SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

mahagama

Member
Aug 8, 2007
122
1
0
old song

upali kannangarage sadarenu obe nayane bandi adare shine.. song eka hoyala

denawada godak loku udawwak.....
 

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
suranga malli obage nawatha pamineema gana ma boho se sathutu wemi. mama oyata kathakaranna ida awasthawak salasaganna innakotai me widihe suba aranchiyak labune. mama godak karya bahula una nisath mage ammage asaneepa thathwaya ha ma godak wehesena nisath magen a awsathawa gilihee giya. namuth eya me akarayen samathayakata pathweema gana ma godak sathutuwenawa.

mama ketiyen meya liwwe yaluwekge lap eken. sinhalen liyanna bariunata mata sama wenna. me lap eke sinhalen liyaganna pod awlak thiyenawa..

mama nawatha vigahatama enawa. mama pamini vigasa hama deyakma pera se visadagena ape pawula sakthimath kireeme wata thawath dik karamu..

malli jeevithaya api nosithu dewalin pirila. nowalakwiya haki deyin wata wela. minissu mohothin nominissu wela. jeevithaya oyita wada sundara karaganna...kathawata wada kriyawen eya beda dennata api haki hama uthsahayakam daramu..

siyalu denatama theruwan saranai.....

බොහෝම ස්තුතියි අයියේ. ඔයා නැති අඩුව තදින්ම දැනෙනවා. ඔයාගේ අම්මගේ අසනීපය ඉතාමත් ඉක්මනින් සුව වෙන්ඩ කියලා ප්‍රාර්ථනා කරනවා.

ඔයාගේ සියළු වැඩ කටයුතු සාර්ථකව ඉටු කර ගැනීමට ලැබේවා. ඒ වගේම අපි කලින් වගේම සියළුදෙනා එකට එකතු වෙලා මේ සමාජ මෙහෙවරට දායක වෙමු. ඉඩක් ලද විගස මේ පැත්තේ ඇවිත් යන්න.

බුදුසරණයි
 

taraka911

Member
Oct 17, 2007
28
0
0
Anybody have "Salalihiniyo numba danne ne" song...man hithanne angeline kiyana song ekak...thiyenawanam denna...thanks
 

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
නැවත පැමිනීම ගැන ගොඩක් සතුටුයි සුරංග.... :)
oka mokadda ban
digatama idapan a ethi....
මට හ‍රිම සතුටුයි සුරංග මල්ලීගෙ තිරනය ගැන
Hi machan you are back here
:D:D:D:D
ඕව ඔච්චර ගනන් ගන්න එපා මචං. පල ඇති ගහටනෙ අර මොනවද වෙනවයි කියන්නෙ.
අපි දිගටම මෙහෙම ඉම්මු.

කාලෙකින් සුරංග...ඇවිල්ලා!
අද නම් අපි හැමෝටම සතුටු දවසක්.
:):):)
Hello Suranga brother .. Welcome back mate!
1.gif

long life ... just mentioned about you yesterday.


:shocked::shocked::shocked::shocked:
Methana nathi kenek wenne kohomada????
Aapu eke digatama apith ekka inna macho.....
:):):):)
........ api wadiya salenne nathuwa wade hodata karagena yamu.
ලොකු සතුටක් හිතට දැනුනා.. බොහෝම ස්තූතියි ගත් නිවැරදි තීරණය ට :)
ඔබ‍ගේ ආගමනය ගැන මගේ බලවත් සතුට. ස්තුතියි ninenet9

Welcome back home brother!
3.gif

මාව දිරිමත් කිරීම ගැන සියළුම දෙනාට බොහෝම ස්තුතියි.
 

NoWayOut

Member
May 13, 2009
578
13
0
5400 පිටුවේ සඳුන් දීලා තියනවා

Sthuthiy Shammee...... mama search kalata hamba une ne.....

SL OLD Hits කියන මේ හූය එකම පවුලක් බවට මොනවට පසක් කරමින් මා සමඟ දිගටම රැදී සිටිමින් හැම අවස්ථාවකදීම පොදුවේ හෝ පුද්ගලිකව මා අමතමින් ඔබ සියළු දෙනා දැක්වූ සහයෝගය සමග සහෝදරකම කවදාවත් අමතක කරන්ඩ බෑ.

කිසිදිනක දැක කථා කර නැති වුවත් ඔබලා සියළුදෙනා අපි එකම පවුලක් යන සංකල්පයේ රැදී සිටිමින් මේ දක්වන ලෙන්ගතුකම අපේ සහෝදර බැඳීම් තවත් අළුත් කරනවා.

