Sujatha Lkdood & Kekille raja bisawa

Ayyandi

Member
Apr 14, 2009
282
124
0
තම්බපණ්ණියේ
faxuyx.jpg

2cfwie1.jpg

28cqb6u.jpg

2r2yws3.jpg

5e7g9i.jpg

http://elakiri.com/forum/showthread.php?t=276732
2r6f792.jpg

30hx6s8.jpg

Last edited:
  • Like
Reactions: nwnbs and Amalka101

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ප්‍රශ්නෙ සෑහෙන දුර ගිහින් වගේ .... මට තියෙන ප්‍රශ්නෙ හෙළ උරුමය කියන දේවල් නම් ජනාධිපතිතුමා අහන්නෙ .... ඈයි ජනාධිපතිතුමා නිහඩ ?
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    ප්‍රශ්නෙ සෑහෙන දුර ගිහින් වගේ .... මට තියෙන ප්‍රශ්නෙ හෙළ උරුමය කියන දේවල් නම් ජනාධිපතිතුමා අහන්නෙ .... ඈයි ජනාධිපතිතුමා නිහඩ ?
    Janadipathi thuma dan issara wage konda pana athuwa theerana ganne na..ekai..:(:(
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    කොට්ටෝරුව කොටල කොටල කෙහෙල් ගහට කොටපු දාට ඌ ඉවරය්ලු:rofl::lol:

    ඩුඩ් දැන් රැජිනගෙ ගව්ම අස්සෙ හැංගිල ඇත්තෙ:lol:
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    කොට්ටෝරුව කොටල කොටල කෙහෙල් ගහට කොටපු දාට ඌ ඉවරය්ලු:rofl::lol:

    ඩුඩ් දැන් රැජිනගෙ ගව්ම අස්සෙ හැංගිල ඇත්තෙ:lol:

    ගවුම් අස්සේ හැංගෙන්නේ කෙරපොට්ටො නේ:rofl:
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    දැන් කෙර පොට්ටා ඇවිත් උබ ට බනී උබේ වැඩක් බලන් ඉන්න කියලා :lol: හහ් හහ් හා(C) අයියණ්ඩි

    ඔඔ මට කියයි අත දාන්න එපා කියලා :P, උඹ බල්ලා(c) :rofl::rofl::rofl:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කොට්ටෝරුව කොටල කොටල කෙහෙල් ගහට කොටපු දාට ඌ ඉවරය්ලු:rofl::lol:

    ඩුඩ් දැන් රැජිනගෙ ගව්ම අස්සෙ හැංගිල ඇත්තෙ:lol:
    මං මේ කල්පනා ඩූඩ් නාන්න සිද්ද වුනොත් ත්‍රෙඩ් එක පැත්ත පළාත ක එන්නෑ අර ජෙනරාල් ට හිනාවෙච්ච පෝස්ට් එක දැම්මයෙන් පස්සේ ඒ ත්‍රෙඩ් එක උන්නද මළාද බලන්න ආවෙ නෑ
    (ඒකට සිරාජ් නාන්න ඕන වුනාම ෆෆේක් අයි ඩී වලිනුත් ඇවිත් නානවා ..:baffled:) මිනිස්සු විවිධාකාරයි
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,853
    484
    83
    Sri Lanka
    කටපරිස්සම් කරගන්න අයියන්ඩි...මොකද ඔයා රටේ තියන උත්තරීතරම ස්තානයට එලකිරිවගේ පරසිද්ධ තැනක මෙහෙම මඩ ගහන එක. නීතියට නීතිය කියලා දෙන්න ඔයා කවුද? මේ ඔයා දීලා තියෙන ටෝක් එකේ හැටියට ඔයාගේ සිගරට් නැතිවෙලා වගේ...
     
    • Like
    Reactions: mldarshana

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    කටපරිස්සම් කරගන්න අයියන්ඩි...මොකද ඔයා රටේ තියන උත්තරීතරම ස්තානයට එලකිරිවගේ පරසිද්ධ තැනක මෙහෙම මඩ ගහන එක. නීතියට නීතිය කියලා දෙන්න ඔයා කවුද? මේ ඔයා දීලා තියෙන ටෝක් එකේ හැටියට ඔයාගේ සිගරට් නැතිවෙලා වගේ...

    මහත්තයෝ ඇත්ත තිත්තයි, ඔය ගොල්ලෝ හිතන්නේ සුනන්ද දේශප්‍රියලාට විතරද ඇත්ත කතාකරන්න පුලුවන් කියලා ? සුනන්ද වගේ පාහර බල්ලෝ ලංකාවට විරුද්දව පිටරට වල උන්ට ගිහින් කෙදිරිගානකොට ඒවා පෙන්නේ නැහැ, මේ කතාකරන්නේ අපේ ජාතිය, ආගම ගෑන, අපේ අහින්සක මිනිස්සු මරපු පාහර පාස්ටර් ගේ AC එක කඩපු සින්හල කොල්ලන්ට වෙන වෑරදි ගැන