැයි සිතාලා ද ආශා කළේ
    ජෝති /ජී.එස්.බී. රාණි පෙරේරා

    Lebe Yai Sithala
    H. R. Jothipala / G.S.B. Rani Perera
    Original





    (PW Protected)

    ගොඩාක් ස්තූතියි අයියේ....මමත් මේ ගිතය අරගත්තා........ගොඩාක් පින් අයියට......
     

    mahagama

    Member
    Aug 8, 2007
    122
    1
    0
    need this song....

    yaluwane kithsiri jayasekarage bindu bindu song eka hoyala denawada loku

    udawwak.....




    :):eek::eek::eek::nerd::nerd::no::no::no::no::no::no::no::no::no:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    මේ ගීතයේ HQ එකක් හුඟ දෙනෙක් කාලක් තිස්සේ හොයනවා. හැබැයි මේ මුල් ගීතය නම් නෙවෙයි.....

    වැටි වැටි ඇවිදින මාගේ පුංචි පුතා
    ශ්‍රීමතී තිලකරත්න

    Wet Weti Avidina
    Srimathi Thilakarathne



    (PW Protected)


    මේ ගීතයේ pW එකත් කලින් එවා ඇත....

    onna math aragatta
    bohoma sthuthi obata...
     
    Status
    Not open for further replies.