මෙවන් සහෝදර සහෝදරියන් පිරිසක් හඳුනා ගැනීමට ලැබීම නම් මා ලැබූ විශාල භාග්‍යයක්.

ඉතිං ඔබත් සමග පෙරසේම රැදී සිටීමට මම තීරණය කලා.
ඒ සඳහා ඔබලාගේ සහෝදරාත්මක සහයෝගය මහඟු පිටිවහක් වනු ඇති යැයි මා බලාපොරොත්තු වෙනවා.

මා වෙනුවෙන් අදහස් දැක්වූ ඔබ සැමටම නැවතත් බෙහෙවින්ම ස්තුති වන්ත වන අතර පවතින කාර්යය බහුල බව නිසාම ඔබ සැම හට පුද්ගලිකව ඇමතීමට නොහැකිවීම ගැන සමාව ඉල්ලා සිටිනවා.

:):)
 

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
ධර්මදාස වල්පොළ මහතා ගැයූ ගීතයක් යුගයේ අසහාය ගායකයාගේ හඬින්

ලංකාරෙන් මලක් පිපි - ජෝති / ලතා
Lankaren Malak Pipi
H. R. Jothipala / Latha walpola




(PW Protected)

 
  • Like
Reactions: noone

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
මේ ජෝති ගැයූ ඉතාම ජනප්‍රිය ගීතයක්..

තබ්ලා සහ දේශීය සංගීතයෙන් රස ගැන්වී ඇති ඉතාම පැහැදිලි හඬින්ද
ඇති මෙවන් ගීත පසුගිය කාලේ ඉතාම නින්දිත ආකාරයට Remix කර තිබුණා.


මේ ගීතයත් ඒ ආකාරයටම SF සංගීත කණ්ඩායමේ සංගීත භක්ෂණයට අහුවෙච්ච එකක්.

හුඟ දෙනෙක් ලඟ මේ ගීතයේ SF ගීතය ඇති.
ඒත් මේ ගීතයේ හා ඒ ගීතයේ කොතරම් වෙනසත් කියෙනවාද කියලා අහලම බලන්ඩ.


අපරදිග සංගීතයෙන් දූෂණය නොවුණු පිරිසිදු ගීතයක්.......

ආදර මධුර අතීතේ - ජෝති
Adara Madura Atheethe
H. R. Jothipala - Original





(PW Protected)

 

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
ඉතාමත් ලස්සන යුග ගීතයක්......


අපරදිග සංගීතයෙන් දූෂණය නොවුණු පිරිසිදු ගීතයක්.......

ලැබේ යැයි සිතාලා ද ආශා කළේ
ජෝති /ජී.එස්.බී. රාණි පෙරේරා

Lebe Yai Sithala
H. R. Jothipala / G.S.B. Rani Perera
Original





(PW Protected)

 

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මචංලා මට පොඩි ප්‍රස්නයක්.
    මගෙ මීඩියාෆයර් අකෞන්ට් එකට මුකුත් අප්ලෝඩ් කරන්න බෑ.
    අප් කරනකොට එහෙම්මම නැවතිලා තියනවා. මම වෙනත් පීසී එකකිනුත් ට්‍රයි කලා ඒත් හරියන්නෙ නෑ.
    මේකට විසදුමක් තියනවද?
    :(:(:(:(:(:(
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    මචංලා මට පොඩි ප්‍රස්නයක්.
    මගෙ මීඩියාෆයර් අකෞන්ට් එකට මුකුත් අප්ලෝඩ් කරන්න බෑ.
    අප් කරනකොට එහෙම්මම නැවතිලා තියනවා. මම වෙනත් පීසී එකකිනුත් ට්‍රයි කලා ඒත් හරියන්නෙ නෑ.
    මේකට විසදුමක් තියනවද?
    :(:(:(:(:(:(

    මචං ඔය ප්‍රශ්නෙම මටත් දැන් දෙතුන් වතාවක් ඇවිල්ලා තියෙනවා.
    පැය කිහිපයක් ගියාට පස්සේ ඉබේම හරියනවා.
    මට හිතනෙ විදියට මේක MF ලගේ ප්‍රශ්නයක් අපිට කරන්ඩ දෙයක් නෑ.
    ටික වෙලාවකින් හරියයි මචෝ
     
    Status
    Not open for further replies.